Tourism හින්දා දෙකට නැමෙන්නේ ඇයි ?

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Tourism ona naha kiyanne naha machan. Side income ekak widiyata hondai. Mama kiyanne tourism hinda eka eka padaththala ratawalata dekata namenna ona na kiyala ban.

    Diyunu ratawal wala tourism thibbata, un eken depend wenne naha. side income ekak witharai. Ekai ung ratawalata tourist kenek giyoth unta wisheshayen salakan naththe. Apita onawata wage ne unge ratawalata yanne. Un katawath enna kiyanne naha ne lokuwata. Habai ape ratata enakota wandala dekata namila api enna kiyanawa ne. Tourist kenek awoth wandagena ne ape ayyala inne.

    Mata therenava kiyana dey. Habai prashne thiyenne api duppath ratak nisa touristlata 'namenna' venava (visheshayen high spenderslata). Api pohosathnam aduven namenna puluvan.
    Rataka hama industry ekakma hamadaama saarthaka venne nehene. E.g. Agriculture valata depend vela weather eka maaru vunoth kela venava.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ape paalakayo hema ekama bayai bn, tourism neththam ratak ne wage kathawa, okkoma ekai :oo:

    Eka thamai machan.

    lankawe minissu adu padiyata wada karanna kamathi nam, loku environment protection katha naththan, Agri, industrial production sector walin diyunu wenna puluwan.
    owa thama lankawen oya sector walin loku export ekak nathi wenna hethu

    Aniwa.

    Mata therenava kiyana dey. Habai prashne thiyenne api duppath ratak nisa touristlata 'namenna' venava (visheshayen high spenderslata). Api pohosathnam aduven namenna puluvan.
    Rataka hama industry ekakma hamadaama saarthaka venne nehene. E.g. Agriculture valata depend vela weather eka maaru vunoth kela venava.

    Umba kiyana eka hari.
    Habai meka ne scene eka ban. Ehema namenne nathuwa adu wuna kiyamuko. AWuruddak dekak yanakota api purudu wenawa ekata. 2009 ta kalin tourism yanthan ne thibbe. Ella, galle kotuwa ehema thibba hati mathaka athi ne. Ape un kohoma hari kaala andala hitiya ne.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    අපේ රට කෙළවගන්නෙ ඉතා අවිනිශ්චිත සහ අස්ථායී ක්ෂේත්‍ර වන සංචාරක කර්මාන්තය සහ සේවා කර්මාන්තය මත යැපීමට යන නිසා. රටේ අවාසනාවට පත්වෙන හැම ආණ්ඩුවක් ම ප්‍රමුඛත්වය දෙන්න යන්නේ මේ ක්ෂේත්‍ර දෙකටමයි.

    අපේ ආර්ථිකය පදනම් විය යුත්තේ කෘෂිකර්මාන්තය සහ කාර්මික අංශය මතයි. කොරෝනා ලෝකෙටම උගන්වන ආර්ථික පාඩමක් ඒකයි.
    මොකද්ද සේවා කර්මාන්තය කියන්නේ? වැඩකාරකමට රට යවන එකද?
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    pradana hethuwa lankave un ghava iwaseema na. oka lassanata karagena awa methiniya(sirima) anthimata mkd vune JR ta 5/6 dila rata kewa.

    Mama e kale gana godakma dewal danne na. habai ahala thiyena widiyata e kale lankawa patta swayanposhithai. Lankawa athule patta industry wagayak thibila thiyenne. Pita ratin badu genne nathi hinda minissunta epa wela ne anduwa peralune. thawa awrudu 5-6k katta kawa nan honda thanakata enna thibba.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    1.අපේ එවුන් පිටරට Visa ගන්නේ Tourism වලට නෙවෙයි එහේ පැනලා හොරෙන් වැඩ කරන්න .😀

    2.සුද්දෝ ලංකාවට Visa ඉල්ලන්නේ උන් හම්බ කරපු සල්ලි ලංකාවේ වියදම් කරලා මසෙකින් ආපහු යන්න 🤩

    *වෙන් කරලා ම දැම්මා ලංකාවේ ගොබයන්ට තේරෙන විදියට 😂 😂
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    1.අපේ එවුන් පිටරට Visa ගන්නේ Tourism වලට නෙවෙයි එහේ පැනලා හොරෙන් වැඩ කරන්න .😀

    2.සුද්දෝ ලංකාවට Visa ඉල්ලන්නේ උන් හම්බ කරපු සල්ලි ලංකාවේ වියදම් කරලා මසෙකින් ආපහු යන්න 🤩

    *වෙන් කරලා ම දැම්මා ලංකාවේ ගොබයන්ට තේරෙන විදියට 😂 😂

    1. Ehema un innawa thamai. Habai hamoma ehema naha ne. Godak un innawa ehe study, work, tourism, naadayo balanna nithigaruka widiyata yanna hadana aya. Anika meka adala wenne europe, japan, australia, etc. ne. Habai bangladesh, cambodia, thailand, phillipine, vietnam, latin america, africa waala ratawal godak apita visa walin kelawanawa. Me ratawal walata ape un horen yanna hithannewath naha.

    2. Ow, aththa. Habai mage point eka eka nemei. athma garuthwayak thiyagannawada nadda kiyana eka. Un apita visa walata nathi neethi daddi, api unta gemak nathuwa enna dena eke podi awlak thiyenawa kiyala hithenne nadda?

    Samahara suddo nan (backpackers) la lankawe wiyadan karanne local tourist kenektath wadiya aduwen. samaharu eka eka business karanawa surf instructor, yoga instructor wage horata. tourism walata apu kenekta ehema karanna thahanan.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Eka thamai machan.



    Aniwa.



    Umba kiyana eka hari.
    Habai meka ne scene eka ban. Ehema namenne nathuwa adu wuna kiyamuko. AWuruddak dekak yanakota api purudu wenawa ekata. 2009 ta kalin tourism yanthan ne thibbe. Ella, galle kotuwa ehema thibba hati mathaka athi ne. Ape un kohoma hari kaala andala hitiya ne.
    A kaale 'Globalization' kiyala ekak thibune nehe. Issara thibuna closed economy ekakata kohomath aapahu yanna behe, saha rataval yanneth nehe. Mulu lokema yana dishava thamai open economy, api kamathi vunath nathath bn.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    lankawe minissu adu padiyata wada karanna kamathi nam, loku environment protection katha naththan, Agri, industrial production sector walin diyunu wenna puluwan.
    owa thama lankawen oya sector walin loku export ekak nathi wenna hethu
    ඉතින් බං දැනටමත් අඩු පඩියට නෙවේද අපේ උන් වැඩකරන්නේ? වතු කම්කරුවන්ට දවසට 1000ක් ඉල්ලන්නේ කොයිකාලෙ ඉඳන්ද?
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    1.අපේ එවුන් පිටරට Visa ගන්නේ Tourism වලට නෙවෙයි එහේ පැනලා හොරෙන් වැඩ කරන්න .😀

    2.සුද්දෝ ලංකාවට Visa ඉල්ලන්නේ උන් හම්බ කරපු සල්ලි ලංකාවේ වියදම් කරලා මසෙකින් ආපහු යන්න 🤩

    *වෙන් කරලා ම දැම්මා ලංකාවේ ගොබයන්ට තේරෙන විදියට 😂 😂

    2.සුද්දෝ ලංකාවට Visa ඉල්ලන්නේ උන් හම්බ කරපු සල්ලි ලංකාවේ වියදම් කරලා මසෙකින් ආපහු යන්න 🤩
    Aeka tourist promotion category eka anuva vena deyakne. Aeka venavanam hondai. Api giyath yamkisi time table / program ekakatane yanne.
    Ena touristlagen 'namila' hari salli tika ganna venava. (Ratata vatina dollars ne) :yes:
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    2.සුද්දෝ ලංකාවට Visa ඉල්ලන්නේ උන් හම්බ කරපු සල්ලි ලංකාවේ වියදම් කරලා මසෙකින් ආපහු යන්න 🤩
    Aeka tourist promotion category eka anuva vena deyakne. Aeka venavanam hondai. Api giyath yamkisi time table / program ekakatane yanne.
    Ena touristlagen 'namila' hari salli tika ganna venava. (Ratata vatina dollars ne) :yes:

    Namena ekata honda example ekak thamai suddek dapu vlog ekakata comment 100 thibboth 95 ape un. "Thanks for coming" anan anan kiyala haminenne nathi eka witharai. Ape ekek unge rataka vlog ekak karoth satha pahakata ganan ganne na un.

    Anik eka comment waladith sir/madam gaga inne. Unge ratawala nama kiyala loku bosatath katha karanne. Ithin guide/driver kenek sir/madam kiyana eka wenama deyak. Video ekaka comment karana unuth sir/madam kiyala dekata namenawane. hehe
     
    • Like
    Reactions: windows_ubuntu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    1. Ehema un innawa thamai. Habai hamoma ehema naha ne. Godak un innawa ehe study, work, tourism, naadayo balanna nithigaruka widiyata yanna hadana aya. Anika meka adala wenne europe, japan, australia, etc. ne. Habai bangladesh, cambodia, thailand, phillipine, vietnam, latin america, africa waala ratawal godak apita visa walin kelawanawa. Me ratawal walata ape un horen yanna hithannewath naha.

    2. Ow, aththa. Habai mage point eka eka nemei. athma garuthwayak thiyagannawada nadda kiyana eka. Un apita visa walata nathi neethi daddi, api unta gemak nathuwa enna dena eke podi awlak thiyenawa kiyala hithenne nadda?
    1 බංගලාදේශ දන්නේ නැහැ කාම්බෝජය යේ තායිලන්තයේ ඉන්දුනීසියාවේ මැලේසියාවේ වගේ තුට්ටු දෙකේ රටවල තොග ගණන් VISA නැතුව ඉන්නවා ලංකාවේ එවුන් සිංගප්පූරුවේ ත් ඉන්නවා. ලෝකේ කිසිම රටක එකෙක් පයින්න හිතන්නේ නැති කෙන්නියාවෙත් ඉන්නවා ලංකාවේ එවුන් හොරට පැනලා (මේ වගේ හොරට පයින හොර සෙට් ඉන්න රටවලට කොහොමත් VISA දෙන්නේ නැහැ .

    2. Student Visa වලින් අනිත් නෑදෑයෝ බලන්න දෙන Visitor Visa වලින් ගිහිං එන්නේ නැතුව එහේ නවතින එවුන් ඕනේ තරම් ඉන්නවා 😀
    Japan Korea Student Visa නම් අනිවාර්යයෙන්ම නවතිනවා .එන්නේ නැහැ😀
    අපේ වැරදි වලට ලෝකේ වටේ ඉන්න එවුන්ට බැනලා තේරුමක් නැහැ
    ලංකාවේ එවුන්ගේ වැඩ නිසා තමා මේ VISA කේස් එක ආවේ. මුලින් LTTE එකේ එවුන් පැන්න දැන් ඔක්කොම එවුන් හොරෙන් පායිනවා. Korea යන Athletic Team වල 100 ගියොත් ආපහු ලංකාවට එන්නේ 40 යි. ඉතුරු එවුන් Korea පයිනාවා.
    #ඔන්න දැන්ම කියනවා
    මේ Visa වලට වෙච්ච ටිකම Ebay Aliexpres s ඒකටත් 2021 වෙන කොට අපේ එවුන් කෙළව ගන්නවා 😀😀


    ඔක්කෝටම කෙලාව ගත්තාම ආණ්ඩුවලට බැන බැන ඉන්නවා 🤩🤩
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඉතින් බං දැනටමත් අඩු පඩියට නෙවේද අපේ උන් වැඩකරන්නේ? වතු කම්කරුවන්ට දවසට 1000ක් ඉල්ලන්නේ කොයිකාලෙ ඉඳන්ද?
    epadiyata wada karalath apita tea export dan laaba madi, ithin hitha ganin anik ratawala minissu wada karana adu padi gana.
    ekai tourism wage wadi laaba thiyena sector walata minissu set wenne.
    tourism epa agri, manufacturing export walin hamba karamu kiwwata karanna bari okai
     
    • Like
    Reactions: The Kingslayer

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    2.සුද්දෝ ලංකාවට Visa ඉල්ලන්නේ උන් හම්බ කරපු සල්ලි ලංකාවේ වියදම් කරලා මසෙකින් ආපහු යන්න 🤩
    Aeka tourist promotion category eka anuva vena deyakne. Aeka venavanam hondai. Api giyath yamkisi time table / program ekakatane yanne.
    Ena touristlagen 'namila' hari salli tika ganna venava. (Ratata vatina dollars ne) :yes:
    ඒ කථා වැඩ ක් නැහැ 100 රට ගිහිල්ලා 20 එහේ නැවතුනොත් ගොම ගැවෙන්නේ අර 100 යේම තමා. ඇමරිකන් කරොයත් මෙහෙම අපේ එවුන් පායිනව වගේ රටවල් වල නැවතුනොත් ඇමරිකන් පාස්පෝට් එකාටත් වෙන්නේ අපිට වෙච්ච දෙයම තමා 😀😀
    එක පාරක් ඉතාලි කේස් ඇද්ද ඇමරිකන් පාස්පෝට් වලට 😀😀
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Namena ekata honda example ekak thamai suddek dapu vlog ekakata comment 100 thibboth 95 ape un. "Thanks for coming" anan anan kiyala haminenne nathi eka witharai. Ape ekek unge rataka vlog ekak karoth satha pahakata ganan ganne na un.

    Anik eka comment waladith sir/madam gaga inne. Unge ratawala nama kiyala loku bosatath katha karanne. Ithin guide/driver kenek sir/madam kiyana eka wenama deyak. Video ekaka comment karana unuth sir/madam kiyala dekata namenawane. hehe
    Sir, Madam kiyana eka common courtesy ekak hatiyata lokey hamatanama kiyanava. Vadiyen kiyana tharamata vadiyen salli. (Muslim kadaval Sinhala evata vadiya salli hoyanneth ehemai). :oo:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    epadiyata wada karalath apita tea export dan laaba madi, ithin hitha ganin anik ratawala minissu wada karana adu padi gana.
    ekai tourism wage wadi laaba thiyena sector walata minissu set wenne.
    tourism epa agri, manufacturing export walin hamba karamu kiwwata karanna bari okai
    agri, manufacturing export වලින් ගමනක් යන්න බැහැ ලංකාවට Production Cost එක වැඩියි.
    අනිත් එක හැමදාම වැඩ වර්ජන. පරසරික නීති රීති
    කම්කරු නීති රීති වගේ දේවල් නිසා
    කිසිම කෙනෙක් කැමති නැහැ ලංකාවේ Invest කරන්න
     
    • Like
    Reactions: GTRZ

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ලංකාව කියන්නෙ පොඩි රටක් බන්, ඒක තේරුම් ගත්තා නම් ගොඩක් ඒව කරන්න බැහැ කියලා තේරුම් ගන්න පුලුවන්. ඇත්තම කතාව අපිට කිසිම රටක් එක්ක ඩිමාන්ඩ් කරලා ඔය වගේ දේවල් ඉල්ලගන්න පුලුවන් පොසිශන් එකක ලංකාව නැහැ, කවදාවත් ඒ වගේ පොසිශන් එකකට එයිද කියන්නත් බැහැනේ ඇත්තටම
    ලෝකෙ ගොඩක් රටවල සාමානය මනුස්සයෙක් ලංකාව කියල රටක් තියනවද කියලවත් අහල නැති රටක ඉඳගෙන ඕව කරන්න බැහැ
    අපිට සල්ලි කීයක් හරි එන්න තියන, ලේසියෙන්ම සල්ලි ටිකක් එන පාරක්නේ ටුවරිසම් කියන්නෙ, අනික අපිට වීසා දුන්නෙ නැත්නම් උඹලට අපි දෙන්නෙත් නැහැ කියන්න පුලුවන් තරම් පොසිශන් එකක ලංකාව නැහැනේ, මොකද ටුවරිස්ට්ලත් ලංකාවට එන්න බැරි නම් යන්න ඕන තරම් තැන් තියනවා, උන් ලස්සනට ඒවට යයි, අපිට හම්බෙන තුට්ටු දෙකත් නැති වෙන වැඩක් ඒකෙන් වෙන්නෙ.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    1 බංගලාදේශ දන්නේ නැහැ කාම්බෝජය යේ තායිලන්තයේ ඉන්දුනීසියාවේ මැලේසියාවේ වගේ තුට්ටු දෙකේ රටවල තොග ගණන් VISA නැතුව ඉන්නවා ලංකාවේ එවුන් සිංගප්පූරුවේ ත් ඉන්නවා. ලෝකේ කිසිම රටක එකෙක් පයින්න හිතන්නේ නැති කෙන්නියාවෙත් ඉන්නවා ලංකාවේ එවුන් හොරට පැනලා (මේ වගේ හොරට පයින හොර සෙට් ඉන්න රටවලට කොහොමත් VISA දෙන්නේ නැහැ .

    2. Student Visa වලින් අනිත් නෑදෑයෝ බලන්න දෙන Visitor Visa වලින් ගිහිං එන්නේ නැතුව එහේ නවතින එවුන් ඕනේ තරම් ඉන්නවා 😀
    Japan Korea Student Visa නම් අනිවාර්යයෙන්ම නවතිනවා .එන්නේ නැහැ😀
    අපේ වැරදි වලට ලෝකේ වටේ ඉන්න එවුන්ට බැනලා තේරුමක් නැහැ
    ලංකාවේ එවුන්ගේ වැඩ නිසා තමා මේ VISA කේස් එක ආවේ. මුලින් LTTE එකේ එවුන් පැන්න දැන් ඔක්කොම එවුන් හොරෙන් පායිනවා. Korea යන Athletic Team වල 100 ගියොත් ආපහු ලංකාවට එන්නේ 40 යි. ඉතුරු එවුන් Korea පයිනාවා.
    #ඔන්න දැන්ම කියනවා
    මේ Visa වලට වෙච්ච ටිකම Ebay Aliexpres s ඒකටත් 2021 වෙන කොට අපේ එවුන් කෙළව ගන්නවා 😀😀


    ඔක්කෝටම කෙලාව ගත්තාම ආණ්ඩුවලට බැන බැන ඉන්නවා 🤩🤩


    Mona gobbayoda ban Kenya, Cambodia wage ratawalata panine? Unge income levels, living standards lankawata wadiya ambanaka aduyi. Unwa angoda yawanna ona okkotama kalin....
    Thailand, indonesia walath living standards lankawata wadiya loku hondak naha. Unge HDI (manawa sanwardana darshakaya) ehema apita wadiya hena palleha.

    Student visa gihin dik karaganna puluwan ne hari widiyata. Ausi yana unuth ehema ne. student indan R danawa lakunu ekathu karan. Awlak naha ne.

    Sir, Madam kiyana eka common courtesy ekak hatiyata lokey hamatanama kiyanava. Vadiyen kiyana tharamata vadiyen salli. (Muslim kadaval Sinhala evata vadiya salli hoyanneth ehemai). :oo:

    EKa thamai mama kiwwe driver/guide/hotel eken kiyanawa nan awlak na. Unta salli hambenawa ne. Video ekak balana ekath sir/madam kiyagena inna wak ne scene eka...
    US/Ausi/Europe nan nama kiyanne kochchara lokkek unath... "sir" kiyanne nikan anduranne nathi ekkenekta amanthranaya karana kota witharai.

    ලංකාව කියන්නෙ පොඩි රටක් බන්, ඒක තේරුම් ගත්තා නම් ගොඩක් ඒව කරන්න බැහැ කියලා තේරුම් ගන්න පුලුවන්. ඇත්තම කතාව අපිට කිසිම රටක් එක්ක ඩිමාන්ඩ් කරලා ඔය වගේ දේවල් ඉල්ලගන්න පුලුවන් පොසිශන් එකක ලංකාව නැහැ, කවදාවත් ඒ වගේ පොසිශන් එකකට එයිද කියන්නත් බැහැනේ ඇත්තටම
    ලෝකෙ ගොඩක් රටවල සාමානය මනුස්සයෙක් ලංකාව කියල රටක් තියනවද කියලවත් අහල නැති රටක ඉඳගෙන ඕව කරන්න බැහැ
    අපිට සල්ලි කීයක් හරි එන්න තියන, ලේසියෙන්ම සල්ලි ටිකක් එන පාරක්නේ ටුවරිසම් කියන්නෙ, අනික අපිට වීසා දුන්නෙ නැත්නම් උඹලට අපි දෙන්නෙත් නැහැ කියන්න පුලුවන් තරම් පොසිශන් එකක ලංකාව නැහැනේ, මොකද ටුවරිස්ට්ලත් ලංකාවට එන්න බැරි නම් යන්න ඕන තරම් තැන් තියනවා, උන් ලස්සනට ඒවට යයි, අපිට හම්බෙන තුට්ටු දෙකත් නැති වෙන වැඩක් ඒකෙන් වෙන්නෙ.

    samahara ratawal nan karanawa.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,056
    113
    Namena ekata honda example ekak thamai suddek dapu vlog ekakata comment 100 thibboth 95 ape un. "Thanks for coming" anan anan kiyala haminenne nathi eka witharai. Ape ekek unge rataka vlog ekak karoth satha pahakata ganan ganne na un.

    Anik eka comment waladith sir/madam gaga inne. Unge ratawala nama kiyala loku bosatath katha karanne. Ithin guide/driver kenek sir/madam kiyana eka wenama deyak. Video ekaka comment karana unuth sir/madam kiyala dekata namenawane. hehe
    තමන්ගේ තරමට ඉදිමියන්, මේ රටේ උන්ගෙන් 90% ක් කොහොමද රටින් පනින්නේ කියල බලන් ඉන්නේ.
    කන්නේ බොන්නේ මැද පෙරදිග ගෙවල් වල පක්කිලි වැඩ කරලා එවන අහිංසක මිනිස්ස්සුන්ගේ සල්ලි වලින්.
    tourist වලින් එන සල්ලි වලට එපා කියන්න උඹ ලොකු පොරක්ද, නිකන් ලැබෙන සොච්චම් පඩියෙන් පුළුවන් විදියට කාල බීල පැත්තකට වෙලා හිටපන් දියණු වෙන මිනිහෙක්ට දියුණු වෙන්න දීල.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    තමන්ගේ තරමට ඉදිමියන්, මේ රටේ උන්ගෙන් 90% ක් කොහොමද රටින් පනින්නේ කියල බලන් ඉන්නේ.
    කන්නේ බොන්නේ මැද පෙරදිග ගෙවල් වල පක්කිලි වැඩ කරලා එවන අහිංසක මිනිස්ස්සුන්ගේ සල්ලි වලින්.
    tourist වලින් එන සල්ලි වලට එපා කියන්න උඹ ලොකු පොරක්ද, නිකන් ලැබෙන සොච්චම් පඩියෙන් පුළුවන් විදියට කාල බීල පැත්තකට වෙලා හිටපන් දියණු වෙන මිනිහෙක්ට දියුණු වෙන්න දීල.

    Umba mage mul post eka wath passe coment wath kiyawala naha wage... Kisima thanaka tourism epa kiyala naha...

    Anika mage quota karala thiyena comment eka umba kiyanadeta kisima adalathwayak naha.