Towel එකේ කලු තැන් සුද්ද කරන්න

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    Towel එක කාලයක් පාවිච්චි කරද්දි එන කලු තැන් උඹලා සුද්ද කරන්නේ කොහොමද???
     
    • Haha
    Reactions: rukey184

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    හැමදාම අව්වෙන් දාන්න. රෑක පිහදානව නම් හොඳට දිග ඇරලා දාන්න වැලක, ටවල් රැක් එකක වගේ. උඹල පිහදැම්මට පස්සෙ ගුලි කරලා කොහේ හරි දානව ඇති. ඒකයි ඔහොම වෙන්නෙ. නැත්තන් පාට යනව විතරයි ඔහොම වෙන්නෙ නෑ. මම අවුරුදු පහක් විතර පාවිච්චි කරනව තුවායක්.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අලුත් එකක් ගනින්.
    ආය පිහදලා වේලෙන්න දාපන්. එතකොට කලු වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Kitkitkit

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැමදාම අව්වෙන් දාන්න. රෑක පිහදානව නම් හොඳට දිග ඇරලා දාන්න වැලක, ටවල් රැක් එකක වගේ. උඹල පිහදැම්මට පස්සෙ ගුලි කරලා කොහේ හරි දානව ඇති. ඒකයි ඔහොම වෙන්නෙ. නැත්තන් පාට යනව විතරයි ඔහොම වෙන්නෙ නෑ. මම අවුරුදු පහක් විතර පාවිච්චි කරනව තුවායක්.
    උබ පහක්, මගේ එකක් තියනවා 12ක්. දැන් නම් මැද්දෙන් අහස පෙන්න ඔන්න මෙන්න. කාලේ ලං වෙනවා.
    පිහිදලා, දිග ඇරලා දානවා නම් කිසි අවුලක් නෑ. අනික සතියට පාරක් වත් හෝදනවා නම්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    හැමදාම අව්වෙන් දාන්න. රෑක පිහදානව නම් හොඳට දිග ඇරලා දාන්න වැලක, ටවල් රැක් එකක වගේ. උඹල පිහදැම්මට පස්සෙ ගුලි කරලා කොහේ හරි දානව ඇති. ඒකයි ඔහොම වෙන්නෙ. නැත්තන් පාට යනව විතරයි ඔහොම වෙන්නෙ නෑ. මම අවුරුදු පහක් විතර පාවිච්චි කරනව තුවායක්.

    උබ පහක්, මගේ එකක් තියනවා 12ක්. දැන් නම් මැද්දෙන් අහස පෙන්න ඔන්න මෙන්න. කාලේ ලං වෙනවා.
    පිහිදලා, දිග ඇරලා දානවා නම් කිසි අවුලක් නෑ. අනික සතියට පාරක් වත් හෝදනවා නම්

    ape game malli gawa towel ekak tynwa mn OL karaddit u gaawa thibbe e towel eka 2012 wage. 😂

    ෆොටෝස් දාහන් ඔය තුනේම බලන්න