Toxic IT Companies අදුනගන්න විදි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,098
    11,974
    113
    උඹලගේ අත්දැකීම් අනුව තව කියමු.

    මේ මගේ අත්දැකීම්

    01. ෆෙලෙක්සිබල් වර්ක් ලයිෆ් බැලන්ස් - කිය කිය රෑ 12 වෙනකන් ටාගට් දෙන්න හදනවා..මරන් කන්න හදනවා
    02. මීටින් එකේ වෙන මූනක්. නමුත් පිටිපස්සෙන් වෙන ගේමක්
    03. අම්බානක මෙලෝ වැඩකට නැති බල්ක් මිටින්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,315
    113
    ප*යාගල
    sorry.com
    ඒක toxicද ඊට හොඳ ගානක් දෙන්නනෙ අහන්නේ
    නැ බන්.99% Situation වලදි කරන්නෙ කලින් පඩියත් එක්ක ඉල්ලන පඩිය Compare කරන එක. කලින් පඩිය කිව්ව කියමුකො 50000ක් කියල . අලුතින් ඉල්ලන ගාන 100000ක් නම් මුන්ට හිතෙනව ඊට අඩුවෙන් ඉල්ලන එකෙක්ට දෙන්න ඔනෙ කියල. එක නිසා කෝකට්ත් පඩිය ඇහුවම කියන්න එපා ඒක Confidential කියල නිකන් ඉදපන්. හාර හාර ඇහුවොත් Company එකෙ තත්වෙ හිතාගනින්

    hosting work-life balancing events in weekend
    මෙව නම් සාප. Company / Priv Uni කියල වෙනසක් නැ Priv Uni වලත් එහෙමයි. අනවශය Events ප්ලැන් කරන්ව ගෙදරක ඉන්න නැ පාඩුවෙ
    ------ Post added on Dec 31, 2024 at 2:31 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,444
    25,690
    113
    Interview - Asking previous company salary, boasting about work-life balance, insurance and other perks other than basic salary.

    Work - Hosting so called work-life balance and relaxation activities during weekends or after work hours.
    Linkedin එකේ apply කරද්දී salary එක දාන්න කියනවා, එකට මොකද්ද danne😜
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    1. වැඩි ප්‍රතිශතයක් ඉන්නේ පොඩි කොල්ලො. නාකි උන්ව ඉන්ටවිව් කරන්නෙත් නෑ. බැඳපු උන් ඉන්නෙත් නෑ, පැය 24 වැඩ නිසා.

    2. පීසා පාර්ටි, බොන පාටි

    3. පැය 9 වැඩ කරනවාද බැලීමට සොෆ්ට්වෙයාර්. (මවුස් එක හෙලවීම, කීබෝඩ් එක එබීම ට්‍රැක් කිරීම)

    4. මුළු බැක්ලොග් එකම පැය දවස් වලින් එස්ටිමේශන් කර ඉවර වෙන දවස දැන සිටීම ( අපි ඇජයිල් හැබැයි)

    5. නිතරම අපි එක පවුලක් කීම හෝ ෆ්ලැට් ඕර්ගනිසේශන් බෛලයක් දෙසීම.

    6. අවුරුද්දේ විශේෂ දිනවල ගංවතුර අධාර පාර්සල්.

    7. ටික්ටොක් ඉන්ස්ටා පෝස්ට් දැමීමට තරඟ, උත්සව.

    8. මැටි හරක් හැබැයි පොත්ත සුදු බෝනික්කියෝ ඉන්ටවිව් පාස්වී තිබීම.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    03. අම්බානක මෙලෝ වැඩකට නැති බල්ක් මිටින්
    04.salary gewanne na on time(labbee බල්ක් මිටින්, not worth)
    05.labbe බල්ක් මිටින් .මිටින් decisions change karanawa within 1 to 2 days
    06.developers la hodata wada karana tec/project walin galawala, danne nath tech project walata danawa
    07. පැය 9 වැඩ කරනවාද බැලීමට සොෆ්ට්වෙයාර්. (මවුස් එක හෙලවීම, කීබෝඩ් එක එබීම ට්‍රැක් කිරීම)

    07 gana- mama ahuwa oke productivity measure karana/ measure kaannane mona basis da kiyala , no answer , passe ee tool eka remove kala next month :lol:

    උඹලගේ අත්දැකීම් අනුව තව කියමු.

    මේ මගේ අත්දැකීම්

    01. ෆෙලෙක්සිබල් වර්ක් ලයිෆ් බැලන්ස් - කිය කිය රෑ 12 වෙනකන් ටාගට් දෙන්න හදනවා..මරන් කන්න හදනවා
    02. මීටින් එකේ වෙන මූනක්. නමුත් පිටිපස්සෙන් වෙන ගේමක්
    03. අම්බානක මෙලෝ වැඩකට නැති බල්ක් මිටින්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    toxic nathi IT company lankawe thiyanawada ? :rolleyes2:

    Yes. මගේ එක. වැඩ කරන උන්ට සෙනසුරාද ඉදිරි නිවාඩු. හැබැයි සාමාන්‍ය පෝය නිවාඩු නෑ. වෙසක් පොසොන් නත්තල් වගේ දෙනව. ඉල්ලන ඉල්ලන වෙලාවට හේතු අදාල නෑ නිවාඩු දෙනව. පඩි කැපිලි නෑ. පරක්කු උනාට බනින්නෙ නෑ. උදේ හවස තේ බිස්කට්‍ දෙනව. චූන් පාන් ගියොත් කිඹුල බනිස්. පුළුවන් වෙලාවට රෑට චැට් පොඩ්ඩක් බලන්න කියල තියෙන්නෙ. වාර්ශික පඩි වැඩි කිරීම්. එකම දේ සිහි කල්පනාව නැතුව පිස්සු කෙලියොත් බැනුම් අහන්න ‍වෙනව. :rolleyes:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    1ඉන්ටවීව් එකේදි කලින් කම්පැනි එකේ පඩි වගෙ දේවල් අහන එක.
    ඕක දැන් නන් හැමෝම අහනවා, payslip ඉල්ලනවා නන් තමා අවුල්ම. මන් ගිය ටිකේ (23/24 අවුරුදු වල) company 8ක විතර යන්න ඇති interview ඔක්කොගේම ඇහුවා, ( එකක අහුවේ නෑ ausi based එකක් මතක විදිහට) මං හැබැයි ඇත්ත කිවේ නෑ හැබැයි එකක්වත් 😂 50ක් 60ක් අතින් දාලා කියන්නේ. නැත්තං range ඒකක් කියනවා. කවුරුත් payslip නන් අහලා නෑ දැනට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    ටොක්සික් කියලා දෙයක් නෑ . පුක දෙන නිසා ටොක්සික් වෙනවා පමණයි . කොච්චර වැඩ දුන්නත් හයස්ට් ප්‍රයෝරිටි ටික කරලා පැය 8 වැඩ කරා ලැප වැහුවා චෙරියෝ කියාගෙන පුක දෙන උන් මැදින් ඇවිදන් යනවා . එපමණයි
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඕක දැන් නන් හැමෝම අහනවා, payslip ඉල්ලනවා නන් තමා අවුල්ම. මන් ගිය ටිකේ (23/24 අවුරුදු වල) company 8ක විතර යන්න ඇති interview ඔක්කොගේම ඇහුවා, ( එකක අහුවේ නෑ ausi based එකක් මතක විදිහට) මං හැබැයි ඇත්ත කිවේ නෑ හැබැයි එකක්වත් 😂 50ක් 60ක් අතින් දාලා කියන්නේ. නැත්තං range ඒකක් කියනවා. කවුරුත් payslip නන් අහලා නෑ දැනට.
    S අකුරෙන් නම පටන් ගන්න එකක් ද ? :P

    Yes. මගේ එක. වැඩ කරන උන්ට සෙනසුරාද ඉදිරි නිවාඩු. හැබැයි සාමාන්‍ය පෝය නිවාඩු නෑ. වෙසක් පොසොන් නත්තල් වගේ දෙනව. ඉල්ලන ඉල්ලන වෙලාවට හේතු අදාල නෑ නිවාඩු දෙනව. පඩි කැපිලි නෑ. පරක්කු උනාට බනින්නෙ නෑ. උදේ හවස තේ බිස්කට්‍ දෙනව. චූන් පාන් ගියොත් කිඹුල බනිස්. පුළුවන් වෙලාවට රෑට චැට් පොඩ්ඩක් බලන්න කියල තියෙන්නෙ. වාර්ශික පඩි වැඩි කිරීම්. එකම දේ සිහි කල්පනාව නැතුව පිස්සු කෙලියොත් බැනුම් අහන්න ‍වෙනව. :rolleyes:
    මන් ඉන්න එකත් මේ වගේ, හැබය් පෝය නිවාඩු, tea/banis දෙන්නේ නැ ඕන නම් හදාගෙන බොන්න පුළුවන්, මන් හිතන්නේ මොන company එකෙත් වැටෙන project එක මතත් depend වෙනව ඕක ඉතින්
    ------ Post added on Dec 31, 2024 at 6:06 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    Linkedin එකේ apply කරද්දී salary එක දාන්න කියනවා, එකට මොකද්ද danne😜
    N4vpTrW.jpeg
     
    • Haha
    Reactions: vito and Asmodeus