Toyota එකක් විනාශ කරමුද? කොහොමද වැඩේ? . . . . . xnWKz7Cthkk
LankaPuthra_2012 Banned Aug 11, 2012 2,327 534 113 හත්වේලිය, මහවිල Oct 10, 2014 #1 Toyota එකක් විනාශ කරමුද? කොහොමද වැඩේ? . . . . . Reactions: vmsgamer, Neranjan1st and pc kush
IDG Well-known member Aug 3, 2012 14,166 3,146 113 34 වාහන ගොඩේ Oct 10, 2014 #3 ඹක මම බැලුවේ ආපුම කාලේ මරු භන්ඩේ කොහොම කරත් ආයෙත් පණ ඒනවා
LankaPuthra_2012 Banned Aug 11, 2012 2,327 534 113 හත්වේලිය, මහවිල Oct 10, 2014 #4 IDG said: ඹක මම බැලුවේ ආපුම කාලේ මරු භන්ඩේ කොහොම කරත් ආයෙත් පණ ඒනවා Click to expand... නියමයි නේද මචන්? ටොයෝටා ගැන ඉතින් කවර කතාද?
IDG said: ඹක මම බැලුවේ ආපුම කාලේ මරු භන්ඩේ කොහොම කරත් ආයෙත් පණ ඒනවා Click to expand... නියමයි නේද මචන්? ටොයෝටා ගැන ඉතින් කවර කතාද?
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Oct 10, 2014 #6 TOP GEAR නේ ..මුන් ජපන් වාහන වලට හීනියට කින්ඩිය දැම්මට TOYOTA NISSAN වගේ වාහන වල මිලත් එකක් බැලුවම ජපනාට ගහන්න යුරෝපේ වාහන වලට බැහැ . ඔය ලම්බෝ රෝල්ස්රෝයිසේ වගේ වාහනයක් ගන්න සල්ලි වලට ජපන් වාහන කීයක් ගන්න පුලුවන්ද ? හුගක් ජපන් වාහනවල කල් පැවැත්මත් ඕවට වැඩිය හොදයි
TOP GEAR නේ ..මුන් ජපන් වාහන වලට හීනියට කින්ඩිය දැම්මට TOYOTA NISSAN වගේ වාහන වල මිලත් එකක් බැලුවම ජපනාට ගහන්න යුරෝපේ වාහන වලට බැහැ . ඔය ලම්බෝ රෝල්ස්රෝයිසේ වගේ වාහනයක් ගන්න සල්ලි වලට ජපන් වාහන කීයක් ගන්න පුලුවන්ද ? හුගක් ජපන් වාහනවල කල් පැවැත්මත් ඕවට වැඩිය හොදයි
දඩබ්බරයා Well-known member Jan 2, 2012 4,999 1,054 113 මගේම ලෝකෙක Oct 10, 2014 #7 loke pau karama wahaneeee
vmsgamer Well-known member Jul 16, 2010 3,706 503 113 Oct 11, 2014 #9 toyota hilux eka kiyanne apu hodama vehicle ekakhilux eka n40,n50,n60 models gena num kattha karala weddak ne niyamai,diffender eka unath hilux oya models tharum hardy ne thanx machan share karata rep+++++ Last edited: Oct 11, 2014
toyota hilux eka kiyanne apu hodama vehicle ekakhilux eka n40,n50,n60 models gena num kattha karala weddak ne niyamai,diffender eka unath hilux oya models tharum hardy ne thanx machan share karata rep+++++
DJvodka Well-known member Mar 31, 2009 3,375 292 83 A land like no other Oct 11, 2014 #10 Den ena toyota kattakata oka korala beluwanam kohomada?
vmsgamer Well-known member Jul 16, 2010 3,706 503 113 Oct 11, 2014 #11 DJvodka said: Den ena toyota kattakata oka korala beluwanam kohomada? Click to expand... toyota nemai den ena onema vehicle ekakata oka karoth baduma thamai
DJvodka said: Den ena toyota kattakata oka korala beluwanam kohomada? Click to expand... toyota nemai den ena onema vehicle ekakata oka karoth baduma thamai
waca Well-known member Nov 13, 2006 3,726 2,207 113 Nugegoda Oct 11, 2014 #14 ටොප් ගියර් වැඩසටහනේ මූ ජොලියට වාහනවලට ඔය විදියට එකඑක ඒව කරනව. මේක නං මරන්න බැරි වාහනයක්. ක්ලක්සන් මහත්තය ඔය වගේම වැඩක් හොණ්ඩ සුපර් කබ් කියන බයික් එකටත් කරා. මොනව කරත් එන්ජිම වැඩ
ටොප් ගියර් වැඩසටහනේ මූ ජොලියට වාහනවලට ඔය විදියට එකඑක ඒව කරනව. මේක නං මරන්න බැරි වාහනයක්. ක්ලක්සන් මහත්තය ඔය වගේම වැඩක් හොණ්ඩ සුපර් කබ් කියන බයික් එකටත් කරා. මොනව කරත් එන්ජිම වැඩ