Toyota 0W 20

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,021
    2,484
    113
    1768661603235.png

    ඇයි බන් මෙක සර්විස් එකෙ උන් 5000km වලින් මාරු කරන්න කියන්නෙ.?

    Typical Recommendations for 0W-20 API-SP / ILSAC‐GF-6A​

    Under normal driving conditions:
    • 7,500 – 10,000 miles (≈ 12,000 – 16,000 km) or
    • 12 months, whichever comes first.

    Under severe or demanding conditions (frequent short trips, extreme heat, heavy traffic, towing, lots of stop-and-go):
    • 5,000 – 7,500 miles (≈ 8,000 – 12,000 km) and sometimes shorter time intervals (e.g., 6 months).
     
    • Like
    Reactions: nooby

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,089
    2,230
    113
    ඕක සර්විස් කරන උන් මිනිස්සුන්ගෙ ඔලුවට දාල තීන කපටි දෙයක් මචන් , මන් නන් මාරු කරන්නෙ 10000km වත් අඩුම දුවල , 5000km වලින් මාරු කරන්නෙ මෝඩ යක්කු ,ලන්කාවෙ නූගත් මෝඩයොන්ව හදන්න බෑ.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,021
    2,484
    113
    ඕක සර්විස් කරන උන් මිනිස්සුන්ගෙ ඔලුවට දාල තීන කපටි දෙයක් මචන් , මන් නන් මාරු කරන්නෙ 10000km වත් අඩුම දුවල , 5000km වලින් මාරු කරන්නෙ මෝඩ යක්කු ,ලන්කාවෙ නූගත් මෝඩයොන්ව හදන්න බෑ.
    එකනෙ බන් මෙක සින්තටික් ඔයිල් එකක්නෙ. මිනිරල් නම් තව කමක් නෑ. ටොයොටා ලන්කා එකෙනුත් කියන්නෙ 5000ද දන් නෑ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,929
    10,105
    113
    🌎
    Vehicle eke user manual එක අරගෙන බලන්න. සමහර වෙහික්ලෙස් වල pizza delivary, short distance taxi වගේ ඒවට normal කාලෙට කලින් change කරන්න කියලා advice කරලා තියනවා.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,106
    15,886
    113
    Colombo
    ඕක සර්විස් කරන උන් මිනිස්සුන්ගෙ ඔලුවට දාල තීන කපටි දෙයක් මචන් , මන් නන් මාරු කරන්නෙ 10000km වත් අඩුම දුවල , 5000km වලින් මාරු කරන්නෙ මෝඩ යක්කු ,ලන්කාවෙ නූගත් මෝඩයොන්ව හදන්න බෑ.
    මන් හිතන්නෙ බන් ට්‍රැෆික් එකේ ඉන්න ටයිම් කවුන්ට් වෙන්නෙ නැති නිසා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,134
    113
    5000km running + 5000km idle engine running

    10,000ට හදපු filter ලෝකේ කොහෙවත් නැහැ......

    කුණු කමට 10,000 දුවනවා නම් 5000න් filter එක වත් මාරු කරපල්ලා.

    මම කතා කරන්නේ combusion engine ගැන, Turbo engine නම් 5000ට. වඩා අඩුවෙන් මාරු කරන්න ඕනේ mineral oil.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,089
    2,230
    113
    5000km running + 5000km idle engine running

    10,000ට හදපු filter ලෝකේ කොහෙවත් නැහැ......

    කුණු කමට 10,000 දුවනවා නම් 5000න් filter එක වත් මාරු කරපල්ලා.

    මම කතා කරන්නේ combusion engine ගැන, Turbo engine නම් 5000ට. වඩා අඩුවෙන් මාරු කරන්න ඕනේ mineral oil.
    උබ දන්න තරම තමයි.

    1000180605.jpg
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,988
    2,245
    113
    Srilanka
    ඕක සර්විස් කරන උන් මිනිස්සුන්ගෙ ඔලුවට දාල තීන කපටි දෙයක් මචන් , මන් නන් මාරු කරන්නෙ 10000km වත් අඩුම දුවල , 5000km වලින් මාරු කරන්නෙ මෝඩ යක්කු ,ලන්කාවෙ නූගත් මෝඩයොන්ව හදන්න බෑ.

    Lankawe ekthara mafiaekak thama ban oka.
    BYD unath manufacturer recommended 20k walin, lankawe jkcg 10km walin karanna kiyanawa
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    5000km running + 5000km idle engine running

    10,000ට හදපු filter ලෝකේ කොහෙවත් නැහැ......

    කුණු කමට 10,000 දුවනවා නම් 5000න් filter එක වත් මාරු කරපල්ලා.

    මම කතා කරන්නේ combusion engine ගැන, Turbo engine නම් 5000ට. වඩා අඩුවෙන් මාරු කරන්න ඕනේ mineral oil.
    Ow meka hari..mge turbo tyne full synthtic oil eka danne..7000 - 7500 wage change kranwa
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,134
    113
    Vic ඒකේ site ඒකේ උන් recommend කරනවා 10000km . 15000 km with synthetic oil
    VIC original සහ duplicate ගැන ඔබ දන්නවා ද?
    Auto Miraj එකේ Toyota original කියලා, fake දාපු සිද්දි වාර්තා වෙලා තිබෙනවා.... Play to the experince not to the book