Toyota 110 ගෑන දන්න කට්ටිය එන්න

Apr 30, 2012
583
40
0
Toyota 110 ගෑන දන්න කට්ටිය එන්න

මචන්ලා මන් car එකක් ගන්න ඉන්නේ ,මට පොඩ්ඩක් මේ එක ගෑන විස්තර ටිකක් කියපන්කෝ,,
Toyota 110

1996
Manual
14 lacks කියනවා ලාබයි ද?

Toyota_Corolla_Ae110.jpg

2807422969_62e3c71e31.jpg
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    ඔක ගන්න එපා. දැන් ඔව්ව හොදටම පාවිච්චි කරල තියෙන්නෙ. ඔය ගානට ගන්න හොද මොඩල් තියනව.
    Toyota marino 1.5 (same 110 engine)
    Nissan Presea 1.5 (same sunny engine)
    Mintubishi Lancer CK1 and CK2 1.5

    ඔය මොඩල් වැඩිය දුවල නැති එව්ව තියෙන්නෙ. අනික මේ දවස් වල 110 එහෙම විකිනෙන්නෙම නැති තරම්.
     
    • Like
    Reactions: web_designer_619
    Apr 30, 2012
    583
    40
    0
    ඔක ගන්න එපා. දැන් ඔව්ව හොදටම පාවිච්චි කරල තියෙන්නෙ. ඔය ගානට ගන්න හොද මොඩල් තියනව.
    Toyota marino 1.5 (same 110 engine)
    Nissan Presea 1.5 (same sunny engine)
    Mintubishi Lancer CK1 and CK2 1.5

    ඔය මොඩල් වැඩිය දුවල නැති එව්ව තියෙන්නෙ. අනික මේ දවස් වල 110 එහෙම විකිනෙන්නෙම නැති තරම්.

    Thanks machan !,, CK 2 walata second hand market ekak naha kiyala dial ekak kiwa eka hinda allala damma,,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    Thanks machan !,, CK 2 walata second hand market ekak naha kiyala dial ekak kiwa eka hinda allala damma,,

    ඔව් ඔය දුපත් මානසිකත්වයෙන් ඉන්න පොරවල් තමා එහෙම කියන්නෙ
    :lol::lol::lol:

    110 එව්වට කතා කරල බලන්න වාහන කියෙන් කීයක් ගිහින්ද කියල. ඒකෙත් මාකට් එක දැන් ටොයිලට් එකෙ තියෙන්නෙ. 110 ගන්නවනම් මේ දවස් වල 15-16කට වඩා දෙන්න එපා.

    .
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොඳ කාර් එකක්
    :):):)
    වැඩි විස්තර සඳහා රත්තරං ගෙන් විමසන්න..

    ඌ හොද ෆීඩ් බැක් එකක් දෙයි..
    රත්තරං ට මේ ත්‍රෙඩ් එක පෙනේවා.....

    Last edited:
    Apr 30, 2012
    583
    40
    0
    ඔව් ඔය දුපත් මානසිකත්වයෙන් ඉන්න පොරවල් තමා එහෙම කියන්නෙ
    :lol::lol::lol:

    110 එව්වට කතා කරල බලන්න වාහන කියෙන් කීයක් ගිහින්ද කියල. ඒකෙත් මාකට් එක දැන් ටොයිලට් එකෙ තියෙන්නෙ. 110 ගන්නවනම් මේ දවස් වල 15-16කට වඩා දෙන්න එපා.

    .

    ela ela,,
     
    Apr 30, 2012
    583
    40
    0
    හොඳ කාර් එකක්
    :):):)
    වැඩි විස්තර සඳහා රත්තරං ගෙන් විමසන්න..

    ඌ හොද ෆීඩ් බැක් එකක් දෙයි..
    රත්තරං ට මේ ත්‍රෙඩ් එක පෙනේවා.....

    Thanks machan man dial eka contact karannam,,