Toyota 141 විකුණන්න අමාරුද? වරෙල්ලා කතා කරන්න

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    mage yahaluwekta ekak hewwa spot cash tibilath 26ta ganna bari una..dan thel milath behala... dan hybrid tax eka nisa okkoma market value eka wedi wela

    2weeks ago 2011 nickel plate corolla 141 went for 26laks :cool: some idiot stole it before I had the chance :(
    easily you can find a 2007-2008 car around that price :nerd:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා මම කාර් එකක් ගන්න හොයද්දි ගොඩක් හොද 141 කාර් හම්බුනා.26ක් 27 වෙද්දී genuine milage 58000 km වගේ දුවපු brandnew ගෙන්නපු සුපිරි භාන්ඩයක් ගන්ඩ පුලුවන්.මේක ගන්න කියලා රත්තරන් සමග මේකෙ ඉන්න කාර් කාලා patrol බීපු එවුන් උපදෙස් දුන්නා.ඒ උනත් මේ 141 කාර් එකේ second market සම්බන්දව පොඩි අවුලක් තියනවා.කාර් එකනම් කිසිම අවුලක් නැ.patrol කෙරිල්ලත් අපි දන්නවනේ.නමුත් සමාජයේ මිනිස්සු අතර කතාවක් තියනවා මේක patrol කරන්නේ නැ කියලා.අපි දන්නවා මේකේ එහෙම කියන තරම් අවුලක් නැති බව.ඒ උනත් අපි අරන් විකුණන්න යන දවසක මේක විකුණන්න පුලුවන්ද.මමනම් හිතන්නේ allion 240 විකුණන තරම් විකුණන්න අමාරු වෙයි කියලා.මේ 141 එක විකුණන්න පුලුවන්ද.විකුනන්න අමාරුද.විකුණන එවුන්.මේ සම්බන්දව දන්න එවුන් වරෙල්ලාකෝ පොඩ්ඩක් කතා කරන්න.උබලාගේ අදහස් කියපල්ලා.....

    141020223926_image2.jpg

    ela wahane . kisima aulak ne 2nd - 4th market hodai machan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    උබ ඕක 35කට ගත්තොත් විකුනන්න බෑ තමා. :rofl::rofl::rofl:

    26කට ගත්තොත් දී ගන්න පුලුවන්, එහෙම විකුන්න බෑ කියල දෙයක් නෑ. 240 තමයි දැන් විකුනගන්නම බැරිම. 260 2007 ඒවා 34ට තියෙද්දි මොකාද බන් 30න් එහා දීලා 240 ගන්නේ. එතකොට 2007 240 එක 30ට යද්දි 2002 240 එක දෙන්න වෙන්නේ 23ට විතර. ඒත් ඒ ගානට දෙන්නේ නෑනේ, උන් දෙන්නෙත් නෑ ඊට වඩා ගන්න උන් ගන්නෙත් නෑ:lol::lol:

    ඇක්සියෝ වලටත් ඔය සෙතේමයි. 2007 260 34ට යද්දි කව්ද බන් 2007 ඇක්සියෝ ගන්නේ 30න් එහා දීලා. ගාන 30 තමයි, ඒත් උන් 30ට දෙන්නෙත් නෑ ඊට වඩා ගන්න උන් ගන්නෙත් නෑ:yes::yes:

    වටින්න ගත්තොත් බජාර් එකේ තියෙන ජපන් කාර් විකුනන්න බෑ කියල දෙයක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    mama use kala, colombo kotchara kiwwath average 8i karanne, wahane watinakamat ekka baladdi 8 awlak na... anik eka look ekath ela..aluth hinda repairs uth na

    dan oka 26-27ta ganna koheda tiyenne? car market eka tikak wedi una ne?

    26-27 ට ඕනේ තරම් තියෙනවා. කොම්පියුටරේ අත ඇරලා කාමරෙන් එලියට ඇවිත් බලන්න ඕනේ. ඔන්ලයින් වාහන හොයලා පෝන් එකෙන් කෝල් කරලා ඩීල් කරන්න බෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17835508 said:
    26-27 ට ඕනේ තරම් තියෙනවා. කොම්පියුටරේ අත ඇරලා කාමරෙන් එලියට ඇවිත් බලන්න ඕනේ. ඔන්ලයින් වාහන හොයලා පෝන් එකෙන් කෝල් කරලා ඩීල් කරන්න බෑ

    riduna™ :oo::oo::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    mage mulma wahane wachan...hebei permit ekata gaththu eka..e wahane thamai awul thiyenne...man puduma asai wahaneta...baba wage yanna puluwan..eth machan permit ekata genapu ewanam thel bonawa....7k wath weda ne ban town wala..ekamai dunne..dunne 36ta...e dawas wala...oka thamai awul...hebei permit eke thamai thel awula kiyala man ahala thiyenne saho

    ඩ්‍රයිවින් ස්කිල් වල තරම තමා මචන්.. ඕක ලග 9ක් කරන්න එලවන්න පුලුවන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    2weeks ago 2011 nickel plate corolla 141 went for 26laks :cool: some idiot stole it before I had the chance :(
    easily you can find a 2007-2008 car around that price :nerd:

    නුවර තිබ්බ ලා නිල් පාට එකද? මමත් පොරකෑවා හරිගියේ නෑ:oo::oo:. ඉක්මන් එකේ පැය ගානයි තිබ්බේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17835528 said:
    නුවර තිබ්බ ලා නිල් පාට එකද? මමත් පොරකෑවා හරිගියේ නෑ:oo::oo:. ඉක්මන් එකේ පැය ගානයි තිබ්බේ

    math 2011 la nil pata ekak dakka. habai mathaka widihata uu hena gaanak kiwwa :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    hybrid witharai wadi wela thiyanne. corolla allion premio wadi wela na. wahana thiyana eun ithin wadiyen ad danawa. kawda ban ganne:rofl:

    ලංකාවේ ඇඩ් දාන ගානට නොවිකිනෙන කාර්

    1.ඇලියොන් 240 - දාන ගනන් වලට බලු බල්ලෙක් ගන්නේ නෑ :no::no:
    2. නිසාන් ටීඩා - හුගාක් එවුන් ආන්ඩුවේ ජොබ් කරන පප්පලා. උන් හිතන් ඉන්නේ රත්තරං මිල වගේ පරන යකඩ මිලත් වැඩි වෙනව කියල. කියන ගනන් වලට දෙන්න බෑ :P:P
    3. 141 ඉස්සර ඕවට 34යි 35යි දැම්මේ. ගිහින් ටෝක් කලාම මාසෙකින් විතර කෝල් එකක් එනවා 26කට අරන් යන්න කියල :baffled::baffled:
    4.121 ලංකාවේ කාර් මාකට් එකේ වේස ගනිකාව:lol::lol::lol:

    මැස්ඩා ගැන කතා නොකර ඉමු. ලාන්සර් EX , සිවික් FD උනත් ඔය සෙතේමයි. හැබැයි ටක් ගාලා එපා වෙලා උන් ගානට විකුනනවා. හැබැයි උඩින් මම දාපුවා කරෝල කර කරා තියන් ඉන්නවා ටොයොට නිසා

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    math 2011 la nil pata ekak dakka. habai mathaka widihata uu hena gaanak kiwwa :oo:

    මේ මම කියන්නේ මම අර උබට කිව්ව එක. මම උබෙන් ඇහුවේ දැක්කද කියලා. 26යි හෝ 27යි දාලා තිබ්බේ. ගහේ බඩුවක් ඉතින්,. සුපිරි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    32 ta 240 yak one kiyala duwan awilla thread danawa ho gala. 27.50 ta ganna ekekwath enna :sorry::sorry::sorry:

    සමහර මොංගල් බුවාලා ඉන්නවා බන්. මම දන්න පොරක් ලක්ස 40ක සල්ලි කොල දීලා 2009 ඇලියොන් එකක් උස්සන් ආවා කියපන්කො:lol::lol:
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    රත්තරං;17835656 said:
    කීයද දෙන්නේ? කෑශ් වලට?

    me yana hatiyata 26 ta wadiya denna bari nam use karana eka hondai wage ne... mama hybrid ekak ganna kiyala wikunanna hithuwe... eth hybrid ganan giya nisa wade padui wage... sirawatama 29 ta wath denna barida??