රත්තරං;17843563 said:හරියට එලවනවනම් 10 කරනවා. මම ගාව තිබ්බ තරමක් තිබ්බේ 141නුයි ටිඩයි (අරන් වික්ක ඒවා ). ඕක පට්ට කාර් එක. තෙල් ගැහුව දිව්ව. ඇක්සියෝ එකේ වගේ CVT ලෙඩත් නෑ. පැට්රෝල්ම නෙමේ බන් කාර් කියන්නේ. ඔය කරන ගාන ඇති.
අපේ උන්ට අවුල් උනාට 141 කියන්නේ ජපන හදපු හොදම කාර් එකක්. ලෝකේ වටේම ඕකට පට්ට මාකට් එකක් තියෙන්නේ
ඒ්ක තමයි ෙපට්රල් ගානත් අඩුවුන ඒෙක් මාත් බැලුෙව තව ටිකක් බලනවා කියලා... හයිබ්රිඩ් ඒවත් ගණන් ගියා ෙන් ෙම් අතුරු අයවැයකින්...




