Toyota ALLION 2003

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Something wrong bro. Allion 240 cannot be imported to SL now. This can be a vehicle ran under an embassy or something. Check the history from RMV.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ne Customs eken release karagaththe nethi vehicles auction daanawa, ewata documents hadala (legal) registration eka karanawa. ehema ekak wenna puluwan oka, mokada NZT240 ekak nisa.

    meka lankawata gennanne nadda ban.EXCHANGE POSSIBLE kiyalath tynawa ban.ai a.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කස්ටම් ඔක්ශන් නම් ඕකේ හෙන දිරුම් ඇති... ඕවා දාලා තියෙන්නෙ අවුරුදු ගනන් වැස්සට තෙමෙන්න... වරායේ ඔහොම කීපයක් තිබ්බා දාලා.. ඕකත් එයින් එකක්ද දන්නේ නෑ... සමහර ඒවගේ නම් ශටර් එහෙම ගලවලා ඇතුලේ කෑලිත් ගලවන් ගිහින් තිබ්බා...
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැන් සති දෙකකට කලින් 240 unregistered එකකුත් දාලා තිබ්බා මාතර පැත්තේ ලක්ශ 40 කට :yes:
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    කස්ටම් ඔක්ශන් නම් ඕකේ හෙන දිරුම් ඇති... ඕවා දාලා තියෙන්නෙ අවුරුදු ගනන් වැස්සට තෙමෙන්න... වරායේ ඔහොම කීපයක් තිබ්බා දාලා.. ඕකත් එයින් එකක්ද දන්නේ නෑ... සමහර ඒවගේ නම් ශටර් එහෙම ගලවලා ඇතුලේ කෑලිත් ගලවන් ගිහින් තිබ්බා...

    me kathawanam hariyata hari, godaak wahana wala chasiyayi Engine witharai, anith okkoma galawala