අද කාලෙ මිනිස්සු ඕව ගන්න පෙලඹිලා, ට්‍රැෆික් වැඩිවෙලා තෙල් ගණන් වැඩිවෙලා. මම දන්න අයිය කෙනෙක් 2011 Sylphy යක් විකුනල WagonR එකක් ගත්ත
mama danna ekek innawa 121 eka wikunala wagonR ekak aran innawa
121 kiyanne normally petrol hodata weda karana wahanayak eth parana nisa mokak hari repair ekak enna puluwan
dan minissunta welawa naha garage gane inna

ewageda allion thada sedan ekaka yaddi




