Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Toyota Allion gasket problem.. help!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඔය කියන විදිහට හීට් වෙන ප්රශ්නයක් වත්, පික් අප් කේස් එකක් වත් ඔයිල් සුදුවෙන්න වතුර ගිහිනුත් නැත්නම් තවම ලේඩේ දරුනු නෑ.. හැබැයි ඉක්මනට හදා ගන්න වෙයි.

රෙඩියෙටර් කප් එක ගලවලා වතුර බොතලයක් පුරවලා කට අනික් පැත්ත හරවලා කටට තියල ස්ටාර්ට් කරල බලන්න. බොතලේ දිගේ බුබුලු යනවද කියල. රේස් කරන කොට වැඩි වෙනවද බලන්න.

ඔය තත්වෙන් නම් හෙඩ් ගෑස්කට් එක විතරක් ගහල ගොඩ දාගන්න පුලුවන් වෙයි.තවහීට් වෙවී එහෙම දිව්වොත් හෙඩ් ඇද වෙලා හෙඩ් පේස්ට් කරල හත් පොලේ ගාගන්න වෙනවා. මම එහෙම නාගත්තා එක පාරක් හොන්ඩා සිටියක.

හෙඩ් එක ගලවල ගෑස්කට් එකෙ විතරක් නම් දාන්නෙ 15000 කින් විතර පුලුවන් වෙයි. හැබයි ඔවරොල් කිට් දාන්න වුනොත් තව 7 අටදාහක් යයි.

ගලවාලා දාන කෑලි අනුව තවත් යන්න පුලුවන්.

හැබයි මචො හොද ඉගෙනගත්තු වැඩකාරයෙක් ගාවට දාපන් ගැස්ස්කට් ගහන්න නම්

සමහරු ටොක් රින්ච් එකක් වත් නැතුව ඇන තද කරන්නෙ ගැස්කට් එහෙම බෑ ගානට තද වෙන්න ඕනෙ. අතෙ හුරුව තියෙන එවුන් ඇති. නමුත් වැරදුනොත් ආයෙ ගහන්න වෙනවා..

[QUOTE="Diya Rakus, post: 18774064, member: 456594"] [B][SIZE=4][COLOR=Black]දැන් ඔය කියන විදිහට හීට් වෙන ප්රශ්නයක් වත්, පික් අප් කේස් එකක් වත් ඔයිල් සුදුවෙන්න වතුර ගිහිනුත් නැත්නම් තවම ලේඩේ දරුනු නෑ.. හැබැයි ඉක්මනට හදා ගන්න වෙයි. රෙඩියෙටර් කප් එක ගලවලා වතුර බොතලයක් පුරවලා කට අනික් පැත්ත හරවලා කටට තියල ස්ටාර්ට් කරල බලන්න. බොතලේ දිගේ බුබුලු යනවද කියල. රේස් කරන කොට වැඩි වෙනවද බලන්න. ඔය තත්වෙන් නම් හෙඩ් ගෑස්කට් එක විතරක් ගහල ගොඩ දාගන්න පුලුවන් වෙයි.තවහීට් වෙවී එහෙම දිව්වොත් හෙඩ් ඇද වෙලා හෙඩ් පේස්ට් කරල හත් පොලේ ගාගන්න වෙනවා. මම එහෙම නාගත්තා එක පාරක් හොන්ඩා සිටියක. හෙඩ් එක ගලවල ගෑස්කට් එකෙ විතරක් නම් දාන්නෙ 15000 කින් විතර පුලුවන් වෙයි. හැබයි ඔවරොල් කිට් දාන්න වුනොත් තව 7 අටදාහක් යයි. ගලවාලා දාන කෑලි අනුව තවත් යන්න පුලුවන්. හැබයි මචො හොද ඉගෙනගත්තු වැඩකාරයෙක් ගාවට දාපන් ගැස්ස්කට් ගහන්න නම් සමහරු ටොක් රින්ච් එකක් වත් නැතුව ඇන තද කරන්නෙ ගැස්කට් එහෙම බෑ ගානට තද වෙන්න ඕනෙ. අතෙ හුරුව තියෙන එවුන් ඇති. නමුත් වැරදුනොත් ආයෙ ගහන්න වෙනවා..[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom