Toyota Allion gasket problem.. help!!!!

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    පොඩි help එකක් ඕනෙ..

    toyota allion (2003) eke gasket gihin kiyanwaa

    කොහොමද හරියටම චෙච්ක් කරන්නේ?
    radiator එකේ වතුර වලට ලාවට oil mix වෙලා තියන්නේ.. හැබැයි තාම heat වෙන්නෙ, අදිනවා අඩු ගතියක් නම් නෑ..

    කොහොමද හරියටම check කරගන්නේ?

    මෙහෙම තියනකොට දුවන්නන හොද නැද්ද engine එකට?

    repair කරනවා නම් කොච්චර ගානක් යයි ද? totyota world දාන්න හිතන් ඉන්නේ?

    දන්නා කව්රු හරි ඉන්නවා නම් help එකක් දීල යන්න.
    bump එකක් වත් දල යන්න.
    thank you

    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    radiator cap eka galawala car eka start karapuwama air bubles enewada? compression test ekak karala balanna.

    Toyota danawa nam ungen advice eka witharak ganin. quotation eka aran repair eka wena thanakin karanna puluwan.
     
    Last edited:
    • Like
    Reactions: Iintercooler

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Toyota company දැම්මොත් නම් උඹව විකිනෙයි බං... ටිකක් හොඳ වැඩ කාරයෙක් ලඟට අරන් යන්න..
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    radiator cap eka galawala car eka start karapuwama air bubles enewada? compression test ekak karala balanna.

    Toyota danawa nam ungen advice eka witharak ganin. quotation eka aran repair eka wena thanakin karanna puluwan.

    ela mchn mama karala balannam.., toyota world ekan ahuwa machn 8000 to 12000 wage wei kiwwa cost eka..

    company dana eka kokatath hodai neh bng., anith than walata dana eka wadiya sure na

    thanx anyway mchn
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    Toyota company දැම්මොත් නම් උඹව විකිනෙයි බං... ටිකක් හොඳ වැඩ කාරයෙක් ලඟට අරන් යන්න..

    engine eka galawana nisa company ma danna baluwe bng unge wada clean

    poddak hoyala balanna one
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    engine eka galawana nisa company ma danna baluwe bng unge wada clean

    poddak hoyala balanna one

    ඕකෙත් මහ ලොකුවට දන්න අය නෑ බං... උඹට ශුවර් ම නම් විතරක් දාපං... මොකද උන්ගේ පාර්ට්ස් පට්ට ගනන්.. අනිත් එක උඹට ලඟට වෙලා ඉන්න දෙන්නෙත් නැහැනේ වැඩේ වෙනවා බලන්න...
     
    • Like
    Reactions: Iintercooler

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඕකෙත් මහ ලොකුවට දන්න අය නෑ බං... උඹට ශුවර් ම නම් විතරක් දාපං... මොකද උන්ගේ පාර්ට්ස් පට්ට ගනන්.. අනිත් එක උඹට ලඟට වෙලා ඉන්න දෙන්නෙත් නැහැනේ වැඩේ වෙනවා බලන්න...

    thanx mchn
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    ela mchn mama karala balannam.., toyota world ekan ahuwa machn 8000 to 12000 wage wei kiwwa cost eka..

    company dana eka kokatath hodai neh bng., anith than walata dana eka wadiya sure na

    thanx anyway mchn

    8000 to 12000 kohomada ban head gasket repair ekak karaganne Toyota lanka eken. :no:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැන් ඔය කියන විදිහට හීට් වෙන ප්‍රශ්නයක් වත්, පික් අප් කේස් එකක් වත් ඔයිල් සුදුවෙන්න වතුර ගිහිනුත් නැත්නම් තවම ලේඩේ දරුනු නෑ.. හැබැයි ඉක්මනට හදා ගන්න වෙයි.
    රෙඩියෙටර් කප් එක ගලවලා වතුර බොතලයක් පුරවලා කට අනික් පැත්ත හරවලා කටට තියල ස්ටාර්ට් කරල බලන්න. බොතලේ දිගේ බුබුලු යනවද කියල. රේස් කරන කොට වැඩි වෙනවද බලන්න.
    ඔය තත්වෙන් නම් හෙඩ් ගෑස්කට් එක විතරක් ගහල ගොඩ දාගන්න පුලුවන් වෙයි.තවහීට් වෙවී එහෙම දිව්වොත් හෙඩ් ඇද වෙලා හෙඩ් පේස්ට් කරල හත් පොලේ ගාගන්න වෙනවා. මම එහෙම නාගත්තා එක පාරක් හොන්ඩා සිටියක.
    හෙඩ් එක ගලවල ගෑස්කට් එකෙ විතරක් නම් දාන්නෙ 15000 කින් විතර පුලුවන් වෙයි. හැබයි ඔවරොල් කිට් දාන්න වුනොත් තව 7 අටදාහක් යයි.
    ගලවාලා දාන කෑලි අනුව තවත් යන්න පුලුවන්.
    හැබයි මචො හොද ඉගෙනගත්තු වැඩකාරයෙක් ගාවට දාපන් ගැස්ස්කට් ගහන්න නම්
    සමහරු ටොක් රින්ච් එකක් වත් නැතුව ඇන තද කරන්නෙ ගැස්කට් එහෙම බෑ ගානට තද වෙන්න ඕනෙ. අතෙ හුරුව තියෙන එවුන් ඇති. නමුත් වැරදුනොත් ආයෙ ගහන්න වෙනවා..
     
    • Like
    Reactions: Iintercooler

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ‍රේඩියටරේ කැප් එක ගලවලා ස්ටාර්ට් කරන්න. එයාර් බබල්ස් එනවා නම් ඒත් කියන්න බැහැ ගෑස්කට් ගිහින් කියලා. රේඩියටර් පයිප්ප වල ලීක් එකක් තියෙනවද කියලා බලන්න. ඒකට ඉතින් ඒ/සී එක ඕෆ් කරල කාර් එක ස්ටාර්ට් එකේ තියන්න. පැයක් විතර එකතැන තියලා කාර් එක වෙන තැනකට අරන් බලන්න බිම වතුර තියෙනවද කිියලා. ස්ටාර්ට් එකේ තියෙද්දි රේඩියටරේ කැප් එක ගලවන්න එපා. ගෑස්කට් ගියාම අම්බෙට(x3) රේඩියටරේ තියෙන වතුර බොයිල් වෙනවා. අරින්න නම් එපා පුතෝ. ගෑස්කට් යන්න හේතුව ඉතින් රේඩියටර් කූලින් සිස්ටම් අවුල් ගියාම තමයි. චෙක් ලයිට් පත්තු වෙනවාද ? මටත් තියෙන්නෙ Allion එකක් බන් 2007. මම නම් රේඩියටරේ බලන්නෙම නෑ.:no:
     
    thanks machn
    heta karala balanna one wade
     
    na mchn mokuth indicator ekak nam awe na.., ehema unoth radiator ekath clean ekak dammoth harida?

    radiator coolent ehema nam adu wenne na samanyen..

    thank you mchn
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ‍රේඩියටරේ කැප් එක ගලවලා ස්ටාර්ට් කරන්න. එයාර් බබල්ස් එනවා නම් ඒත් කියන්න බැහැ ගෑස්කට් ගිහින් කියලා. රේඩියටර් පයිප්ප වල ලීක් එකක් තියෙනවද කියලා බලන්න. ඒකට ඉතින් ඒ/සී එක ඕෆ් කරල කාර් එක ස්ටාර්ට් එකේ තියන්න. පැයක් විතර එකතැන තියලා කාර් එක වෙන තැනකට අරන් බලන්න බිම වතුර තියෙනවද කිියලා. ස්ටාර්ට් එකේ තියෙද්දි රේඩියටරේ කැප් එක ගලවන්න එපා. ගෑස්කට් ගියාම අම්බෙට(x3) රේඩියටරේ තියෙන වතුර බොයිල් වෙනවා. අරින්න නම් එපා පුතෝ. ගෑස්කට් යන්න හේතුව ඉතින් රේඩියටර් කූලින් සිස්ටම් අවුල් ගියාම තමයි. චෙක් ලයිට් පත්තු වෙනවාද ? මටත් තියෙන්නෙ Allion එකක් බන් 2007. මම නම් රේඩියටරේ බලන්නෙම නෑ.:no:

    මචන් start කරලා water bottle එකක් අනිත් පැත්ත තියල radiator එකට බැලුව.. race කරන කොට බුබුළු දානවා.. වැඩේ හරි gasket ගිහින් තමයි. මේක කොහොමද මචන් පොඩි repair එකක් ද නැත්තන් ලොකු repair එකක් ද කියල දන්නේ.. කියක් විතර යයි ද වැඩේ ගොඩ දාන්න?

    toyota world දාන එක හොදයි නේද?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    මචන් start කරලා water bottle එකක් අනිත් පැත්ත තියල radiator එකට බැලුව.. race කරන කොට බුබුළු දානවා.. වැඩේ හරි gasket ගිහින් තමයි. මේක කොහොමද මචන් පොඩි repair එකක් ද නැත්තන් ලොකු repair එකක් ද කියල දන්නේ.. කියක් විතර යයි ද වැඩේ ගොඩ දාන්න?

    toyota world දාන එක හොදයි නේද?

    oya thathwen wahane duwanna epa repair karanne nethuwa. neththan loku repair ekak wenewa kohomath.