Toyota Aqua 2015 මේක_හොදද?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ කාර් එක ගැන දන්න අය ඉන්නවද?look එකනම් පට්ට නේද?

    lk.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    ඔවද බං hatchback? මේවනෙ නියම බඩු. ඕන තැනකට කැත නැතුව බස්සන්න පුළුවන්.
    ලක්ෂ 42 තියනවනම් ඔය ලාඩි ගන්නේ නැතුව මෙයින් එකක් ගනින් සිංහලයෝ :angry::angry: අපි සල්ලි නැති නිසා දුක් වෙනවා ගන්න බැරුව.

    Mazda2-MPS-1.jpg

    2015_mazda2_australia_22-1028-mc:819x819.jpg
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔවද බං hatchback? මේවනෙ නියම බඩු. ඕන තැනකට කැත නැතුව බස්සන්න පුළුවන්.
    ලක්ෂ 42 තියනවනම් ඔය ලාඩි ගන්නේ නැතුව මෙයින් එකක් ගනින් සිංහලයෝ :angry::angry: අපි සල්ලි නැති නිසා දුක් වෙනවා ගන්න බැරුව.

    oya Demio aluth ekada ban ... Toyota maha gon design thiyenne
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ඔවද බං hatchback? මේවනෙ නියම බඩු. ඕන තැනකට කැත නැතුව බස්සන්න පුළුවන්.
    ලක්ෂ 42 තියනවනම් ඔය ලාඩි ගන්නේ නැතුව මෙයින් එකක් ගනින් සිංහලයෝ :angry::angry: අපි සල්ලි නැති නිසා දුක් වෙනවා ගන්න බැරුව.

    Mazda2-MPS-1.jpg

    2015_mazda2_australia_22-1028-mc:819x819.jpg

    :cool::cool::cool::yes:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    ඔවද බං hatchback? මේවනෙ නියම බඩු. ඕන තැනකට කැත නැතුව බස්සන්න පුළුවන්.
    ලක්ෂ 42 තියනවනම් ඔය ලාඩි ගන්නේ නැතුව මෙයින් එකක් ගනින් සිංහලයෝ :angry::angry: අපි සල්ලි නැති නිසා දුක් වෙනවා ගන්න බැරුව.

    Mazda2-MPS-1.jpg

    2015_mazda2_australia_22-1028-mc:819x819.jpg

    This is Mazda 2
    Mazda 3 and 6 super value and smart
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔවද බං hatchback? මේවනෙ නියම බඩු. ඕන තැනකට කැත නැතුව බස්සන්න පුළුවන්.
    ලක්ෂ 42 තියනවනම් ඔය ලාඩි ගන්නේ නැතුව මෙයින් එකක් ගනින් සිංහලයෝ :angry::angry: අපි සල්ලි නැති නිසා දුක් වෙනවා ගන්න බැරුව.

    Mazda2-MPS-1.jpg

    2015_mazda2_australia_22-1028-mc:819x819.jpg

    අරුණ තමා මෙකක ගැන මට කිවුවේ ගොඩක් කලින්. පස්සේ ලංකාවට කීපයක් ගෙන්නලා දුන්නා. නියම වාහනේ. ජපානයේත් හොදම භාණ්ඩයක්. එත්තටම සිරාම වහනයක්. HANDLING සුපිරි .:love::love:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    අරුණ තමා මෙකක ගැන මට කිවුවේ ගොඩක් කලින්. පස්සේ ලංකාවට කීපයක් ගෙන්නලා දුන්නා. නියම වාහනේ. ජපානයේත් හොදම භාණ්ඩයක්. එත්තටම සිරාම වහනයක්. HANDLING සුපිරි .:love::love:

    kiyak wenawada ban genna mein ekak?

    scoop light & DRL thiyana eka (image eke thiyana light set ekama)