Toyota Aqua GR Sport 2024 එක්කෝටි පනස් නම ලක්සයයි

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,768
    13,574
    113
    🤍
    හැච්බැක් වල උසස්ම කුලේ , එ කියන්නේ හැච්බැක් වල උඩ කුලේකට යන්න බැරි එවුන්ට හදපු එකක් නෙමෙයි නේ මේක, හැච් බැක් වැල උපරිමේ නෙ... එත්කොට ගානත් ටිකක් වැඩී.

    හිතපන්කො පෙරඩුවා ඇටිවා එකක් අරන් ඉන්න එකෙක්. ඒවා හදලා තියෙන්නේ SUV වල උසස් කුලේට යන්න බැරි එවුන්ට පදින්න නේ.. එතකොට මෙතන මගේ තර්කේ වෙන්නෙ.... Peroduva Ativa එකක් පදින එකා හිතන්න පුලුවන්ද මේ ඇක්වා එක පදින එකා ඌට වඩා අඩු කුලේ වාහනයක් පදිනවා කියල

    xIpz9lf.jpg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    ඒ වගේද බං ඒ කාලෙ ලක්ශ 55-60 ට ගනිපු Montero V6 වගේ ඒව එක්ක බලද්දි දැන් අලුතෙන් ලක්ශ 200+ දීලා ගනිපු වෙසල්, Yaris cross, Corolla cross සේරම අඩු කුලේ වෙන කොට
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,768
    13,574
    113
    🤍
    ඒ වගේද බං ඒ කාලෙ ලක්ශ 55-60 ට ගනිපු Montero V6 වගේ ඒව එක්ක බලද්දි දැන් අලුතෙන් ලක්ශ 200+ දීලා ගනිපු වෙසල්, Yaris cross, Corolla cross සේරම අඩු කුලේ වෙන කොට
    anna ekane neda bn :baffled:
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,173
    315
    83
    home
    හැච්බැක් වල උසස්ම කුලේ , එ කියන්නේ හැච්බැක් වල උඩ කුලේකට යන්න බැරි එවුන්ට හදපු එකක් නෙමෙයි නේ මේක, හැච් බැක් වැල උපරිමේ නෙ... එත්කොට ගානත් ටිකක් වැඩී.

    හිතපන්කො පෙරඩුවා ඇටිවා එකක් අරන් ඉන්න එකෙක්. ඒවා හදලා තියෙන්නේ SUV වල උසස් කුලේට යන්න බැරි එවුන්ට පදින්න නේ.. එතකොට මෙතන මගේ තර්කේ වෙන්නෙ.... Peroduva Ativa එකක් පදින එකා හිතන්න පුලුවන්ද මේ ඇක්වා එක පදින එකා ඌට වඩා අඩු කුලේ වාහනයක් පදිනවා කියල

    xIpz9lf.jpg

    We can’t change other people’s mindset, and honestly, we don’t have to. Everyone has the right to buy whatever vehicle they like, it’s their money, their choice. Not everyone needs to see things from your point of view. For a change, try seeing things from theirs. Put the ego aside and just enjoy life. Hopefully, 2026 will be a year where everyone can afford and choose a vehicle that truly fits their own taste and needs.

    I just bought my first vehicle, and I couldn’t be happier , even if I’ve got a loan to pay now 😄
     
    mokakda gatte
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    මිඩ්ල් ක්ලාස් පදින වාහන රේන්ච් එකම තියෙන්නෙ ලක්ස 150 වෙනකන් බන්. ඇත්තටම ලොකුකම පෙන්නන ඔන නම් ගනින් ලක්ස 200 උඩ එකක්. හැබැයි මම දන්න ඩොකෙක් පොරගේ තිබ්බ හොන්ඩා CRV එකයි CHR එකයි දිල මිරා එකක් ගත්තා අර වාහන වලට මේන්ටෙන් කොස්ට් එක අදිකයි කියලා. මගේ මතේ නම් ලන්කාවේ තියෙන වියදමත් එක්ක ත්‍රී වීල් කාරයත් දැන් සල්ලි කාරයෙක්.