Loku wiyadamak nam yanne ne. Dokek ta lesiyenma thel gahanna puluwan owata patta cheap porak newei nam.මිඩ්ල් ක්ලාස් පදින වාහන රේන්ච් එකම තියෙන්නෙ ලක්ස 150 වෙනකන් බන්. ඇත්තටම ලොකුකම පෙන්නන ඔන නම් ගනින් ලක්ස 200 උඩ එකක්. හැබැයි මම දන්න ඩොකෙක් පොරගේ තිබ්බ හොන්ඩා CRV එකයි CHR එකයි දිල මිරා එකක් ගත්තා අර වාහන වලට මේන්ටෙන් කොස්ට් එක අදිකයි කියලා. මගේ මතේ නම් ලන්කාවේ තියෙන වියදමත් එක්ක ත්‍රී වීල් කාරයත් දැන් සල්ලි කාරයෙක්.

