Toyota Aqua Vs Toyota Prius ?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2013 mcn... Heavy traffic ekedi Dashboard eke pennanne avarage 9k wage thama mcn.. ube 13k Dashboard eke pennawada?



    55 ක් දීලAqua එකක් නොගෙන band new Vitz 2018 එකක් ගනින් 45 ක් දීල.. ඉතුරු 10 FD එකක් දාපන්.. Aqua hybrid නිසා පරන වෙනකොට battery කෙස් එනව, 2 nd hand විකුනන්නත් අමාරුයි ගොඩක් අය 5 years use කරපු hybrid ගන්නෙ නැති නිසා...


    උබ 45 ට Vitz එක අරගෙන ඉතුරු 10 FD දාපන් අවුරුද්දට නිකන්ම 1.20 ක් අතේ.. අවුරුදු 5 ක් යනකොට නිකන්ම ලක්ශ 18 ක් විතර FD එකම හැදෙනව..

     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Vitz melo rahak nane bn

    :lol::lol::lol:

    avatar254970_8.gif
    avatar254970_8.gif


    ලොකු අයියා ආන්න උබටම වීඩියෝ එකක් කරලා.


    Toyota Allion vs Premio 2018 (Sinhala) Review by ElaKiri


     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,355
    66,776
    113
    math asanaha mcn Vitz ekata. premio eka thiyagena inna eka hodai wadipura thel gahala... :rofl::rofl:

    Kohe giyath kisi repect ekak ne,bus karayo vitz ekak dekkama part danna enawa.agata kapanawa.kellek wath balanne ne.4m dila okak mokata gannawada,anika owa kohomath 3.2m walata wage bahinawa tawa awurudu dekak yanna kalin
     

    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0
    තෙල් කිරිල්ල ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා නං ඇක්වා තමයි හොදම. පුළුවන් තරං අලුත් එකක් ගනින්. එතකොට රෙපෙයාර් එන්නෙත් නෑ. වියදම ගොඩක් අඩුයි.

    මගේ ගාව ඇක්වා 2012 එකක් තිබ්බ. දැන් අවුරුදු දෙකකට විතර කලින් මං එක වික්ක කිලෝමීටර් 40,000 ක් වගේ පැදලා. ගත්තේ ලක්ෂ 38 ට. වික්කෙත් ඒ ගානටම.

    මේක තෙල් සුවදටත් වැඩ. මනුස්සයෙක් වගේ යනවා නං පෙට්‍රල් ලිටරේට කිලෝමීටර් 24 ක් වගේ ගිය හැකි. මේකේ තෙල් 32 ත් වැඩ කරලා තිබ්බා දවසක්.

    Mage uparima wada karnne 18k wage ban :sorry: