Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Toyota Aqua YOM 2015 Vs. Suzuki Swift RS Turbo 2017 මොකද්ද හොඳම?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mileage අඩු හොඳ ධාවන තත්වයේ Aqua එකක් ලක්ෂ 40කට වගේ හොයා ගන්න පුලුවන්. 2017 RS Turbo එක අපි හිතමු 42යි කියලා.

Sporty racing සීන් එකකින් පාගලා 100 km/h යන්න ඕනේ නම් RS Turbo එක තමයි. එත් අවුරුදු පහක් වාහනය පැදලා, ඊලඟට මෙක විකුණලා අලුත් වාහනයක් ගන්න ඉන්නවා නම් මේ article එකට ඔයාලගේ අදහස් දාන්න. Aqua Vs Swift RS Turbo

Look එක, body appearance, racing feeling, prestige, decent look, එකිනෙකාට වෙනස් වෙනවා. එක නිසා එක ගැන මෙතන කියලා වැඩක් නෑ. අපි මධ්‍යම පංතියේ මිනිස්සු විදිහට මේක දිහා දැන් බලමු.

හිතමු දවස අවම 50 km ක් පදිනවා කියලා. එතකොට අවුරුදු පහට (50*30*12*5) average == 90,000 km

Fuel consumption average == Aqua (18 km/l), RS Turbo (12 km/l)

පැට්රල් ලීටර් එකක් 140/= යි නම් තෙල් සඳහා යන මුලු වියඳම

Aqua (90000/18 * 140) == 700,000

RS Turbo (90000/12 * 140) == 1,050,000

එවිට ඇක්වා එක තෙල් කරන සීන එක නිසා ඉතිරිය 350,000, අන්තිමට මෙකෙන් හයිබ්‍රිඩ් බැටරි එක දැම්මා කියමු, එතකොට එක එහෙම බැලුවාම ලොකු වෙනසක් පාඩුවක් නෑ. උපරිමය ලක්ෂයක් එහාට මෙහාට වෙයි.

Finance එකක් එහෙම දාලා වාහනයක් ගනන් ඉන්නවා නම්, මාසේ බැලන්ස් කරගන්න තියෙනේ ඇක්වා එකේ තෙල් සීන් එකෙනුයි, දැනට ඇක්වා එකේ price අඩු නිසායි විතරයි. මොකද්ද ඔයාලගේ අදහස? එහෙම hybrid බැටරි දාගෙන ඇක්වා පදින අය ඉන්නවද? අවුල් තියෙනවද? තියෙන අය පොඩ්ඩක් කියමුකෝ සප් එකක් විදිහට... ඔබට ජය!

[QUOTE="chocolaterolo, post: 25486353, member: 561563"] Mileage අඩු හොඳ ධාවන තත්වයේ Aqua එකක් ලක්ෂ 40කට වගේ හොයා ගන්න පුලුවන්. 2017 RS Turbo එක අපි හිතමු 42යි කියලා. Sporty racing සීන් එකකින් පාගලා 100 km/h යන්න ඕනේ නම් RS Turbo එක තමයි. එත් අවුරුදු පහක් වාහනය පැදලා, ඊලඟට මෙක විකුණලා අලුත් වාහනයක් ගන්න ඉන්නවා නම් මේ article එකට ඔයාලගේ අදහස් දාන්න. Aqua Vs Swift RS Turbo Look එක, body appearance, racing feeling, prestige, decent look, එකිනෙකාට වෙනස් වෙනවා. එක නිසා එක ගැන මෙතන කියලා වැඩක් නෑ. අපි මධ්‍යම පංතියේ මිනිස්සු විදිහට මේක දිහා දැන් බලමු. හිතමු දවස අවම 50 km ක් පදිනවා කියලා. එතකොට අවුරුදු පහට (50*30*12*5) average == 90,000 km Fuel consumption average == Aqua (18 km/l), RS Turbo (12 km/l) පැට්රල් ලීටර් එකක් 140/= යි නම් තෙල් සඳහා යන මුලු වියඳම Aqua (90000/18 * 140) == 700,000 RS Turbo (90000/12 * 140) == 1,050,000 එවිට ඇක්වා එක තෙල් කරන සීන එක නිසා ඉතිරිය 350,000, අන්තිමට මෙකෙන් හයිබ්‍රිඩ් බැටරි එක දැම්මා කියමු, එතකොට එක එහෙම බැලුවාම ලොකු වෙනසක් පාඩුවක් නෑ. උපරිමය ලක්ෂයක් එහාට මෙහාට වෙයි. Finance එකක් එහෙම දාලා වාහනයක් ගනන් ඉන්නවා නම්, මාසේ බැලන්ස් කරගන්න තියෙනේ ඇක්වා එකේ තෙල් සීන් එකෙනුයි, දැනට ඇක්වා එකේ price අඩු නිසායි විතරයි. මොකද්ද ඔයාලගේ අදහස? එහෙම hybrid බැටරි දාගෙන ඇක්වා පදින අය ඉන්නවද? අවුල් තියෙනවද? තියෙන අය පොඩ්ඩක් කියමුකෝ සප් එකක් විදිහට... ඔබට ජය! [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom