ube original bodykit apu ekkada tiyenne?මචන්ලා මගේ වාහනේ ටොයෝට ඇක්වා එකක්. මේක පොඩ්ඩක් අවුල් බන් මට. පොඩි වලක් බස්සන්න බැහ බිම වදිනවා. ඇයි බන් ටොයෝටා එකෙන් මෙච්චර පහත් කරලා හදනේ.

manදman;17752767 said:ube original bodykit apu ekkada tiyenne?![]()
මචන්ලා මගේ වාහනේ ටොයෝට ඇක්වා එකක්. මේක පොඩ්ඩක් අවුල් බන් මට. පොඩි වලක් බස්සන්න බැහ බිම වදිනවා. ඇයි බන් ටොයෝටා එකෙන් මෙච්චර පහත් කරලා හදනේ.
prius c eka num yaluwek kiuwa aqua ekata wada ground clearance wedi kiyala ethada dan ne
poddak paraisamin drive karapan,premio ekath oka wage thamai 