Toyota axio එකක් ගිනි අරන්...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Toyota axio එකක් ගිනි අරන්...

    අනුරාධපුර හරිස්චන්ද්‍ර මාවතේ පසුගිය 11 වන දින 9.30 ට පමන සුඛෝපභෝගී මෝටර් රථයක හදිසියේ ඇතිවූ ගින්නක් හේතුවෙන් මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ උනා.

    ගිණිගැනීමත් සමග මෝටර් රථයේ රියදුරා මෝටර් රථයෙන් ඉවත්ව ඇති අතර අනුරාධපුර මහ නගර සභාවේ ගිණි නිවීමේ ඒකකය පැමින ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබුනා

    (Facebook එකේ ACCIDENT 1ST කියන page එකෙන් උපුටා ගත්තේ...photo ඒකේ තියනවා..අපිට ආරන්චි නොවුනට හයිබ්‍රිඩ් වාහන හරියට ගිනිගන්න සිද්දි වෙනවා ලන්කාවේ ...මීටත් කලින් කීපයක් උනා...photo ටික fb ගිහින් බලන්න..මේකේ දාන හැටි දන්නේ නැ... )
     
    • Like
    Reactions: Rockstar Athelete

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    oka bn kawru harida weradida kiyanna behe, eth eka eka after-market item danna giyama ohoma wenawa. uba dannawane ithin lankawe inna maka bass kage tharama. :/ fog light ekak athi car ekama winasa wenna,