Toyota axio එකක් ගිනි අරන්...
අනුරාධපුර හරිස්චන්ද්ර මාවතේ පසුගිය 11 වන දින 9.30 ට පමන සුඛෝපභෝගී මෝටර් රථයක හදිසියේ ඇතිවූ ගින්නක් හේතුවෙන් මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ උනා.
ගිණිගැනීමත් සමග මෝටර් රථයේ රියදුරා මෝටර් රථයෙන් ඉවත්ව ඇති අතර අනුරාධපුර මහ නගර සභාවේ ගිණි නිවීමේ ඒකකය පැමින ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබුනා
(Facebook එකේ ACCIDENT 1ST කියන page එකෙන් උපුටා ගත්තේ...photo ඒකේ තියනවා..අපිට ආරන්චි නොවුනට හයිබ්රිඩ් වාහන හරියට ගිනිගන්න සිද්දි වෙනවා ලන්කාවේ ...මීටත් කලින් කීපයක් උනා...photo ටික fb ගිහින් බලන්න..මේකේ දාන හැටි දන්නේ නැ... )