TOYOTA AXIO ගැන දන්නා අය එන්න.

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
TOYOTA AXIO ගැන දන්නා අය එන්න.

යාළුවනේ, TOYOTA AXIO කාර් එක ගැන ඔයාල දන්න විස්තර කියන්න. මම බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 35 ආසන්නයේ යන Non Hybrid AXIO එකක් ගන්න.
මම දන්න විදියට 2007-2009 manufactured AXIO එකක් ඒ ගාණට ගන්න පුළුවන්.
AXIO එකෙත් එක එක grading තියෙනවා නේද, X Grade, G Grade, Limited වගේ. ඒවයෙ වෙනස්කම් මොනවද?


70004031993019081000200.jpg
 

2osama

Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    car eka hodai .
    gannakota aniiwaryenma Toyota company dhala engine check up ekak karaganna . poddak cvt gear box eka check karaganna
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg


    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    oya ganata vitz 2016 wage ekak aran hithe
    bayak nathiwa gamanak yanna akamathida?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    Brand New Hatchback එකකට වඩා පට්ට පරණ Sedan එකකට තමයි ආස.

    හිත පාලනය කරල බලපන් ඔය උබේම සල්ලි
    ඔක අරන් මාස 2-3 ගැරේජ් වල ඉන්න වෙනවාමයි:yes::yes::yes::yes:
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    mulin podi repairs tikak eyi. ekata ganak thiya gena wahane ganna. X limited or G grade ekakata yanna. G limited kiyala ekak ne. Highest grade eka luxel 1800cc.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    G grade eke Push start.Touch A/C ehema enawa.X grade eke Push start na,RPM na.Touch A/C na.X limited eke Touch A/C enawa.pelak ewa wala RPM ekath enawa.But Push start enne na.Gannawanam G grade ekakma ganna try karapan.
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    AXIO Petrol Car එක අවේ මොන අවුරුද්දේ ඉඳල මොන අවුරුද්ද වෙනකන් ද?
    ALLION එකෙයි AXIO එකෙයි ප්‍රධාන වෙනස්කම් මොනවාද?
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    හිත පාලනය කරල බලපන් ඔය උබේම සල්ලි
    ඔක අරන් මාස 2-3 ගැරේජ් වල ඉන්න වෙනවාමයි:yes::yes::yes::yes:

    පිස්සුද බං 2000-2004 වගේ කාලේ හදපු ජපන් වාහන වත් එහෙම ලෙඩ දෙන්නේ නැහැ.
    ගෙදරක වගේ use කරපු එකක්නම් ටයර් මාරු කරන ඒවා service කරන එක ඇරුනම ලෙඩක් එන්නෙම නැහැ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    AXIO Petrol Car එක අවේ මොන අවුරුද්දේ ඉඳල මොන අවුරුද්ද වෙනකන් ද?
    ALLION එකෙයි AXIO එකෙයි ප්‍රධාන වෙනස්කම් මොනවාද?

    Not worth comparing,allion is a league up from axio.It is much more refined from every aspect.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    AXIO Petrol Car එක අවේ මොන අවුරුද්දේ ඉඳල මොන අවුරුද්ද වෙනකන් ද?
    ALLION එකෙයි AXIO එකෙයි ප්‍රධාන වෙනස්කම් මොනවාද?


    Axio 141 eka awe 2006 indan. Allion eka Axio ekata wada segment 1k uda car ekak. size eken tikak lokui. options tikak wedyi. fuel economy eke wenesak ne.