Toyota Axio Help

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    machan i am going to buy toyota axio 2007/2008 car
    monawada macha ganna kota meke kiyala wisheshayen balanna oni

    podi help 1k denna aduwata hoda car 1k hoya ganna
    kage hari gawa hari thiyanawanam wikunanna kiyanna
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    poddak pehediili karapan ko

    99% 2007 axio ake dash board chater wela tiyane aka manufature fault akak lankawe heat akata hadala ewala na japan domestic model aka nisa .. 2008 apu awaye oya issue aka fix karala tama awe... uba gihin balapan 2007 awa hugak awa dash board tikak wage aul...
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    99% 2007 axio ake dash board chater wela tiyane aka manufature fault akak lankawe heat akata hadala ewala na japan domestic model aka nisa .. 2008 apu awaye oya issue aka fix karala tama awe... uba gihin balapan 2007 awa hugak awa dash board tikak wage aul...

    amma ahemada
    ela ela. tx info akata
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    2007 ඇක්සියෝ එකේ ඩෑශ්බෝඩ් එක ඒ කිව්වෙ ඉස්සරහා වීදුරැව යට ‍කොටස බලල ගනින් ඕක අවුවට පැලෙනවා. 2008 එක එහෙම නැහැ. 2007 එකේ ෆැක්ටරි ෆෝල්ට් එකක්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    machan i am going to buy toyota axio 2007/2008 car
    monawada macha ganna kota meke kiyala wisheshayen balanna oni

    podi help 1k denna aduwata hoda car 1k hoya ganna
    kage hari gawa hari thiyanawanam wikunanna kiyanna

    CVT ගියර් බොක්ස් එක බලපන් විශේශෙන්
    අනිකවා ඉතින් හැප්පිලා හදලද, ඔඩෝමීටර් රීසෙට් කරලද, සස්පෙන්ශන් අවුල්ද වගේ කතා තමා
    වෙහිකල් සෙක්ශන් එකේ ඒවා ගැණ ත්‍රෙඩ් ඇති සෑහෙන්න
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    2007 ඇක්සියෝ එකේ ඩෑශ්බෝඩ් එක ඒ කිව්වෙ ඉස්සරහා වීදුරැව යට ‍කොටස බලල ගනින් ඕක අවුවට පැලෙනවා. 2008 එක එහෙම නැහැ. 2007 එකේ ෆැක්ටරි ෆෝල්ට් එකක්.

    ela ela
    tx machan
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    රත්තරං;18441871 said:
    CVT ගියර් බොක්ස් එක බලපන් විශේශෙන්
    අනිකවා ඉතින් හැප්පිලා හදලද, ඔඩෝමීටර් රීසෙට් කරලද, සස්පෙන්ශන් අවුල්ද වගේ කතා තමා
    වෙහිකල් සෙක්ශන් එකේ ඒවා ගැණ ත්‍රෙඩ් ඇති සෑහෙන්න

    ela ela raththarane
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    axio Dash board එකනම් මචන් 90% කම damage . එක දාගන්න 60ක් විතර යනවා. ඊට අමතරව engine එකේ තාර වගයක් බැඳෙනවා . සමහර එවල තියෙනවා . එක ටිකක් බලන්න. මාත් ගත්ත එකක් දැන් මාස 2කට කලින් . වාහන 20ක් විතර බැලුව . හැම එකේම මොනා හරි තිබ්බ. ගොඩක් එවුන හැප්පිච්ච ඒවා දෙන්න හැදුව බොරු කරලා. මන්නම් බාස් කෙනෙක් ගෙනිහිල්ල පෙන්නුවා . මිනිහට තේරෙනවා ඔක්කොම . යන price එක 32-38 තම 2007 - 2008. වාහනේ market එක වැඩයි .condition pickup ඔක්කොම හොඳයි වාහනේ .
     
    ela machan
    tx information walata
    hoda wahanayak hoya ganna aka thama amaru