Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
Toyota Axio Hybrid -2014/2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රධානව මුදල ගැන හිතනවානම් අඩුවටම ගන්න පුළුවන් පරණ ෂෙල් එකේ X කියන මොඩෙල් එක . මේක very basic කියලා කියන්න පුළුවන් නමුත් මේ model වල වෙලාවට g අදාලා options තියෙන්න තියෙන්න පුළුවන් . මේක මිලදීගත් කෙනා අදාල options පසුව සවිකරන්න පුළුවන්. නමුත් push start නම් එන්නේ නැහැ. -

ආනයනය කරනවා නම් 2014 පරණ ෂෙල් එකක් - LKR 50 - 53 අතර යන්නේ. ලංකාවෙන් SALE එකකින් ගන්නවානම් 53 -54 අතර මිලදී ගන්න පුළුවන්. ලංකාව තුල ලියා පදිංචි එකක් ගන්නවා නම් අකුරු දෙක 45 -48 අතරද අකුරු 3න 53 ට අඩුවෙන් ගන්න පුළුවන්.

පැරණ ෂෙල් G එකක් ආනයනය කරනවානම් 54 -55 අතර වෙනවා නමුත් ගොඩක් වලට පුෂ් ස්ටාර්ට් නැහැ ඒවගේමයි REAR WIPER එක එන්නෙත් නැහැ. සියල්ලම ඇති පරණ ෂෙල් එකක් 55 -56 අතර වෙනවා ආනයනය කරන්න.

2015 පසු පරණ ෂෙල් එක වෙනස්වුණු අතර නව මුහුණ ඇති රථයක් X එකක් 54 -55 වන අතර G පුෂ් ස්ටාර්ට් නැති රථයක් 56 - 57 අතර මිලකට ගෙන්වන්න පුළුවන් සියලුම සම්පූර්ණ G එකක් ගෙන්වනවානම් 57,58,59 අතර වෙනවා . වාහනයේ CONDITION එක අතිරේක OPTIONS මත තමා ගාන වෙනස්වෙන්නේ.

2016 - 60 අඩුවෙන් ගෙන්වීමට මේ දිනවා RATE එකත් එක්ක අමාරුයි. 2017 නම් කෙලින්ම 60න් උඩ .

[QUOTE="creed1, post: 21782741, member: 45736"] [SIZE="4"]ප්රධානව මුදල ගැන හිතනවානම් අඩුවටම ගන්න පුළුවන් පරණ ෂෙල් එකේ X කියන මොඩෙල් එක . මේක very basic කියලා කියන්න පුළුවන් නමුත් මේ model වල වෙලාවට g අදාලා options තියෙන්න තියෙන්න පුළුවන් . මේක මිලදීගත් කෙනා අදාල options පසුව සවිකරන්න පුළුවන්. නමුත් push start නම් එන්නේ නැහැ. - ආනයනය කරනවා නම් 2014 පරණ ෂෙල් එකක් - LKR 50 - 53 අතර යන්නේ. ලංකාවෙන් SALE එකකින් ගන්නවානම් 53 -54 අතර මිලදී ගන්න පුළුවන්. ලංකාව තුල ලියා පදිංචි එකක් ගන්නවා නම් අකුරු දෙක 45 -48 අතරද අකුරු 3න 53 ට අඩුවෙන් ගන්න පුළුවන්. පැරණ ෂෙල් G එකක් ආනයනය කරනවානම් 54 -55 අතර වෙනවා නමුත් ගොඩක් වලට පුෂ් ස්ටාර්ට් නැහැ ඒවගේමයි REAR WIPER එක එන්නෙත් නැහැ. සියල්ලම ඇති පරණ ෂෙල් එකක් 55 -56 අතර වෙනවා ආනයනය කරන්න. 2015 පසු පරණ ෂෙල් එක වෙනස්වුණු අතර නව මුහුණ ඇති රථයක් X එකක් 54 -55 වන අතර G පුෂ් ස්ටාර්ට් නැති රථයක් 56 - 57 අතර මිලකට ගෙන්වන්න පුළුවන් සියලුම සම්පූර්ණ G එකක් ගෙන්වනවානම් 57,58,59 අතර වෙනවා . වාහනයේ CONDITION එක අතිරේක OPTIONS මත තමා ගාන වෙනස්වෙන්නේ. 2016 - 60 අඩුවෙන් ගෙන්වීමට මේ දිනවා RATE එකත් එක්ක අමාරුයි. 2017 නම් කෙලින්ම 60න් උඩ .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom