Toyota Carina ගැන දන්න අය එන්න.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Toyota Carina ගැන දන්න අය එන්න.

    Toyota Carina use කරන අය ඉන්නවනම් වාහනේ ගැන පොඩ්ඩක් දන්න දේවල් ටික comment කරල යන්න. විශේෂයෙන්ම එකක් ගනිද්දී බලන්න ඕනි දේවල් එහෙමත් කියන්න :cool:

    36237_large.jpg

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ත්‍රඩ් එක වාහන ගැන ආසවක්, උනන්දුවක් දක්වන අයට වැදගත් වෙයි කියලා හිතනවා.:)


    Toyota Carina


    28bqzkh.jpg


    වසර 31 ක සාඩම්බර ගමනක් නිමා කරපු TOYOTA පවුලේ කවුරුත් දන්න සාමජිකයා තමා Carina කියන්නේ. 1970 දි නිෂ්පාදනය ආරම්භ උන මෙම මොටර් රථ මාදිලිය ,ලංකාවේ අපිට නම් ගොඩක් සමීපයි . 2001 වසරේදි මෙම Carina මාදිලිය සදහටම නිෂ්පාදනය අවසන් උනා :(. නමුත් ඔගොල්ලෝ දන්නවද අද අපි අතර ප්‍රසිද්ධ කියන TOYOTA Allion මාදිලිය TOYOTA Carina එකේ Replace Car එක කියලා??:) TOYOTA සමාගම CARINA නාමය Replace කරපු මොටර් රථය ආසියානු රටවලනම් උණු කැවුම් වගේ විකුනුනා . ඒ Allion මොටර් රථයේ පෙනුම, ප්‍රමානය හා ඊට නොදෙවෙනි සුපිරි ඉන්දන ක්‍රියාකාරිත්වයයි :cool::cool:.



    Carina වල අවසාන Series එක AT 2xx ගැන් කතා කෙරුවොත් ලංකාවේ බොහොම ප්‍රසිද්ධයි.AT 210 සහ AT 212 මාදිලි තමා වැඩ්පුරම තියේන්නේ.

    AT 210 Carina එකේ වැඩිපුරම market Model එක තමා AT 210 GT Sports Version එක



    2h5mjvr.jpg




    AT 212 Carina එකේ වැඩිපුරම market Model එක තමා AT 212 Diamond Shell එක :cool::cool: . එක සාමාන්යෙන් ලක්ෂ 21-24 අතර වෙනවා.:) .



    2cf4ks2.jpg



    ලංකාවේ පාරවල් වල තියෙන Carina මාදිලි කීපයක Model Numbers (පෙට්ට්‍රල් )සහ සාමන්‍යයෙන් විකිනෙන මිල ගනන් මෙතන තියෙනවා ( මිල ගනන් වාහනයේ තත්වය මත වෙනස් වියහැක )

    A 60 YOM 1981-1984 ලක්ෂ 2.25 - 3.75
    AT 150 YOM 1985-1988 ලක්ෂ 3.75 - 6.00
    AT 170 YOM 1988- 1992 ලක්ෂ 6.5 -8.5
    AT 192 YOM 1992-1996 ලක්ෂ 10.5 - 14.5
    AT 210 YOM 1996-1998 ලක්ෂ 15 - 19
    AT 212 YOM 1998 -2001 ලක්ෂ19-24




    2vtvbf9.jpg








    http://www.elakiri.com/forum/showthread.php?t=1073529
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    oya wahana dan paranai ne ban(parana unath sepa athin supiri bandayak ) . 20 ganak yata karana eke oita wada aluth ekak ganna barida YOM 2007 uda wage ? . ubata wahane serama dewal balanna we anika 150k wath aduma owa duwala athi :)
     
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;19705487 said:
    ඕක ගැන තුන් හතර පොලකම දාලා ඇති බන් මමම. බලපන්

    රත්තරං;19705500 said:

    රත්තරං;19705504 said:

    බොහොම ස්තුතියි අයියා !
    මේකේ තියෙන අඩුපාඩු එහෙම මොනවද ?( common faults වගේ )
    තෙල් කිරීම එහෙම කොහොමද?
    GT එකේ පාර්ට්ස් එහෙම අඩුද?
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    oya wahana dan paranai ne ban(parana unath sepa athin supiri bandayak ) . 20 ganak yata karana eke oita wada aluth ekak ganna barida YOM 2007 uda wage ? . ubata wahane serama dewal balanna we anika 150k wath aduma owa duwala athi :)

    හොදයි ! :rolleyes: මොකද්ද උබ මට suggest කරන වාහනේ ?
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    බොහොම ස්තුතියි අයියා !
    මේකේ තියෙන අඩුපාඩු එහෙම මොනවද ?( common faults වගේ )
    තෙල් කිරීම එහෙම කොහොමද?
    GT එකේ පාර්ට්ස් එහෙම අඩුද?

    GT eke engine parts adui....hodama ekak tibuna mage yaluwek laga..eke ECU ehema hoyaganna amarui...1500cc hari 1800cc hari nm aulk na...

    oya car eka Rathnapura patte hoda market ekak tiyanawa...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    GT eke engine parts adui....hodama ekak tibuna mage yaluwek laga..eke ECU ehema hoyaganna amarui...1500cc hari 1800cc hari nm aulk na...

    oya car eka Rathnapura patte hoda market ekak tiyanawa...
    ඔව් ඔව් මමත් ඒපැතිවල සුපිරියට තියෙන වාහන දැකල තියෙනවා !
    මේකේ Ti එකක් තමයි බැලුවේ
    වාහනේ වෙන මුකුත් අවුල් නැද්ද? මම අහල තියෙනවා gear box එකේ මොකද්ද අව්ලක් එනවා කියල !
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    car eka nam patta aya dekka naha ithin hoda ekka balala ganna market wahanayak , lanakwe, 110 eka wagema 110 ekataw ada gana wadi mokada 110 ekata wada pitipasse kakul digaaragena yanna puluwan specs thiyena nisa !
     
    • Like
    Reactions: <DNA

    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    My Ti Myroad

    My car does 15.4km per ltr when i visit anuradhapura, it depends on how you driving. Very confortable car
     

    Attachments

    • 1-min.jpg
      1-min.jpg
      94.1 KB · Views: 52
    Last edited: