Toyota Carina 212 210

ChalakaD

Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    දැනට තියනව නිසාන් වැනට් එකක්. ඒක විකුනල තව කියක් හරි දාල කරීනා එකක් ගන්න අදහසක් තියනවා.:confused:
    1. මේකෙ 210 සහ 212 මොඩල් දෙකේ තියන වෙනස මොකද්ද.
    2. මේ කාර් එක ගත්තොත් කිසි කරදරයක් නැතුව තව අවුරුද්දකින් විතර ඉක්මනට විකුනන්න පුලුවන් වෙවිද. (සමහර වාහන තියනවනේ විකුනගන්න බැරි )
    3. මේකෙ ඩීසල් එකද පෙට්‍රල් එකද හොද.
    4. මැනුවල් එකකට තමයි කැමති. මැනුවල් එකට තියන මාකට් එක අඩුද. ගත්තොත් විකුනගන්න බැරුව කරදරේ වැටේවිද?

    එලකිරියේ වාහන ඔස්තාර්ලගෙ උදව් බලපොරොත්තු වෙනව.