TOYOTA CARINA Ti AT212

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    HI Machanla,

    EK ekey friends lage udawwen, mage budget eka athule thibba hodama car eka man gaththa dan 2 week walata kalin. :yes:, samanyen mama Toyota walata kamathi. :yes:

    Wisthara.
    Toyota Carina Ti AT212
    YOM 2000
    Engine:1.5
    Color: Purple (some say its blue)
    Price: 2.1million

    ithuna kastiya ekka bedha hada ganna.
    TKS EK and TKS friends who gave me Ideas. so this will be my baby for another 5years.

    onna Pics tikak.

    Alloy wheels, Touch panel audio system, rear spoiler & small body kit thamai mage ideas thiyenne idiriyata karanna ithan. Kastiyage Comments and ideas welcome
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ado mageth asama model ekak machan.... supiri bandayak thamai itin... mara comfertable car ekak....

    Congrats bro...

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: DANEWMEN

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබ අරගෙන තියෙන්නේ ලක්ශ 20 අවට ගන්න පුලුවන් සුපිරිම කාර් එක. විවාදයක් නෑ මචන්. තේරීම සුපිරි. කරීනා කියන්නේ ඇලියොන් සීරීස් එකම තමයි. සුදු උනානම් පට්ට මචන්

    උබ "හරියට" වාහන එලවන්න දන්න එකෙක්නම් ඕක 13න් එහා තෙල් කරනවා

    ලක්ශ 20ට මීට වඩා දෙයක් නෑ. සුභපැතුම් මචන්

    ඕක කාර් වගේ ඒවා අතර "කාර් එකක්" මචන්
     
    Last edited:

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    රත්තරං;15910976 said:

    Umbage ideas walin thamai machan koma hari CARINA ekak gaththey!! thank you machan!

    white color 2k set una machan, patta gala wadak naa. meke kisima deyak naa karanna. hodata use karala thiyenawa. dakka gamanma mata set una.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Umbage ideas walin thamai machan koma hari CARINA ekak gaththey!! thank you machan!

    white color 2k set una machan, patta gala wadak naa. meke kisima deyak naa karanna. hodata use karala thiyenawa. dakka gamanma mata set una.

    කරීනා අරන් කෙලවෙච්ච එවුන් නෑ මචන්... ජංගියක් හරි ටොයොටා ගනින්
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Congrats:) Pattama car ekak thamai machan:cool:ai ahana deyak ne hoda comfortable car ekak 21 kata hodatama watinawa:)
     
    Last edited:

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    රත්තරං;15911055 said:
    කරීනා අරන් කෙලවෙච්ච එවුන් නෑ මචන්... ජංගියක් හරි ටොයොටා ගනින්

    ekath aththa, body condition eka thamai awulata thibbe.
    aniwa gaththoth Toyota thamai ithing. :rofl: