Toyota CH-R help

Tharaka8999

Active member
  • Apr 11, 2017
    208
    59
    28
    ch-r ekak ganna asawak tynwa. tynea kattiya danna kattiya wisthara kiyanna balanna. ganna ona grade eka leda ewa mewa thiyenawa nam ewa wiyadama kohomda kiyala
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    mehemai, oka poddak balala ganin, athule ida ahema matanam madhi, lankawe podi oya rallak awilla tiyenne vezel wage... ubata set wenawanam ganin. anika yaris cross ekai corolla cross ekai awoth market bahinna puluwan...
     
    • Like
    Reactions: nlasasatha

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    Man use karanawa machan. matanam oya space prashane awiilla na. performance hodi..Bodykit aka hinda dura gaman akiwwe game ahema yanda apa wenawa.. thel kirilla hodi normal mode ake out station yaddi. Avg. 16k wada kara mage.. AWD 2017 GT akk.. habai man gaththa gaman service damma sterling ake.
     
    • Like
    Reactions: D_Mad

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Common issues widiyta APB malfunction eka thama lokuwata enne godakma 2017 ewage thama faults wadi... lagadi idan wahana godaka injector failures enwalu chr owners group eke wisthra thibba balanna... body kit nathi AWD ekak ganna ground clearance prashnyak nam elegant ice style body kit eke ground clearance tikak hodai.... injector prashne hoyala balanna mage wahane deddi 20 i duwala thibbe etheka parak engine power reduced error eka aawa....
     
    Samanthaww

    Member
    Aug 16, 2020
    25
    14
    3
    Injector case එක වෙන්නෙ පාවිච්චියෙ වරද සහ නොදැනුවත්කම නිසයි, ප්‍රධානදේ තෙල් ගහද්දි හැමවිටම 95 ගහන්න ඕනෙ, මම පිටරට CHR group තුනක ඉන්නවා ඒ කිසිම group එකක ඔය ප්‍රශ්නෙ කතා වෙලා නැහැ මොකද ඒ රටවල තෙල්වල quality එක ගොඩක් හොද නිසා, අනික අපේ අය පෙට්ට්‍රල් ගහන්නෙ කට්ට අඩියටම ගිහාමයි, කොහොම උනත් එක පාරටම injector ප්‍රශ්නෙ එන්නෙ නැහැ, එහෙම වෙන්න ඉස්සර ගොඩක් රෝග ලක්ෂන එනවා , එතකොට Toyota එකේ injector cleaner එකක් අරගෙන පාවිච්චි කලාම හරි,
     
    • Like
    Reactions: D_Mad

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,437
    113
    Battaramulla, Sri Lanka
    Injector case එක වෙන්නෙ පාවිච්චියෙ වරද සහ නොදැනුවත්කම නිසයි, ප්‍රධානදේ තෙල් ගහද්දි හැමවිටම 95 ගහන්න ඕනෙ, මම පිටරට CHR group තුනක ඉන්නවා ඒ කිසිම group එකක ඔය ප්‍රශ්නෙ කතා වෙලා නැහැ මොකද ඒ රටවල තෙල්වල quality එක ගොඩක් හොද නිසා, අනික අපේ අය පෙට්ට්‍රල් ගහන්නෙ කට්ට අඩියටම ගිහාමයි, කොහොම උනත් එක පාරටම injector ප්‍රශ්නෙ එන්නෙ නැහැ, එහෙම වෙන්න ඉස්සර ගොඩක් රෝග ලක්ෂන එනවා , එතකොට Toyota එකේ injector cleaner එකක් අරගෙන පාවිච්චි කලාම හරි,

    https://www.chrforums.uk/viewtopic.php?t=2704

    High carbon build up in the 1.2 engine. Hybrid eka ok.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Injector case එක වෙන්නෙ පාවිච්චියෙ වරද සහ නොදැනුවත්කම නිසයි, ප්‍රධානදේ තෙල් ගහද්දි හැමවිටම 95 ගහන්න ඕනෙ, මම පිටරට CHR group තුනක ඉන්නවා ඒ කිසිම group එකක ඔය ප්‍රශ්නෙ කතා වෙලා නැහැ මොකද ඒ රටවල තෙල්වල quality එක ගොඩක් හොද නිසා, අනික අපේ අය පෙට්ට්‍රල් ගහන්නෙ කට්ට අඩියටම ගිහාමයි, කොහොම උනත් එක පාරටම injector ප්‍රශ්නෙ එන්නෙ නැහැ, එහෙම වෙන්න ඉස්සර ගොඩක් රෝග ලක්ෂන එනවා , එතකොට Toyota එකේ injector cleaner එකක් අරගෙන පාවිච්චි කලාම හරි,

    Math muladi oka hithuwa habai mage ekath harbor eken release krganipu dawase idan 95 gahuwe... group eke widiyta 95 gahuwa kiyala ne fault eka awilla tyenwa... mn ganda kalin toyota auris eke oya engine ekama tyena nisa hoyala baladdi fault eka awillabthibbe ne uk wala ehema
     
    • Like
    Reactions: D_Mad

    Samanthaww

    Member
    Aug 16, 2020
    25
    14
    3
    Math muladi oka hithuwa habai mage ekath harbor eken release krganipu dawase idan 95 gahuwe... group eke widiyta 95 gahuwa kiyala ne fault eka awilla tyenwa... mn ganda kalin toyota auris eke oya engine ekama tyena nisa hoyala baladdi fault eka awillabthibbe ne uk wala ehema
    ඒක හරි 95 කීවට රටේ පෙට්‍රල් වල එක එක shed වල එක එක විධ්යයි, කිසිම පාලනයක් නැහැ හොර ගුහා, හොදම දේ රෝග ලක්ෂන එනකොටම injector cleaner එකක් පාවිච්චි කරන එක තමයි, අනික හැම තැනින්ම නැතිව හොද place එකකින්ම පමනක් fuel ගහන්න පුරැදු වීම

    වාහනය පාවිච්චි කලොත් කිසිම ප්‍රශ්නයක් නැහැ, ඕක CHR වලට විතරක් නෙමේ D4 වර්ගයේ engine තියෙන හැම වාහනයකටම අදාලයි
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Samanthaww

    Member
    Aug 16, 2020
    25
    14
    3
    නැහැ ඒක ඇත්ත කතාවක් නමුත් දැනුවත්ව වාහනය පාවිච්චි කලොත් කිසිම ප්‍රශ්නයක් නැහැ, ඕක CHR වලට විතරක් නෙමේ D4 වර්ගයේ engine තියෙන හැම වාහනයකටම අදාලයි
     
    • Like
    Reactions: D_Mad

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    Common issues widiyta APB malfunction eka thama lokuwata enne godakma 2017 ewage thama faults wadi... lagadi idan wahana godaka injector failures enwalu chr owners group eke wisthra thibba balanna... body kit nathi AWD ekak ganna ground clearance prashnyak nam elegant ice style body kit eke ground clearance tikak hodai.... injector prashne hoyala balanna mage wahane deddi 20 i duwala thibbe etheka parak engine power reduced error eka aawa....
    A machan EPB malfunction neda?