Toyota chairman ගෙ කතාව

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,863
    8,202
    113
    462442116_10234073007348052_7293683684130076227_n.jpg


    Toyota chairman ගෙ කතාව shortsighted, වෙන රැකියා, ක්ෂේත්‍රවලට යොමු විය යුතුයි. Toyota sales model එක උනත් අධික වියදම් සහිතයි.

    නමුත් EV only future එකක් sustainable වෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා බැටරි තාක්ෂණය තවත් දියුණු වුණේ නැත්නම්.

    අනාගතයේ මිනිසුන් වඩාත් public transport, micromobility පාවිච්චි කරන්න ගන්නවා. ගමන් නොයා තමන්ගේ වැඩ කරගන්න පුරුදු වෙනවා.

    එතකොට private cars පාවිච්චිය ජොලියට හෝ හදිසියකට විතරයි. වර්තමාන බැටරි ඒ තත්වයේදී cost effectivity and longevity demands වලට අනුකූල බව ස්ථිර වෙලා නෑ. Low usage application වලදී ICE තාමත් ලාබයි ලේසියි!
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    අලුත් දේට සෙට් වෙන්න බැරිව බයිලා ගහනවා මුන්. ස්මාර්ට් ෆෝන් වලටත් කියුවේ ඔහොම දෙයක්. ඊටත් toyota ගොඩක් රටවල දැන් මාර්කට් එක ලොස් වෙනවා.