Toyota CHR සමග සටනට Peugeot 3008

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    A question, with this prevailing exchange rate does the agents will cover the additional cost? I mean they should right?
     
    • Like
    Reactions: Boomslang

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කෑලි ගනන්
    කෑලි හොයන්නත් නැහැ
    සාමාන්‍ය බාස්ලා හදන්නෙත් නැහැ,කොලඹින් පිටදි කැඩුනොත් හදන්න එවුනුත් නැහැ කෑලිත් නැහැ, තලවතුගොඩ හරියෙ තැනක ඕව හදන තැනක් තියනවා එතන වාහන හෙනගොඩක් අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමී තියනවා
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති තරම්, ඕකක්ම හොයන එකෙක් ගත්තොතින් මිසක්
    අලුත් ඒව නම් බාස්ල ගැන බය වෙන්න දෙයක් නැතුව ඇති ඒත් බොඩි පාට්ස් එහෙම මෙහේ හොයන්නත් නැතුව ඇති ඔය අලුත් ඒවට

    Kauda modayo new vehicle eka eka garage gane geniyanne empata tama agent kennel inne. Tamanta spend karanna beri wahana nogena inna one. adu ganan parts hoya hoya rata wate kareakennawata wada. This is one of typica attitude in sri lankans
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේ peugeot 3008 කියන වාහනේ හරියට විකිනෙනවලු..කොලබ නම් ගොඩක් තියනවා මම හිතන්නේ. .කොම්පැණි එකෙන් ඇහුවම කිවුවා නුවර දැනට හයදෙනෙක් ඕර්ඩර් කරලා තියනවලු
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    Useless comment
    an authorized dealer is here for brand new vehicles for parts and most of the old vehicle parts available in panchikawaththa...

    2000 Peugeot 406 HDI still perform better than same year toyota 110,121 diesel, more powerful more economical and more facilities, this is just example

    people who drive know what is the specialty in EU vehicle...
    i dnt think CHR is even in near to compare with this 3008

    Correct bro. I am using a VW. I think he has never used a EU vehicle. If he uses one. He will never talk about Japan vehicles.

    :yes::yes:
     

    chamira85

    Active member
  • Sep 28, 2007
    254
    187
    43
    I'm using 206, used Toyota (AA60) early and I might not move to Japanese again!
    Issue is many of the EU cars including Peugeot bought for Permit, Ex many doctors are using Peugeot. So when they sell they are only looking the cost so that the second hand market is doubtful.
     
    • Like
    Reactions: dwpsg

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    පජෝ එක සුපිරි. පාට්ස් නැති කතාව නම් බොරුවක්. දර්ශන එකේ තිනවා පංචිකාවත්තේ පරණ ඒවාට. මෙහේ තියෙන්නේ සෙල් කාරයෝ උන්ට ඕන විදියට හදපු බොරු මාකට් එකක්. නැත්නම් 2000 වාහනයක් වෙන රටක ලක්ෂ 3යි 4යි.මෙහේ ගණන් බලපල්ලකො. CHR එකට වඩා නම් සුපිරි :yes::yes::yes:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පජෝ එක සුපිරි. පාට්ස් නැති කතාව නම් බොරුවක්. දර්ශන එකේ තිනවා පංචිකාවත්තේ පරණ ඒවාට. මෙහේ තියෙන්නේ සෙල් කාරයෝ උන්ට ඕන විදියට හදපු බොරු මාකට් එකක්. නැත්නම් 2000 වාහනයක් වෙන රටක ලක්ෂ 3යි 4යි.මෙහේ ගණන් බලපල්ලකො. CHR එකට වඩා නම් සුපිරි :yes::yes::yes:

    බොරු මාකට් එකක් වෙන්නෙ කොහොමද??? හැම තැනම එකම ගාණ නෙ...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    පර්ජෝ එක සුපිරිම වාහන මේකර් කෙනක් 405 එකේ පරණ සීට් දම්ම්රෝ එකේ සෝෆා වලටත් වඩා සැපයි

    දොරක් බරයි ටොයෝට කාර් බාගයක් විතර

    මේවත් එකක් බලද්දී CHR කියන්නේ බීම බට වලින් හදපු වෙසක් කුඩුවක් වගේ
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    පර්ජෝ එක සුපිරිම වාහන මේකර් කෙනක් 405 එකේ පරණ සීට් දම්ම්රෝ එකේ සෝෆා වලටත් වඩා සැපයි

    දොරක් බරයි ටොයෝට කාර් බාගයක් විතර

    මේවත් එකක් බලද්දී CHR කියන්නේ බීම බට වලින් හදපු වෙසක් කුඩුවක් වගේ

    uba dorak galawala tiyenawada? :rolleyes:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ganian koo balannda paranna auto 406 mokoo wene balannda :lol:

    dannam hadanwa athi habayi apinam patta annatha unna peugeot nisa

    Peugeot diha harilawath balane naa anatha unna vidiyata, hathurekuta wath emma wenna apa kiyala tama hithane
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ganian koo balannda paranna auto 406 mokoo wene balannda :lol:

    dannam hadanwa athi habayi apinam patta annatha unna peugeot nisa

    Peugeot diha harilawath balane naa anatha unna vidiyata, hathurekuta wath emma wenna apa kiyala tama hithane




    Using manual 406 for 6 years

    supirima wahane
    auto eke itin factory fault ekak tiyanawane, mona awuruddeda gatte?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ වාහන දෙක Compare කරන්න බෑ නෙ බං..
    Toyota,Nissan,Mitsubishi පුලුවන්, අඩුම Honda, Mazda වත් බෑ,
    එන්ජින් Technology එකේ ඉඳන් වෙනස්..
    Peugeot එකේ ලුක් එක නම් පට්ට..
    ඒත් ගාන..:baffled::baffled::baffled:
    අලුත් 7 Seater RUSH එකකුත් ලක්ෂ 85ක් වෙනවද, ඇඩෙනව බං,
    මෙහේ ලංකාවේ ගානෙන් ලක්ෂ 35ක් වගේ.. X pander එක 34ක් වගේ..
    ඒත් මෙහේ උන් අලුත් RUSH එකට වැඩි කැමැත්තක් නෑ,
    ලුක් එක පරණ එක තරම් Sporty නෑ කියල. :nerd::nerd::nerd:

    GTRZ ගෙ ඇස ගැ‍ටුනොත් හොඳා ඉක්මනටම මේ වාහනේ,
    හොඳ Review එකක් බලා ගත හැකි.


    උඹලා you tube එකේ ElaKiri Auto Mobile වීඩියෝස් සීරීස් එක බලනව නේද..