Toyota CHR 2020 Review (Sinhala) from ElaKiri.com

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් බලල ඉවර උනේ.. සුපිරියට කරල තියනව..:nerd:

    පොඩි අඩුවකුත් තිබුන.. Chr logo light එකයි 4 Way cam එකයි ගැන මුකුත් විස්තරයක් කරේ නැහැ නේද..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් බලල ඉවර උනේ.. සුපිරියට කරල තියනව..:nerd:

    පොඩි අඩුවකුත් තිබුන.. Chr logo light එකයි 4 Way cam එකයි ගැන මුකුත් විස්තරයක් කරේ නැහැ නේද..
    Thanks bro
    Ewa japan ekata standard ena ewa nemei, ewa wenama gewala ganna ona option.
    Australian Koba, europe eke panoramic camera gana kiyala japan eke mewa awashya nam option widiyata ganna puluwan kiwwe ekai.
     

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    බැලුව සුපිරියි.. අලුත් එකට වඩා පරණ එකේ බොඩි ඩිසයින් එක හොදයි වගේ.:)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,094
    25,449
    113
    Fantasy
    BUMP
    කොරෝනා නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කොල්ලෙක්

    ඔය වීඩියෝ එක දැම්මට අපි රෙප් දෙන්න ඕනෙද බ්‍රෝ උබට?
    ඕනේනම් කියන්න
    . දෙන්නම්:lol:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකෙත් ගතියක් තියෙනවා නේද (Black Alloy)? :rolleyes:


    B2STFWS.png