Toyota CHR

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කන්ටෑක්ට් ප්‍රසන්න
    0777276355
    මට ගැරන්ට් කරන්න පුළුවන් එකම කෙනා,
    ගෙන්න ගන්න ඕන නම් ක්‍රීඩ් අයියා කන්ටෑක්ට් කරන්න,
    ඒ තමයි අනිත් ට්‍රස්ටඩ් බුවා
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    කන්ටෑක්ට් ප්‍රසන්න
    0777276355
    මට ගැරන්ට් කරන්න පුළුවන් එකම කෙනා,
    ගෙන්න ගන්න ඕන නම් ක්‍රීඩ් අයියා කන්ටෑක්ට් කරන්න,
    ඒ තමයි අනිත් ට්‍රස්ටඩ් බුවා

    ela . thanks, mama prasannata kata kara. danata eya langa stock na kiuwa
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Vezel eka wage wegena enne Dan chr ekath. Pare wadipura dakinta thiyanawa..


    ඇත්ත සී එච් ආර් එක ආපු මුලදි 2016 අග වගේ මමත් හිතන් හිටියා
    මගේ ඇලියොන් එක දුන්නම ගන්නේ මේකක් කියලා,
    ඉස්සෙල්ලම එපා උනේ පස්සෙ දොරවල් 2 නිසා, ඊට පස්සෙ හැමතැනම හතු පිපෙන්න වගේ නිසා
    එපා උනා, දැන් නම් හිතන් ඉන්නේ ලබන අවුරුද්දෙ ප්‍රාඩෝ ටී එක්ස් එකකට යන්න,

     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    uba kiyanne tawa tax gahanna kiyalada :rofl::rofl:
    C-HR witarak newei. balapallako prado keeyak pare duwanawada kiyala. lankawe inne kotipathiyo. :P

    Mekai wade direct tax wala madi kamak tynne thaama tax file 4 lakhs lu thiyenne open wela.... Anika pahugiya kaale una money loundering wala prathipalyak thama eka paarata billionaires la set ekak hadunu eka ehema une iconic vehicles importation haraha....