Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
TOYOTA COROLLA AXIO NKE165 2013-2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DUBAI LEFT HAND අනික LEFT HAND ගාන අඩුයි. DUBAI DUTY හෙන අඩුයි. එතකොට වාහනේ COST එක අඩුයි. DUBAI වලට අවුරුද්දකට වාහන ගෙන්නවන්නේ 8000 විතර.

ලංකාවේ වාහන අම්බානකට AUCTION වලින්ගන්නවා. එකියන්නේ FULL DEMAND. ඉතින් AUCTION වල DEMAND වෙනකොට PRICE එකත් වැඩියෙන් යන්නේ . හොදට බලන්න ලංකාවට ගෙන්නවන්න පුළුවන් AGE LIMIT එක වැඩි කරා. එතකොට 2012 YEAR PRIUS (TOYOTA ඇතුලු සියලුම ) සැහෙන මිල වුනා .කලින් 2012 PRIUS YEN 750 000 - 900 000 අතර අද යන්නේ YEN 1 400 000.00 - 1 700 000.00 එතකොට වාහනයේ COST එක වැඩිවෙනවා.

නමුත් ලංකාවට වාහන මාසෙකට 2500 - 4000 එනවා. බලන්න එතකොට අවුරුද්දකට එන වාහන ප්‍රමාණය. එතකොට ජපන්වල DEMAND එක වැඩියි. DEMAND වෙන්න වෙන්න PRICE වැඩිවෙනවා. මේක මත තමයි ඔක්කොම DEPEND වෙන්නේ. වෙනදා SHIPPING LINE වලින් හොය හොයා අවේ. අද නැවු ඔක්කොම FULL . SHIPMENT වලටත් බලන් ඉන්නවෙනවා. එතකොට යෙන් 50 000 කරන එක අපේ අවශ්‍ය තාවයට යෙන් 85 000 වැඩේ කරගන්නවා. මොකද වාහනේ ලංකාවට එනකන් ඉන්න බැනේ.

එතකොට මේ වැඩවලට මැරෙන මහන්සිය ලේසි නෑ මචන්. ජපානයේ තත්පරයක් කියන්නෙත් සල්ලි. මේ ඔක්කොම එකතු වුනාම ලොකු ගානක් වෙනවා.

එතකොට තව තියෙනවා. එකවාහනයකට ෆොනේ CALLS වලට රුපියල් 1250 වත් යනවා. COURIER CHARGES වලට රුපියල් 25000 විතර යනවා.

ඔය හෙතුනිසා තමයි මචන් CIF වැඩිවෙන්නේ.

මම කියන්නේ අවන්කවම. එක වාහනයකින් ගොඩයන්න බලන අයත් ඉන්නවා. හූරගෙන කන අයත් ඉන්නවා. සාධාරණව කරන අයත් ඉන්නවා.එකයි එක එක්කෙනාගේ ගණන්වල වෙනසක් තියෙන්නේ.

හොද ප්‍රශ්නයක් . මේකට දෙන්න උත්තර ගොඩක් තියෙනවා. මම උත්තර දුන්නේ බොහොම සාදාරණව .

[QUOTE="creed1, post: 18199613, member: 45736"] [SIZE="4"][B]DUBAI LEFT HAND අනික LEFT HAND ගාන අඩුයි. DUBAI DUTY හෙන අඩුයි. එතකොට වාහනේ COST එක අඩුයි. DUBAI වලට අවුරුද්දකට වාහන ගෙන්නවන්නේ 8000 විතර. ලංකාවේ වාහන අම්බානකට AUCTION වලින්ගන්නවා. එකියන්නේ FULL DEMAND. ඉතින් AUCTION වල DEMAND වෙනකොට PRICE එකත් වැඩියෙන් යන්නේ . හොදට බලන්න ලංකාවට ගෙන්නවන්න පුළුවන් AGE LIMIT එක වැඩි කරා. එතකොට 2012 YEAR PRIUS (TOYOTA ඇතුලු සියලුම ) සැහෙන මිල වුනා .කලින් 2012 PRIUS YEN 750 000 - 900 000 අතර අද යන්නේ YEN 1 400 000.00 - 1 700 000.00 එතකොට වාහනයේ COST එක වැඩිවෙනවා. නමුත් ලංකාවට වාහන මාසෙකට 2500 - 4000 එනවා. බලන්න එතකොට අවුරුද්දකට එන වාහන ප්‍රමාණය. එතකොට ජපන්වල DEMAND එක වැඩියි. DEMAND වෙන්න වෙන්න PRICE වැඩිවෙනවා. මේක මත තමයි ඔක්කොම DEPEND වෙන්නේ. වෙනදා SHIPPING LINE වලින් හොය හොයා අවේ. අද නැවු ඔක්කොම FULL . SHIPMENT වලටත් බලන් ඉන්නවෙනවා. එතකොට යෙන් 50 000 කරන එක අපේ අවශ්‍ය තාවයට යෙන් 85 000 වැඩේ කරගන්නවා. මොකද වාහනේ ලංකාවට එනකන් ඉන්න බැනේ. එතකොට මේ වැඩවලට මැරෙන මහන්සිය ලේසි නෑ මචන්. ජපානයේ තත්පරයක් කියන්නෙත් සල්ලි. මේ ඔක්කොම එකතු වුනාම ලොකු ගානක් වෙනවා. එතකොට තව තියෙනවා. එකවාහනයකට ෆොනේ CALLS වලට රුපියල් 1250 වත් යනවා. COURIER CHARGES වලට රුපියල් 25000 විතර යනවා. ඔය හෙතුනිසා තමයි මචන් CIF වැඩිවෙන්නේ. මම කියන්නේ අවන්කවම. එක වාහනයකින් ගොඩයන්න බලන අයත් ඉන්නවා. හූරගෙන කන අයත් ඉන්නවා. සාධාරණව කරන අයත් ඉන්නවා.එකයි එක එක්කෙනාගේ ගණන්වල වෙනසක් තියෙන්නේ. හොද ප්‍රශ්නයක් . මේකට දෙන්න උත්තර ගොඩක් තියෙනවා. මම උත්තර දුන්නේ බොහොම සාදාරණව .[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom