TOYOTA COROLLA AXIO NKE165 2013-2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,735
    1,575
    113
    Hakata-ku, Fukuoka
    අවුරුදු කාලා එළකිරි එකට පොඩ්ඩක් ගොඩ වුනා. අම්මෝ ආපු PM :( මම මේ EVERY එක ගැන ලිය ලියා හිටියේ. ගොඩක් PM එවලා තිබුනේ AXIO එකේ REVIEWS දාන්න කියලා. හොදයි කවුරුහරි THREAD එකක් දාලා තියෙනවා. හරියට විස්තර කරලා නැතිලු. හරි ඔන්න මම දාන්නම්.

    මුලින්ම කියන්න ඕන එක එක්කෙනාගේ ආකල්ප වෙනස්. ටොයෝටා COROLLA එකට වගේම HONDA GRACE වලට ආස අය ඉන්නවා. ඒකනිසා මට කිසිම එකක් HIGHLIGHT කරන්න බෑ . තමන් කැමති එක තමන්ට ගන්න පුළුවන්. මට කියන්න තියෙන්නේ දෙකම එකයි.

    නමුත් TECHNOLOGY එක අතින් HONDA GRACE BEST(HYBRID TECHNOLOGY එකින් HONDA ඉස්සරහින් ඉන්නේ.) . AXIO එක HYBRID වලට FOCUS කරලා හදපු එකක් නෙවි. ඔයාලට තේරෙනවා ඇති තාම AXIO NON HYBRID වලට තමයි ගොඩක් අය තාම යන්නේ.

    ඒක නිසා මේ දෙකම කැලේ නෑ . :)

    ඔන්න විස්තර.

    11110270_800525116663378_2939985600193666327_n.jpg

    22714_800525106663379_2761324121397440040_n.jpg

    11089040_800525099996713_2089614576953151771_n.jpg

    11138563_800525133330043_8166443117543466843_n.jpg

    1610911_800525139996709_8866783134818226953_n.jpg

    11700_800525149996708_8303709193709021728_n.jpg


    වෙනදා විදියටම COLORS වලින්ම පටන්ගන්නම්.

    මේකේ ප්‍රදාන COLORS 8 තියෙනවා. මේකෙත් පාටට ගාන වැඩිවෙන්නේ නෑ

    • Super white Ⅱ
    • White Pearl Crystal Shine
    • Silver metallic
    • Mellow silver metallic
    • Black mica
    • Vintage Brown Pearl Crystal Shine
    • Light blue metallic
    • Dark Blue Mica

    ඊට අමතරව මේ COLORS වලිනුත් ගන්න පුළුවන්.

    • Deep Ross Pearl
    • Beige

    මේකේ මම PACKAGES ගැන කියන්නම් . ප්‍රධාන වශයෙන් තියෙන්නේ දෙකයි
    • HYBRID
    • HYBRID G


    මම මේක JAPANESES වලින් තිබුන එක ENGLISH වලට TRANSLATE කරලා දන්නේ.


    මුලින්ම කියන්නම් HYBRID PACKAGE එක. මේක BASIC OPTION එක්ක එන්නේ. BASIC වුනාට අනිත් වාහන වලවගේ BASIC නෙවි. පොඩි වෙනස්කමක් තියෙන්නේ.

    HYBRID PACKAGE
    • VEHICLE MODEL : DAA-NKE165-AEXNB
    • ENGINE MODEL : 1NZ-FXE
    • ENGINE CAPACITY : 1.496L (1500cc)

    10835234_800524683330088_9076012263881147122_o.jpg

    10553742_800524653330091_3043873697044166144_o.jpg


    OTHER MAJOR EQUIPMENT

    • ELECTRIC RETRACTABLE REMOTE CONTROL COLORED DOOR MIRRORS WITH SIDE TURN LAMP
    • CENTER CONSOLE BOX WITH LID

    HYBRID G


    • VEHICLE MODEL : DAA-NKE165-AEXEB
    • ENGINE MODEL : 1NZ-FXE
    • ENGINE CAPACITY : 1.496L (1500cc)

    මේකේ GEAR NOB එක COLORED , STEERING WHEEL එක පොඩි වෙනසක් තියෙනවා.

    10838015_800523543330202_4912403297095485794_o.jpg

    10644506_800523539996869_1280124870271835949_o.jpg



    Here is the color and standard options comes with Hybrid G Package

    11160607_800523586663531_1451501760306688545_o.jpg


    OTHER MAJOR EQUIPMENT
    • TOYOTA SAFETY SENSE C
    • REVERSE INTERLOCKING FUNCTION WITH AUTO ELECTRIC RETRACTABLE REMOTE CONTROL COLORED DOOR MIRRORS(SIDE TURN LAMP +HEATER+WITH RAIN CLEARING FUNCTION)
    • CENTER CONSOLE BOX (WITH LID /WITH FABRIC/SLIDE ARMREST FUNCTION)


    ලංකාවට දැන් 2012 - 2015 දක්වා ගෙන්න පුළුවන් . මිලගනන වෙන්නේ,
    මම කියන්නම් HYBRID PACKAGE එකියන්නේ BASIC එකේ 2013 - 2015 දක්වා.

    01. HYBRID PACKAGE 2013 / 4000 KM

    11133939_800547833327773_1128952246472361237_n.jpg


    1962756_800547836661106_2288474359374550643_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,865,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 2,144,750.00
    LOCAL DUTY LKR 1,910,000.00
    TOTAL VEHICLE PRICE LKR 4,054,750.00

    ඒ කියන්නේ TOTAL COST එක LKR 4,054,750.00

    02. HYBRID PACKAGE 2014 / 8500KM

    11156338_800547846661105_6737565989737887524_n.jpg


    10431702_800547886661101_714253508950338286_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,895,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 2,179,250.00
    LOCAL DUTY LKR 1,910,000.00
    TOTAL VEHICLE PRICE LKR 4,089,250.00

    ඒ කියන්නේ TOTAL COST එක LKR 4,089,250.00


    02. HYBRID PACKAGE 2015 / 11KM

    1978605_800547899994433_1954937318184575607_n.jpg


    11130118_800547906661099_3985998371440631664_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,140,000.00
    IN SL CURRANCY (RATE 1.15) 2,461,000.00
    LOCAL DUTY 1,910,000.00
    TOTAL VEHICLE PRICE 4,371,000.00


    ඒ කියන්නේ TOTAL COST එක LKR 4,371,000.00

    දැන් කියන්නම් HYBRID G PACKAGE එක

    01. HYBRID PACKAGE G 2013 / 7000KM

    10339665_800553569993866_7796660070506075447_n.jpg

    11138610_800553579993865_2802354119773678014_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 1,937,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 2,227,550.00
    LOCAL DUTY LKR 1,910,000.00
    TOTAL VEHICLE PRICE LKR 4,137,550.00

    ඒ කියන්නේ TOTAL COST එක LKR 4,137,550.00

    02. HYBRID PACKAGE G 2014 / 5000KM

    11148445_800553586660531_2700982737110469411_n.jpg


    11149516_800553609993862_629540718512236019_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,134,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 2,454,100.00
    LOCAL DUTY LKR 1,910,000.00
    TOTAL VEHICLE PRICE LKR 4,364,100.00

    ඒ කියන්නේ TOTAL COST එක LKR 4,364,100.00

    03. HYBRID PACKAGE 2015 මෙතන වාහන දෙකක් මම ගත්තා බලන්න ගණන් වෙනස්වෙන හැටි.මේකේ NEW SHELL කියල එකක් එනවා. ඉස්සරහ SHELL එකේ පොඩි වෙනසක් එක්ක.

    මම NEW SHELL අලුතින් අපු එක 16/04 දැන්නම් ගාන කොච්චර වෙඉද දන්නේ නැ . CARS දෙකකට හෙට පාන්දර BID කරන්නම්. BLACK දෙකක් තියෙනවා.

    I .HYBRID PACKAGE G 2015 / 5 KM

    11146302_800553619993861_2907849534031354070_n.jpg

    1526456_800553623327194_1785183005624813492_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,361,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 2,715,150.00
    LOCAL DUTY LKR 1,910,000.00
    TOTAL VEHICLE PRICE LKR 4,625,150.00

    ඒ කියන්නේ TOTAL COST එක LKR 4,625,150.00


    II .HYBRID PACKAGE G 2015 / 3 KM


    11150751_800553656660524_6379964519348556472_n.jpg

    15580_800553669993856_4122396557516708543_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,117,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 2,434,550.00
    LOCAL DUTY LKR 1,910,000.00
    TOTAL VEHICLE PRICE LKR 4,344,550.00


    ඒ කියන්නේ TOTAL COST එක LKR 4,344,550.00

    මේ තියෙන්නේ ඇත්ත මිලගණන්. කිසිම වෙනසක් නැහැ. AUCTION එකෙන් අපි ගන්න ගාන අනුව වෙනස් වෙනවා. ගොඩක් ය කරන්නේ ආ BASIC ආණ්ඩ X කියන GRADES ගෙනල්ලා G GRADE කරනවා. මේවා 100% SURE ඕනෑම කෙනෙක්ට CHECK කරලා බලන්න පුළුවන්.

    මචන් පට්ට හදිස්සියේම ලියුවේ. ඉස්සෙලම ඉල්ලුවනිසා. THREAD එක දිගටම විස්තර දැන්නම්. FOLLOW කරන්න.

    මෙකේ FEATURES ගැන දැන ගන්න තව මේකෙම THREAD එකක් තියෙනවා. එක FOLLOW කරන්න.


    UPDATE 15/04/2015

    මචන් වාහනේ ගත්තා මෙන්න ගාන මේක ORDER එකකට සෙට් උනනිසා මගේ CUSTOMER පොඩ්ඩක් වැඩියෙන්ම ඉල්ලුවා. BID එක ගොඩක් ලොකුවට ගියා. මෙන්නගාන. මොකද මමත් ගෙන පලවෙනි එක :)


    මේක AXIO HYBRID G 10 KM මේකත් REGISTER වෙන්නේ 04/27

    11150278_800834849965738_4682546583432323028_n.jpg

    11115606_800834846632405_4559159563156878143_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,858,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 3,286,700.00
    LOCAL DUTY LKR 1,910,000.00
    TOTAL VEHICLE PRICE LKR 5,196,700.00

    ඒ කියන්නේ TOTAL COST එක LKR 5,196,700.00


    මෙන්න අනිත් එක මේක AXIO HYBRID - BASIC
    මේක REGISTER වෙන්නෙත් 04/27 වැනිදා 10KM


    11143130_800837423298814_5800817037105339685_n.jpg

    11130086_800837416632148_1775209831467372135_n.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,710,000.00
    IN SL CURRANCY (RATE 1.15) LKR 3,116,500.00
    LOCAL DUTY LKR 1,910,000.00
    TOTAL VEHICLE PRICE LKR 5,026,500.00

    ඒ කියන්නේ TOTAL COST එක LKR 5,026,500.00



    වැඩි විස්තර මේකෙන් ගන්න. https://app.box.com/files/0/f/0/1/f_28756763214


    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 = http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used = http://www.elakiri.com/forum/showthread.php?t=1669301

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN = http://www.elakiri.com/forum/showthread.php?t=1665064

    HONDA FIT HYBRID GP5 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 = http://www.elakiri.com/forum/showthread.php?t=1667898

    HONDA GRACE HYBRID 2014 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =
    http://www.elakiri.com/forum/showthread.php?t=1669782

    TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926

    MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1671185

    BUMP එකක් දාලම යන්න වැදගත් වෙන අය ඉන්නවනේ:love::love::love::love:

    මගේ THREAD හැම PAGE එකක්ම එකියන්නේ PAGE BY PAGE බලන්න.UPDATES එකතුවෙනවා
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,735
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මට දැන් PM එකක් එවලා තිබුනා. අහලා තිබුනේ PRICE එක ගැන. මම මේ දාලා තියෙන්නේ ලංකාවට ගෙනාපු සහ ගෙන්නවන්න CUSTOMERS ලට දීලතියෙන ගණන්. මේක වෙනස් වෙන්න පුළුවන් CUSTOMER ගේ CHOICE එක අනුව. PRICES වෙනස් වෙන්නේ නෑ . මම බොහොම සාධාරණව ඔලුව උස්සපු කෙනෙක්.:D:D
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Elakiri,machan ape gewal laga porak genawa ban okak,U gatte 50/= balapanko ita aduwen ganna thibba ekak ne u 50 dila aran awith thiyenne :(
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,735
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Elakiri,machan ape gewal laga porak genawa ban okak,U gatte 50/= balapanko ita aduwen ganna thibba ekak ne u 50 dila aran awith thiyenne :(

    මචන් මම දන්නවා. මේක ගොඩක් අය විකුනන්නේ 4.9M - 5.0M . ලංකාවේ කවුරුවත් කිසිම වාහනයක මිලදන්නේ නෑ . අපි හරහා වාහන ගන්න අය price එක දන්නවා. පවු තමයි මචන්. මොකද ගොඩක් අය leasing දාලා ගන්නේ. ලක්ෂය 5 කියන්නේ කොච්චර ගානක්ද. ගෙවල ඉවරවෙනකොට කීයක් වෙනවද?


    කියන්න තියෙන්නේ වහනයක් ගන්න කලින් මිල බලන්න.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් මම දන්නේ නැති හින්ද අහන්නේ.මම දැකල තියනවා japan auction වල වාහන ගද්දි තියන cif price හරි වැඩිනේ බන්.දැන් උබ මේ දාලා තියන කාර් එකත් අඩුම cif ගාන 2100000 ක් විතර වෙනවනේ .මම දැකල තියනවා dubai වල brandnew ටොයෝට කොරොල්ලා 2015 එකක් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 15යි .එහෙම වෙන්නේ කොහොමද බන්.???
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,735
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචන් මම දන්නේ නැති හින්ද අහන්නේ.මම දැකල තියනවා japan auction වල වාහන ගද්දි තියන cif price හරි වැඩිනේ බන්.දැන් උබ මේ දාලා තියන කාර් එකත් අඩුම cif ගාන 2100000 ක් විතර වෙනවනේ .මම දැකල තියනවා dubai වල brandnew ටොයෝට කොරොල්ලා 2015 එකක් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 15යි .එහෙම වෙන්නේ කොහොමද බන්.???

    DUBAI LEFT HAND අනික LEFT HAND ගාන අඩුයි. DUBAI DUTY හෙන අඩුයි. එතකොට වාහනේ COST එක අඩුයි. DUBAI වලට අවුරුද්දකට වාහන ගෙන්නවන්නේ 8000 විතර.

    ලංකාවේ වාහන අම්බානකට AUCTION වලින්ගන්නවා. එකියන්නේ FULL DEMAND. ඉතින් AUCTION වල DEMAND වෙනකොට PRICE එකත් වැඩියෙන් යන්නේ . හොදට බලන්න ලංකාවට ගෙන්නවන්න පුළුවන් AGE LIMIT එක වැඩි කරා. එතකොට 2012 YEAR PRIUS (TOYOTA ඇතුලු සියලුම ) සැහෙන මිල වුනා .කලින් 2012 PRIUS YEN 750 000 - 900 000 අතර අද යන්නේ YEN 1 400 000.00 - 1 700 000.00 එතකොට වාහනයේ COST එක වැඩිවෙනවා.
    නමුත් ලංකාවට වාහන මාසෙකට 2500 - 4000 එනවා. බලන්න එතකොට අවුරුද්දකට එන වාහන ප්‍රමාණය. එතකොට ජපන්වල DEMAND එක වැඩියි. DEMAND වෙන්න වෙන්න PRICE වැඩිවෙනවා. මේක මත තමයි ඔක්කොම DEPEND වෙන්නේ. වෙනදා SHIPPING LINE වලින් හොය හොයා අවේ. අද නැවු ඔක්කොම FULL . SHIPMENT වලටත් බලන් ඉන්නවෙනවා. එතකොට යෙන් 50 000 කරන එක අපේ අවශ්‍ය තාවයට යෙන් 85 000 වැඩේ කරගන්නවා. මොකද වාහනේ ලංකාවට එනකන් ඉන්න බැනේ.

    එතකොට මේ වැඩවලට මැරෙන මහන්සිය ලේසි නෑ මචන්. ජපානයේ තත්පරයක් කියන්නෙත් සල්ලි. මේ ඔක්කොම එකතු වුනාම ලොකු ගානක් වෙනවා.
    එතකොට තව තියෙනවා. එකවාහනයකට ෆොනේ CALLS වලට රුපියල් 1250 වත් යනවා. COURIER CHARGES වලට රුපියල් 25000 විතර යනවා.
    ඔය හෙතුනිසා තමයි මචන් CIF වැඩිවෙන්නේ.

    මම කියන්නේ අවන්කවම. එක වාහනයකින් ගොඩයන්න බලන අයත් ඉන්නවා. හූරගෙන කන අයත් ඉන්නවා. සාධාරණව කරන අයත් ඉන්නවා.එකයි එක එක්කෙනාගේ ගණන්වල වෙනසක් තියෙන්නේ.

    හොද ප්‍රශ්නයක් . මේකට දෙන්න උත්තර ගොඩක් තියෙනවා. මම උත්තර දුන්නේ බොහොම සාදාරණව .
     
    Last edited:
    • Like
    Reactions: Lalakajee

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    DUBAI LEFT HAND අනික LEFT HAND ගාන අඩුයි. DUBAI DUTY හෙන අඩුයි. එතකොට වාහනේ COST එක අඩුයි. DUBAI වලට අවුරුද්දකට වාහන ගෙන්නවන්නේ 8000 විතර.

    ලංකාවේ වාහන අම්බානකට AUCTION වලින්ගන්නවා. එකියන්නේ FULL DEMAND. ඉතින් AUCTION වල DEMAND වෙනකොට PRICE එකත් වැඩියෙන් යන්නේ . හොදට බලන්න ලංකාවට ගෙන්නවන්න පුළුවන් AGE LIMIT එක වැඩි කරා. එතකොට 2012 YEAR PRIUS (TOYOTA ඇතුලු සියලුම ) සැහෙන මිල වුනා .කලින් 2012 PRIUS YEN 750 000 - 900 000 අතර අද යන්නේ YEN 1 400 000.00 - 1 700 000.00 එතකොට වාහනයේ COST එක වැඩිවෙනවා.
    නමුත් ලංකාවට වාහන මාසෙකට 2500 - 4000 එනවා. බලන්න එතකොට අවුරුද්දකට එන වාහන ප්‍රමාණය. එතකොට ජපන්වල DEMAND එක වැඩියි. DEMAND වෙන්න වෙන්න PRICE වැඩිවෙනවා. මේක මත තමයි ඔක්කොම DEPEND වෙන්නේ. වෙනදා SHIPPING LINE වලින් හොය හොයා අවේ. අද නැවු ඔක්කොම FULL . SHIPMENT වලටත් බලන් ඉන්නවෙනවා. එතකොට යෙන් 50 000 කරන එක අපේ අවශ්‍ය තාවයට යෙන් 85 000 වැඩේ කරගන්නවා. මොකද වාහනේ ලංකාවට එනකන් ඉන්න බැනේ.

    එතකොට මේ වැඩවලට මැරෙන මහන්සිය ලේසි නෑ මචන්. ජපානයේ තත්පරයක් කියන්නෙත් සල්ලි. මේ ඔක්කොම එකතු වුනාම ලොකු ගානක් වෙනවා.
    එතකොට තව තියෙනවා. එකවාහනයකට ෆොනේ CALLS වලට රුපියල් 1250 වත් යනවා. COURIER CHARGES වලට රුපියල් 25000 විතර යනවා.
    ඔය හෙතුනිසා තමයි මචන් CIF වැඩිවෙන්නේ.

    මම කියන්නේ අවන්කවම. එක වාහනයකින් ගොඩයන්න බලන අයත් ඉන්නවා. හූරගෙන කන අයත් ඉන්නවා. සාධාරණව කරන අයත් ඉන්නවා.එකයි එක එක්කෙනාගේ ගණන්වල වෙනසක් තියෙන්නේ.

    හොද ප්‍රශ්නයක් . මේකට දෙන්න උත්තර ගොඩක් තියෙනවා. මම උත්තර දුන්නේ බොහොම සාදාරණව .
    Oya athakota japan idalada business aka karanne nethnam sl idalada