Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Toyota Corolla CE 110
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහ්හ් එළකිරි සෙට් එක,

ගොඩක් උන් මාව නොදන්නවත් ඇති, පොඩි මිනිහෙක් නිසා. දැනගන්නත් එක්ක මේ තියෙන්නේ මගේ පරණ කාර් එක ගැන ලියපු ස්ටෝරි එක

මම ඇන්ඩ් පියට් බ්රාවෝ

ඔය ලව් එක වික්කා සති දෙකකට ඉස්සෙල්ලා. අද Toyota Corolla CE 110 එකක් ගෙනාව. එච්චර ත්රිල් එකක් නැ පරණ එකත් එක්ක බලද්දී, හැබැයි මේක ගන්න හේතුව තාත්තට colombo වල යන්න ඕනේ නිසා, එයාගේ අනිත් එක හදන්න දාන නිසාත්. මේකේ engine overhaul කරලා තියෙන්නේ, ඔක්කොම genuine බඩු දාලා තියෙන්නේ, bill ඔක්කොමත් තියෙනවා. 280,000ක් දුවල. engine overhaul කරලා තියෙන්නේ 250,000 වෙද්දී ගිය ජූනි වල. ගත්ත එකා ගාව අවුරුදු 3ක් තිස්සේ, ඌත් බබා වගේ බලාගෙන තියෙන්නේ කාර් එක. engine under compression එහෙමත් නැ.

බලපු වාහන වලින් හොදම condition තිබ්බේ මේකේ විතරයි. අනිත් එක ගත්තෙත් engine එක හදල තියෙන නිසා හරියට. body එක නං සුපිරියට තියෙනවා, diesel colombo ඇතුලේ 11ක් කරනවා. 100ට ගියත් දැනෙන්නේ නැ, බබා වගේ යනවා.

මේ thread එක දැම්මේ උබලත් diesel වාහනයක් ගන්නවනං පොඩ්ඩක් බලන්න engine condition එහෙම, දුම පිටවෙනවා වැඩිද ඔක්කොම. මොකෝ සාමාන්යෙන් ඕනෙම engine එකක් 250,000km වලින් overhaul එකක් දෙන්න ඕනේ.

එහෙනං සුබ.

[QUOTE="gihan798114, post: 20981788, member: 538234"] [SIZE="4"]ආහ්හ් එළකිරි සෙට් එක, ගොඩක් උන් මාව නොදන්නවත් ඇති, පොඩි මිනිහෙක් නිසා. දැනගන්නත් එක්ක මේ තියෙන්නේ මගේ පරණ කාර් එක ගැන ලියපු ස්ටෝරි එක [URL="http://www.elakiri.com/forum/showthread.php?p=20515591"]මම ඇන්ඩ් පියට් බ්රාවෝ[/URL] ඔය ලව් එක වික්කා සති දෙකකට ඉස්සෙල්ලා. අද Toyota Corolla CE 110 එකක් ගෙනාව. එච්චර ත්රිල් එකක් නැ පරණ එකත් එක්ක බලද්දී, හැබැයි මේක ගන්න හේතුව තාත්තට colombo වල යන්න ඕනේ නිසා, එයාගේ අනිත් එක හදන්න දාන නිසාත්. මේකේ engine overhaul කරලා තියෙන්නේ, ඔක්කොම genuine බඩු දාලා තියෙන්නේ, bill ඔක්කොමත් තියෙනවා. 280,000ක් දුවල. engine overhaul කරලා තියෙන්නේ 250,000 වෙද්දී ගිය ජූනි වල. ගත්ත එකා ගාව අවුරුදු 3ක් තිස්සේ, ඌත් බබා වගේ බලාගෙන තියෙන්නේ කාර් එක. engine under compression එහෙමත් නැ. [IMG]http://i66.tinypic.com/1zptop3.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/30hrclw.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/293habn.jpg[/IMG] බලපු වාහන වලින් හොදම condition තිබ්බේ මේකේ විතරයි. අනිත් එක ගත්තෙත් engine එක හදල තියෙන නිසා හරියට. body එක නං සුපිරියට තියෙනවා, diesel colombo ඇතුලේ 11ක් කරනවා. 100ට ගියත් දැනෙන්නේ නැ, බබා වගේ යනවා. මේ thread එක දැම්මේ උබලත් diesel වාහනයක් ගන්නවනං පොඩ්ඩක් බලන්න engine condition එහෙම, දුම පිටවෙනවා වැඩිද ඔක්කොම. මොකෝ සාමාන්යෙන් ඕනෙම engine එකක් 250,000km වලින් overhaul එකක් දෙන්න ඕනේ. එහෙනං සුබ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom