ආහ්හ් එළකිරි සෙට් එක,
ගොඩක් උන් මාව නොදන්නවත් ඇති, පොඩි මිනිහෙක් නිසා. දැනගන්නත් එක්ක මේ තියෙන්නේ මගේ පරණ කාර් එක ගැන ලියපු ස්ටෝරි එක
මම ඇන්ඩ් පියට් බ්‍රාවෝ
ඔය ලව් එක වික්කා සති දෙකකට ඉස්සෙල්ලා. අද Toyota Corolla CE 110 එකක් ගෙනාව. එච්චර ත්‍රිල් එකක් නැ පරණ එකත් එක්ක බලද්දී, හැබැයි මේක ගන්න හේතුව තාත්තට colombo වල යන්න ඕනේ නිසා, එයාගේ අනිත් එක හදන්න දාන නිසාත්. මේකේ engine overhaul කරලා තියෙන්නේ, ඔක්කොම genuine බඩු දාලා තියෙන්නේ, bill ඔක්කොමත් තියෙනවා. 280,000ක් දුවල. engine overhaul කරලා තියෙන්නේ 250,000 වෙද්දී ගිය ජූනි වල. ගත්ත එකා ගාව අවුරුදු 3ක් තිස්සේ, ඌත් බබා වගේ බලාගෙන තියෙන්නේ කාර් එක. engine under compression එහෙමත් නැ.
බලපු වාහන වලින් හොදම condition තිබ්බේ මේකේ විතරයි. අනිත් එක ගත්තෙත් engine එක හදල තියෙන නිසා හරියට. body එක නං සුපිරියට තියෙනවා, diesel colombo ඇතුලේ 11ක් කරනවා. 100ට ගියත් දැනෙන්නේ නැ, බබා වගේ යනවා.
මේ thread එක දැම්මේ උබලත් diesel වාහනයක් ගන්නවනං පොඩ්ඩක් බලන්න engine condition එහෙම, දුම පිටවෙනවා වැඩිද ඔක්කොම. මොකෝ සාමාන්‍යෙන් ඕනෙම engine එකක් 250,000km වලින් overhaul එකක් දෙන්න ඕනේ.
එහෙනං සුබ.