Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota Corolla_II - EL 43 matter
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ලොකු ප්‍රස්නයක්..

මම ඔය පල්ලෙහා තියනවා වගේ කාර් එකක් ගත්තා..

(දන්නවනේ ඉතිං මම දුප්පත් මනුස්සයානේ උයිට වඩා එකකට යන්න වත්කමක් නෑ.  )

මේක පෙට්‍රල් කරන්නේ නැතිවෙන්න හේතුව මොකක්ද

With AC

කොළඹ 8.5 km/l

දුර 12 km /l

[ATTACH]65519[/ATTACH]

[ATTACH]65520[/ATTACH]

Y.O.M 1991

Engine : 1500 cc Petrol / EFI / 5FW /16 Valve/ Manual

tyre සයිස් 185

රිම් 14

Beat Silencer

battery good

Radiator Good

never get heated

ගරාජ් කිපෙකටම පෙන්නුවා..

ප්ලග්, ඉන්ජෙක්ටර්, පෙට්රෝල් මෝටර්, ෆිල්ටර්, ත්‍රොටල් සෙන්සර්, ඔක්කොම අලුතින් දැම්මා .(එක හාල්පාරුවෙක්ට ඕය සීන් එක පෙන්නන්න ගිහිං හුයන්නක් කොරන්න ගිහිං හොදට තිබ්බ එකේ ඔය ඔක්කොටම කෙල කෙරෙව්වා)

air cleaner අලුත්

දන්නා විදිහට ඕක කොළඹ 12ක් 13ක් වත් කරන්න ඕනේ.. මගේ යාළුවෙක් ලග තිබ්බ එක කොලබ 14ක් 16 සහ එළියේ 18/20 විතර කළා. හැබැයි ඒක මට මතක විදිහට 1.3 එකක්.

ඒත් 1.5 එකක් ඔච්චර අඩුවෙන් කරන්න විදිහක් නෑනේ. අනික මම fuel consumption වැඩි විදිහට එලවන්නේ නෑ. economical driving (හැබැයි නිව්ටල් ගහගෙන නෙමෙයි, අනවශ්‍ය විදිහට රෙස්කරන්නේ නෑ).

ඉදලා හිටලා තමයි ආච්චි වැහුනා වගේ එලවන්නේ. මොකද එන්ජිමට දැනෙන්නත් එපෑ උගේ සයිස් එක. හැබැයි ඉතිං out of colombo ටුවර් එකක් නම් ඉතිං ටිකක් යහමින් පාගලා යනවා.

එතනින් එහාට ඉහෙන් බහින රෝගයක් නෑ. කිසිම කරදරයක් නැති භාණ්ඩේ ( ත්‍රිවිල් කාරයොයි, ප්‍රයිවට් බස්කාරයෝයි තාමaa ඉදලා හිටලා බොඩිය ඉබින්න එන්නේ). 60 පැන්නම වෙඩිකාපු ඌරා වගේ.

[QUOTE="GAC, post: 20348129, member: 224361"] [SIZE="4"][B]මචං ලොකු ප්‍රස්නයක්.. මම ඔය පල්ලෙහා තියනවා වගේ කාර් එකක් ගත්තා..[/B][/SIZE] [SIZE="3"] (දන්නවනේ ඉතිං මම දුප්පත් මනුස්සයානේ උයිට වඩා එකකට යන්න වත්කමක් නෑ. :rolleyes: )[/SIZE] මේක පෙට්‍රල් කරන්නේ නැතිවෙන්න හේතුව මොකක්ද With AC කොළඹ 8.5 km/l දුර 12 km /l [ATTACH]65519._xfImport[/ATTACH] [ATTACH]65520._xfImport[/ATTACH] [SIZE="5"][B]Y.O.M 1991 Engine : 1500 cc Petrol / EFI / 5FW /16 Valve/ Manual tyre සයිස් 185 රිම් 14 Beat Silencer battery good Radiator Good never get heated [/B][/SIZE] [SIZE="4"][B]ගරාජ් කිපෙකටම පෙන්නුවා.. ප්ලග්, ඉන්ජෙක්ටර්, පෙට්රෝල් මෝටර්, ෆිල්ටර්, ත්‍රොටල් සෙන්සර්, ඔක්කොම අලුතින් දැම්මා .(එක හාල්පාරුවෙක්ට ඕය සීන් එක පෙන්නන්න ගිහිං හුයන්නක් කොරන්න ගිහිං හොදට තිබ්බ එකේ ඔය ඔක්කොටම කෙල කෙරෙව්වා) air cleaner අලුත් දන්නා විදිහට ඕක කොළඹ 12ක් 13ක් වත් කරන්න ඕනේ.. මගේ යාළුවෙක් ලග තිබ්බ එක කොලබ 14ක් 16 සහ එළියේ 18/20 විතර කළා. හැබැයි ඒක මට මතක විදිහට 1.3 එකක්. ඒත් 1.5 එකක් ඔච්චර අඩුවෙන් කරන්න විදිහක් නෑනේ. අනික මම fuel consumption වැඩි විදිහට එලවන්නේ නෑ. economical driving (හැබැයි නිව්ටල් ගහගෙන නෙමෙයි, අනවශ්‍ය විදිහට රෙස්කරන්නේ නෑ). ඉදලා හිටලා තමයි ආච්චි වැහුනා වගේ එලවන්නේ. මොකද එන්ජිමට දැනෙන්නත් එපෑ උගේ සයිස් එක. හැබැයි ඉතිං out of colombo ටුවර් එකක් නම් ඉතිං ටිකක් යහමින් පාගලා යනවා. එතනින් එහාට ඉහෙන් බහින රෝගයක් නෑ. කිසිම කරදරයක් නැති භාණ්ඩේ ( ත්‍රිවිල් කාරයොයි, ප්‍රයිවට් බස්කාරයෝයි තාමaa ඉදලා හිටලා බොඩිය ඉබින්න එන්නේ). 60 පැන්නම වෙඩිකාපු ඌරා වගේ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom