මචං ලොකු ප්‍රස්නයක්..
මම ඔය පල්ලෙහා තියනවා වගේ කාර් එකක් ගත්තා..
(දන්නවනේ ඉතිං මම දුප්පත් මනුස්සයානේ උයිට වඩා එකකට යන්න වත්කමක් නෑ.
)
මේක පෙට්‍රල් කරන්නේ නැතිවෙන්න හේතුව මොකක්ද
With AC
කොළඹ 8.5 km/l
දුර 12 km /l

Y.O.M 1991
Engine : 1500 cc Petrol / EFI / 5FW /16 Valve/ Manual
tyre සයිස් 185
රිම් 14
Beat Silencer
battery good
Radiator Good
never get heated
ගරාජ් කිපෙකටම පෙන්නුවා..
ප්ලග්, ඉන්ජෙක්ටර්, පෙට්රෝල් මෝටර්, ෆිල්ටර්, ත්‍රොටල් සෙන්සර්, ඔක්කොම අලුතින් දැම්මා .(එක හාල්පාරුවෙක්ට ඕය සීන් එක පෙන්නන්න ගිහිං හුයන්නක් කොරන්න ගිහිං හොදට තිබ්බ එකේ ඔය ඔක්කොටම කෙල කෙරෙව්වා)
air cleaner අලුත්
දන්නා විදිහට ඕක කොළඹ 12ක් 13ක් වත් කරන්න ඕනේ.. මගේ යාළුවෙක් ලග තිබ්බ එක කොලබ 14ක් 16 සහ එළියේ 18/20 විතර කළා. හැබැයි ඒක මට මතක විදිහට 1.3 එකක්.
ඒත් 1.5 එකක් ඔච්චර අඩුවෙන් කරන්න විදිහක් නෑනේ. අනික මම fuel consumption වැඩි විදිහට එලවන්නේ නෑ. economical driving (හැබැයි නිව්ටල් ගහගෙන නෙමෙයි, අනවශ්‍ය විදිහට රෙස්කරන්නේ නෑ).
ඉදලා හිටලා තමයි ආච්චි වැහුනා වගේ එලවන්නේ. මොකද එන්ජිමට දැනෙන්නත් එපෑ උගේ සයිස් එක. හැබැයි ඉතිං out of colombo ටුවර් එකක් නම් ඉතිං ටිකක් යහමින් පාගලා යනවා.
එතනින් එහාට ඉහෙන් බහින රෝගයක් නෑ. කිසිම කරදරයක් නැති භාණ්ඩේ ( ත්‍රිවිල් කාරයොයි, ප්‍රයිවට් බස්කාරයෝයි තාමaa ඉදලා හිටලා බොඩිය ඉබින්න එන්නේ). 60 පැන්නම වෙඩිකාපු ඌරා වගේ.
මම ඔය පල්ලෙහා තියනවා වගේ කාර් එකක් ගත්තා..
(දන්නවනේ ඉතිං මම දුප්පත් මනුස්සයානේ උයිට වඩා එකකට යන්න වත්කමක් නෑ.
)මේක පෙට්‍රල් කරන්නේ නැතිවෙන්න හේතුව මොකක්ද

Last edited: