Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Toyota Etios in CNS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි අතක් පයක් කඩාගනී කියන බයට අපේ රජතුමා ඇල්ටො එකත් ලක්ශ 18 කලා. ඒ කියන්නේ කොල්ලෙක් ඇල්ටො එකක් ගන්න සල්ලි හොයාගන්නකොට මැදි වයසට ඇවිත්.. අන්න එතකොට සංයමයක් සහිතව වාහන එලවන වයසනොවෑ... ඒ වගේ ටිකිරි මොලෙන් දස රාජ දර්මෙන් රට පාලනේ කරගෙන යනකොට රටේ මූලික අවශ්‍යතාවයක් උනු කාර් රේස් සදහා සද්බාවයෙන් ගං කබර පැටියට සෙල්ලම් බඩු ටිකක් ගෙනත් දෙන්න ඒ ගොල්ලන්ගේ ආඩම්බරකාර තාත්තා තමන් දුක් මහන්සියෙන් හම්බ කරගත් සල්ලි වලින් පහුගිය ටිකේ චූට්ටන් වාහන දෙක තුනක් ගෙනාවනොවෑ..... ඔය අතර මම දැක්කා එටියොස්ද මොකක්ද ඉටි ගෙඩියක් තියෙනවා. ටොයොටා කොම්පැනිය අපිට හොරෙන් මොකක්ද මේ හදලා තියෙන්නේ බැලුවහම තමයි වැඩේ මීටර් උනේ... මේකත් ඇවිල්ලා ඉන්දියන් ලබ්බක්.. මීට හොදයි ඇලියොන් එකකින් රේස් පැද්දනම්(  )

මොකක්ද මේ Etios,,

මේක ඇවිල්ලා හැච් බැක් සහ සෙඩෑන් මාදිලි දෙකකින් එන කාර් එකක්. ජපන් ටොයොටා කම්පැනි එක යටතේ ඉන්දියාවේ තමයි මේක නිපදවන්නේ. හැබැයි බොහොම ලගදි ඉදන්. මේ සීරීස් එක 2010 තමයි කල එලි බහින්නේ. මේකේ සෙඩෑන් එක 2010 දෙසැම්බරුත් හැච්බැක් එක 2011 ජුනි මසෙදි Liva ලෙසත් තමා එලිදකින්නේ

මේ වෙනකොට යුනිට් 30000ක් විකුනලයි කියලයි ආරන්චිය

ඇත්තටම මේක ලෝකොස්ට් අටමගලයක්- දුප්පත් කම නිසා තමන් හම්බකරපු සල්ලි වලින් තමන්ගේ දරුවට මේවයින් කාර් ටිකක් අරන් දුන්නා කියලා ලෝකොස්ට් කියන එකනම් කුජීතයි තමයි

සෙඩෑන් එක

මේකේ මෙන්න මේ ග්‍රේඩ්ස් එනවා කියලයි කියන්නේ J, G, G+, V and VX.

ඒ වගෙම මේ වාහනය ඉන්දියාවේ නිශ්පාදනය කලාට ඇන්ජිම හාගියර් පෙට්ටිය 100%ක්ම ගෙඩිය පිටින් ජපානෙන් ගෙන්වනවා.

ඒ වගෙම මේ යොදාගෙන තියෙන්නෙත් විශේශෙන්ම මේ සදහාම නිපදවපු ඇන්ජිමක් 2NR-FE. ඒත් මේ සීරීස් එකේම ඇන්ජිම 1NR-FE අනෙක් මාදිලි වලටත් භාවිත කරන කොමන් ඇන්ජිමක්

ex - Applications:

Toyota Auris

Toyota Corolla

Toyota Etios Liva

Toyota iQ

Toyota Ractis

Toyota Urban Cruiser

Toyota Verso-S

Toyota Yaris

පෙට්‍රල් ඇන්ජිම - 1.5 2NR-FE

1,496 cc (91.3 cu in) I4 16V DOHC

90 PS (66 kW; 89 hp) at 5,600

5-speed manual

17.75 km/l

ඩීසල් ඇන්ජිම - 1.4 1ND-TV

1,364 cc (83.2 cu in) I4 8V SOHC D-4D

68 PS (50 kW; 67 hp) at 3,800

5-speed manual

23.59 km/l

ඇන්ජින් ගැන තව අටුවා ටිප්පනි ඕනේනම් කියපල්ලා

ඊට පස්සේ liva - etios හැච්බැක් එක. ඒ කිව්වේ etios එකේම හැච්බැක් එක

පෙට්‍රල් ඇන්ජිම-1.2 3NR-FE

1,197 cc (73.0 cu in) I4 16V DOHC

80 PS (59 kW; 79 hp) at 5,600

5-speed manual

18.31 km/l

ඩීසල් ඇන්ජිම - 1.4 1ND-TV

1,364 cc (83.2 cu in) I4 8V SOHC D-4D

68 PS (50 kW; 67 hp) at 3,800

5-speed manual

23.59 km/l

තවත් දෙයක්.. මේකේ Dual SRS Airbags, ABS, EBD එන්නේ G+ V VX ග්‍රේඩ් එකත් එක්ක විතරයි

ඒ වගෙම මේ කාර් එකට ඉන්දියන් වෙලදපොල තුල දෙදිරීම, අඩු නිශ්පාදන තත්වය,අදික ශබ්දය පිලිබදව චෝදනා තියෙනවලු

එහෙනම් මචන්ලා රත ගායට බේතක් උනානම් රෙපක් එහෙම දීලා සලකලා යන්න

මාතෘකාවේ අකුරු හුටපටේට සමාව දෙත්වා

ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය..අන්න ඊයේ පෙරේදා තව එකක් ඩෝසර් කරලා.. මිනිස්සු එක්කනම් මොනවා කරගන්න බැරිද,ගෝත්‍රික මැනුවල් එකකින් බ්‍රේන් වොශ් කරපු උන් එක්කනේ අමාරු

මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

35. වෑන් බට්ටෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1510196

36.හොන්ඩා ජුලෝන බඩු CR-V - http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033

තෙරුවන් සරණයි!!!!

...........රත්තරං...........

[QUOTE="රත්තරං, post: 14105523, member: 391748"] [SIZE="4"][B]අපි අතක් පයක් කඩාගනී කියන බයට අපේ රජතුමා ඇල්ටො එකත් ලක්ශ 18 කලා. ඒ කියන්නේ කොල්ලෙක් ඇල්ටො එකක් ගන්න සල්ලි හොයාගන්නකොට මැදි වයසට ඇවිත්.. අන්න එතකොට සංයමයක් සහිතව වාහන එලවන වයසනොවෑ... ඒ වගේ ටිකිරි මොලෙන් දස රාජ දර්මෙන් රට පාලනේ කරගෙන යනකොට රටේ මූලික අවශ්‍යතාවයක් උනු කාර් රේස් සදහා සද්බාවයෙන් ගං කබර පැටියට සෙල්ලම් බඩු ටිකක් ගෙනත් දෙන්න ඒ ගොල්ලන්ගේ ආඩම්බරකාර තාත්තා තමන් දුක් මහන්සියෙන් හම්බ කරගත් සල්ලි වලින් පහුගිය ටිකේ චූට්ටන් වාහන දෙක තුනක් ගෙනාවනොවෑ..... ඔය අතර මම දැක්කා එටියොස්ද මොකක්ද ඉටි ගෙඩියක් තියෙනවා. ටොයොටා කොම්පැනිය අපිට හොරෙන් මොකක්ද මේ හදලා තියෙන්නේ බැලුවහම තමයි වැඩේ මීටර් උනේ... මේකත් ඇවිල්ලා ඉන්දියන් ලබ්බක්.. මීට හොදයි ඇලියොන් එකකින් රේස් පැද්දනම්( ;) ) [/B][/SIZE] [IMG]http://valordosegurodecarro.com/wp-content/uploads/2012/07/toyota-etios-2012.jpg[/IMG] [SIZE="5"][B]මොකක්ද මේ Etios,, [/B][/SIZE] [SIZE="4"][B]මේක ඇවිල්ලා හැච් බැක් සහ සෙඩෑන් මාදිලි දෙකකින් එන කාර් එකක්. ජපන් ටොයොටා කම්පැනි එක යටතේ ඉන්දියාවේ තමයි මේක නිපදවන්නේ. හැබැයි බොහොම ලගදි ඉදන්. මේ සීරීස් එක 2010 තමයි කල එලි බහින්නේ. මේකේ සෙඩෑන් එක 2010 දෙසැම්බරුත් හැච්බැක් එක 2011 ජුනි මසෙදි Liva ලෙසත් තමා එලිදකින්නේ මේ වෙනකොට යුනිට් 30000ක් විකුනලයි කියලයි ආරන්චිය ඇත්තටම මේක ලෝකොස්ට් අටමගලයක්- දුප්පත් කම නිසා තමන් හම්බකරපු සල්ලි වලින් තමන්ගේ දරුවට මේවයින් කාර් ටිකක් අරන් දුන්නා කියලා ලෝකොස්ට් කියන එකනම් කුජීතයි තමයි[/B][/SIZE] [SIZE="5"][B]සෙඩෑන් එක[/B][/SIZE] [SIZE="4"][B]මේකේ මෙන්න මේ ග්‍රේඩ්ස් එනවා කියලයි කියන්නේ J, G, G+, V and VX. ඒ වගෙම මේ වාහනය ඉන්දියාවේ නිශ්පාදනය කලාට ඇන්ජිම හාගියර් පෙට්ටිය 100%ක්ම ගෙඩිය පිටින් ජපානෙන් ගෙන්වනවා. ඒ වගෙම මේ යොදාගෙන තියෙන්නෙත් විශේශෙන්ම මේ සදහාම නිපදවපු ඇන්ජිමක් 2NR-FE. ඒත් මේ සීරීස් එකේම ඇන්ජිම 1NR-FE අනෙක් මාදිලි වලටත් භාවිත කරන කොමන් ඇන්ජිමක් ex - Applications: Toyota Auris Toyota Corolla Toyota Etios Liva Toyota iQ Toyota Ractis Toyota Urban Cruiser Toyota Verso-S Toyota Yaris පෙට්‍රල් ඇන්ජිම - 1.5 2NR-FE 1,496 cc (91.3 cu in) I4 16V DOHC 90 PS (66 kW; 89 hp) at 5,600 5-speed manual [COLOR="Red"]17.75 km/l[/COLOR] ඩීසල් ඇන්ජිම - 1.4 1ND-TV 1,364 cc (83.2 cu in) I4 8V SOHC D-4D 68 PS (50 kW; 67 hp) at 3,800 5-speed manual [COLOR="Red"]23.59 km/l[/COLOR] ඇන්ජින් ගැන තව අටුවා ටිප්පනි ඕනේනම් කියපල්ලා [/B][/SIZE] [SIZE="5"][B]ඊට පස්සේ liva - etios හැච්බැක් එක. ඒ කිව්වේ etios එකේම හැච්බැක් එක[/B][/SIZE] [SIZE="4"][B] පෙට්‍රල් ඇන්ජිම-1.2 3NR-FE 1,197 cc (73.0 cu in) I4 16V DOHC 80 PS (59 kW; 79 hp) at 5,600 5-speed manual [COLOR="red"]18.31 km/l [/COLOR] ඩීසල් ඇන්ජිම - 1.4 1ND-TV 1,364 cc (83.2 cu in) I4 8V SOHC D-4D 68 PS (50 kW; 67 hp) at 3,800 5-speed manual 23.59 km/l තවත් දෙයක්.. මේකේ Dual SRS Airbags, ABS, EBD එන්නේ G+ V VX ග්‍රේඩ් එකත් එක්ක විතරයි ඒ වගෙම මේ කාර් එකට ඉන්දියන් වෙලදපොල තුල දෙදිරීම, අඩු නිශ්පාදන තත්වය,අදික ශබ්දය පිලිබදව චෝදනා තියෙනවලු[/B][/SIZE] [IMG]http://toyotaw.com/wp-content/uploads/2011/12/toyota-etios1.jpg[/IMG] [IMG]http://toyotacarpictures.in/wp-content/uploads/2012/01/2012-Toyota-Etios3.jpg[/IMG] [IMG]http://www.motorbeam.com/wp-content/uploads/Toyota_Etios_Rear1.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"][B]එහෙනම් මචන්ලා රත ගායට බේතක් උනානම් රෙපක් එහෙම දීලා සලකලා යන්න[/B][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"][B]මාතෘකාවේ අකුරු හුටපටේට සමාව දෙත්වා[/B][/COLOR][/SIZE] [SIZE="4"][B][COLOR="Red"]ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය..අන්න ඊයේ පෙරේදා තව එකක් ඩෝසර් කරලා.. මිනිස්සු එක්කනම් මොනවා කරගන්න බැරිද,ගෝත්‍රික මැනුවල් එකකින් බ්‍රේන් වොශ් කරපු උන් එක්කනේ අමාරු[/COLOR] [SIZE="4"][B]මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්[/B][/SIZE] 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8. Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9. අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] 11. ජපන් බයික් Honda CD125 Benly - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1359150[/url] 12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/url] 13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/url] 14. එලකිරි බයික් ගෑන්සිය [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362725[/url] 15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1366463[/url] 16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1374050[/url] 17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1382862[/url] 18.ස්කූටර් - scooter - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1400122[/url] 19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1408462[/url] 20.මෙන්න සද්දන්ත බඩුවක්!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1426034[/url] 21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1431533[/url] 22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610[/url] 23.අන්දපු මරුටි ජිප්සියක් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1465492[/url] 24.TVS apache 2012 මොඩල් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466298[/url] 25. යකඩ කතා (1 - කොටස) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466937[/url] 26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469099[/url] 27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469644[/url] 28. යකඩ කතා 3 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1471964[/url] 29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029[/url] 30. එලකිරි ගරාජ් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979[/url] 31. TOYOTA yaris/belta/vios - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692[/url] 32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1489574[/url] 33. පොදු බඩුවක්... පදිමුද?? - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982[/url] 34. කාර් සේල් එකක් දාමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1494825[/url] 35. වෑන් බට්ටෝ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1510196[/url] 36.හොන්ඩා ජුලෝන බඩු CR-V - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033[/url] [/B][/SIZE] [COLOR="Orange"][RIGHT][SIZE="6"][B][CENTER]තෙරුවන් සරණයි!!!![/CENTER] [IMG]http://www.artofimagination.org/Images/MemberImages/Nakar/goldenman_s.jpg[/IMG] [I]...........රත්තරං...........[/I][/B][/SIZE][/RIGHT][SIZE="6"][B][/b][/size][/COLOR][SIZE="6"][B][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom