අපි අතක් පයක් කඩාගනී කියන බයට අපේ රජතුමා ඇල්ටො එකත් ලක්ශ 18 කලා. ඒ කියන්නේ කොල්ලෙක් ඇල්ටො එකක් ගන්න සල්ලි හොයාගන්නකොට මැදි වයසට ඇවිත්.. අන්න එතකොට සංයමයක් සහිතව වාහන එලවන වයසනොවෑ... ඒ වගේ ටිකිරි මොලෙන් දස රාජ දර්මෙන් රට පාලනේ කරගෙන යනකොට රටේ මූලික අවශ්යතාවයක් උනු කාර් රේස් සදහා සද්බාවයෙන් ගං කබර පැටියට සෙල්ලම් බඩු ටිකක් ගෙනත් දෙන්න ඒ ගොල්ලන්ගේ ආඩම්බරකාර තාත්තා තමන් දුක් මහන්සියෙන් හම්බ කරගත් සල්ලි වලින් පහුගිය ටිකේ චූට්ටන් වාහන දෙක තුනක් ගෙනාවනොවෑ..... ඔය අතර මම දැක්කා එටියොස්ද මොකක්ද ඉටි ගෙඩියක් තියෙනවා. ටොයොටා කොම්පැනිය අපිට හොරෙන් මොකක්ද මේ හදලා තියෙන්නේ බැලුවහම තමයි වැඩේ මීටර් උනේ... මේකත් ඇවිල්ලා ඉන්දියන් ලබ්බක්.. මීට හොදයි ඇලියොන් එකකින් රේස් පැද්දනම්(
)
මොකක්ද මේ Etios,,
මේක ඇවිල්ලා හැච් බැක් සහ සෙඩෑන් මාදිලි දෙකකින් එන කාර් එකක්. ජපන් ටොයොටා කම්පැනි එක යටතේ ඉන්දියාවේ තමයි මේක නිපදවන්නේ. හැබැයි බොහොම ලගදි ඉදන්. මේ සීරීස් එක 2010 තමයි කල එලි බහින්නේ. මේකේ සෙඩෑන් එක 2010 දෙසැම්බරුත් හැච්බැක් එක 2011 ජුනි මසෙදි Liva ලෙසත් තමා එලිදකින්නේ
මේ වෙනකොට යුනිට් 30000ක් විකුනලයි කියලයි ආරන්චිය
ඇත්තටම මේක ලෝකොස්ට් අටමගලයක්- දුප්පත් කම නිසා තමන් හම්බකරපු සල්ලි වලින් තමන්ගේ දරුවට මේවයින් කාර් ටිකක් අරන් දුන්නා කියලා ලෝකොස්ට් කියන එකනම් කුජීතයි තමයි
සෙඩෑන් එක
මේකේ මෙන්න මේ ග්‍රේඩ්ස් එනවා කියලයි කියන්නේ J, G, G+, V and VX.
ඒ වගෙම මේ වාහනය ඉන්දියාවේ නිශ්පාදනය කලාට ඇන්ජිම හාගියර් පෙට්ටිය 100%ක්ම ගෙඩිය පිටින් ජපානෙන් ගෙන්වනවා.
ඒ වගෙම මේ යොදාගෙන තියෙන්නෙත් විශේශෙන්ම මේ සදහාම නිපදවපු ඇන්ජිමක් 2NR-FE. ඒත් මේ සීරීස් එකේම ඇන්ජිම 1NR-FE අනෙක් මාදිලි වලටත් භාවිත කරන කොමන් ඇන්ජිමක්
ex - Applications:
Toyota Auris
Toyota Corolla
Toyota Etios Liva
Toyota iQ
Toyota Ractis
Toyota Urban Cruiser
Toyota Verso-S
Toyota Yaris
පෙට්‍රල් ඇන්ජිම - 1.5 2NR-FE
1,496 cc (91.3 cu in) I4 16V DOHC
90 PS (66 kW; 89 hp) at 5,600
5-speed manual
17.75 km/l
ඩීසල් ඇන්ජිම - 1.4 1ND-TV
1,364 cc (83.2 cu in) I4 8V SOHC D-4D
68 PS (50 kW; 67 hp) at 3,800
5-speed manual
23.59 km/l
ඇන්ජින් ගැන තව අටුවා ටිප්පනි ඕනේනම් කියපල්ලා
ඊට පස්සේ liva - etios හැච්බැක් එක. ඒ කිව්වේ etios එකේම හැච්බැක් එක
පෙට්‍රල් ඇන්ජිම-1.2 3NR-FE
1,197 cc (73.0 cu in) I4 16V DOHC
80 PS (59 kW; 79 hp) at 5,600
5-speed manual
18.31 km/l
ඩීසල් ඇන්ජිම - 1.4 1ND-TV
1,364 cc (83.2 cu in) I4 8V SOHC D-4D
68 PS (50 kW; 67 hp) at 3,800
5-speed manual
23.59 km/l
තවත් දෙයක්.. මේකේ Dual SRS Airbags, ABS, EBD එන්නේ G+ V VX ග්‍රේඩ් එකත් එක්ක විතරයි
ඒ වගෙම මේ කාර් එකට ඉන්දියන් වෙලදපොල තුල දෙදිරීම, අඩු නිශ්පාදන තත්වය,අදික ශබ්දය පිලිබදව චෝදනා තියෙනවලු
එහෙනම් මචන්ලා රත ගායට බේතක් උනානම් රෙපක් එහෙම දීලා සලකලා යන්න
මාතෘකාවේ අකුරු හුටපටේට සමාව දෙත්වා
ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා
රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය..අන්න ඊයේ පෙරේදා තව එකක් ඩෝසර් කරලා.. මිනිස්සු එක්කනම් මොනවා කරගන්න බැරිද,ගෝත්‍රික මැනුවල් එකකින් බ්‍රේන් වොශ් කරපු උන් එක්කනේ අමාරු
මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්
1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053
2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176
3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988
4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757
5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823
6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051
7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691
8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056
9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127
10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459
11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150
12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372
13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223
14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725
15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463
16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050
17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862
18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122
19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462
20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034
21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533
22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610
23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492
24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298
25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937
26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099
27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644
28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964
29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029
30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979
31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692
32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574
33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982
34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825
35. වෑන් බට්ටෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1510196
36.හොන්ඩා ජුලෝන බඩු CR-V - http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033
...........රත්තරං...........

තෙරුවන් සරණයි!!!!
...........රත්තරං...........
Last edited: