Toyota GR yaris

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    සහොදරයවරුනි ටොයොටා සමාගම එක්ක රාජපක්ෂලා ගැහුවා ඩීල් එකක් රටේ සම්පත් ටොයොටා එකට විකුනන්න. ඒකේ ප්‍රතිපලයක් විදියට යාරිස් එකට GR කියලා දාන්න සමාගම පොරොන්දු උනා. කවුද මේ GR? කියන්නෙ??? කවුද මේ G රාජපක්ෂ??
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,270
    72,011
    113
    සහොදරයවරුනි ටොයොටා සමාගම එක්ක රාජපක්ෂලා ගැහුවා ඩීල් එකක් රටේ සම්පත් ටොයොටා එකට විකුනන්න. ඒකේ ප්‍රතිපලයක් විදියට යාරිස් එකට GR කියලා දාන්න සමාගම පොරොන්දු උනා. කවුද මේ GR? කියන්නෙ??? කවුද මේ G රාජපක්ෂ??
    මෙතන ගනුදෙනු වෙලා තියෙන්නෙ එසේ මෙසේ ගානක් නෙවී, රුපියල් බිලියන, මිලියන නෙවී හොඳේ බි බිලියන 1000ක්. ටොයෝටා එකෙන් රාජපක්ශලට සල්ලි දීපු චෙක්පතේ අංකය පවා මගේ ලඟ තියෙනවා, බොරු කියලද කියන්නෙ? කියන්නද? කියන්නද? අන්න එහෙම තමා මේ රටේ මහපරිමාන දූශනය වෙන්නෙ. ඊයා, ලැජ්ජයෛ අප්පා මොනාද මේ ...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,360
    16,009
    113
    ඔය ගාණට නම් වටින්නේ නෑ..කෝටි 4ත් පැනල නේද..😅 ඒ කලර් ඵකනම් පට්ට..මාත් කැමතිම පාට..❤️
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මෙතන ගනුදෙනු වෙලා තියෙන්නෙ එසේ මෙසේ ගානක් නෙවී, රුපියල් බිලියන, මිලියන නෙවී හොඳේ බි බිලියන 1000ක්. ටොයෝටා එකෙන් රාජපක්ශලට සල්ලි දීපු චෙක්පතේ අංකය පවා මගේ ලඟ තියෙනවා, බොරු කියලද කියන්නෙ? කියන්නද? කියන්නද? අන්න එහෙම තමා මේ රටේ මහපරිමාන දූශනය වෙන්නෙ. ඊයා, ලැජ්ජයෛ අප්පා මොනාද මේ ...

    මේ ඩීල් එකට වගකිව යුතු පිරිසක් ගැන 2026 අප්‍රෙල් 21ට පෙර එලිදරව් කරනවා. කරන්න ඔන නැද්ද? කරන්න ඔන 🧐