Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Toyota Hilux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Toyota HiLux

1968 ජපානයේ ප්‍රථම වතාවට නිෂ්පාදනය කරන ලද ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් රථය අද වන විට පරම්පරා හතක් වෙනකම් මුල් ඇදපු ඩබල් කැබ් රථයක්. ලෝකයේ අති විශාල ලෙස ප්‍රචලිත වීමට හේතුව. අනෙක් වාහන තරම් අවශ්‍ය අංගෝපාංග මිල අදික නොවීමත්. සවි ශක්තිය අතින් ඉහල තත්ත්වයක පවතිමත්ය. මෙය සැදීමට මුල් උනේ ඇමරිකාව සහ තවත් රටවල් වල විශාල farm වල වැඩ කටයුතු කරන අය ඉල්ලක්ක කරගෙනය. පසුව මෙය එදිනෙදා ගෙවල් වල බාවිතයටද නිෂ්පාදනය කරා. අද වෙනකොට ලෝකේ සැම තැනකම මේ ඩබල් කැබ් රථය ප්‍රචලිතයි. මෙම ඩබල් කැබ් රථය හමුදාවේ ක්‍රියාන්විත වලදී පවා යොදාගෙන තියෙනවා. දැනටත් බාවිතා කරනවා.

මොඩල් ගැන විස්තරයක් පහත දැක්වේ.

[YOUTUBE]XJFEq7bS1hU[/YOUTUBE]

ලංකාවට මේ ඩබල් කැබ් රථය අලුත් දෙයක් නොවුනට දැන් එංගලන්තයෙන් සහ තායිලන්තයෙන් පැමිණෙන නිසා මෙම වාහනය මිලදී ගැනීමේදී එංගලන්තයේ කියූ සැනින් මිනිස්සු ගැනීමට අදි මදි කරනවා. එයට හේතුව වශයෙන් දක්වන්නේ වාහනයේ යට දිරිම. දැනට මිලදී ගන්නා තායිලන්තයේ නිෂ්පාදනය කරන ඩබල් කැබ් (VIGO) එකට වඩා නම් එංගලන්තයේ නිෂ්පාදනය කරන ඩබල් කැබ් රථය ගුණාත්මක බවින් වැඩි. එකට හේතුව තායිලන්තයේ නිෂ්පාදනය කරන්නේ අඩු quality එකකින් වීමයි. මෙම ජීප් රථයේ එන්ජිම පැමිණෙන්නේ common rail 1KD 3.0 ඩිසල් එන්ජිමක් නිසා සාමාන්‍ය ඉන්ධන බාවිතා නොකරනවා නම් මෙම ජීප් රථයේ එංජිමේ ආයු කාලය වැඩි කරගැනීමට පුළුවන්.

මිට අමතරව එංගලන්තයේ නිෂ්පාදනය කරන ඩබල් කැබ් රථය මිලදී ගැනීමේදී දිරුම් ගැන සහ දුවන ලද km ප්‍රමාණය වැදගත් වේ. මේකට හේතුව එංගලන්තයේ මෙවැනි වාහන පාවිච්චිය වැඩි.

යට දිරුම් ඇත්නම් මේ වාහනයේ undercoating එකක් සදහා යන වියදම රුපියල් 25,000-30,000 අතර පමණි. ජපානේ වාහනය එංගලන්තේ නිෂ්පාදනය කරා කියා වෙනසක් නොමැත. එහෙත් තායිලන්තයේ නිෂ්පාදනය කරන එකෙහි ලොකු වෙනසක් ඇත.ලංකාවේ ටොයෝටා කම්පනියේ විකුනන්නේ ජපානයේ නිෂ්පාදනය කරන ලද ඩබල් කැබ් රථය නොවේ. එය තායිලන්තයේ නිෂ්පාදනය කරන ලද ඩබල් කැබ් රථයයි. එහි නම වන්නේ VIGO ලෙසයි. 2008 පසුව පැමිණි සියලු ඩබල් කැබ් රථ තායිලන්තය හරහා ලංකාවට ආනයනය කරා.

මෙම වාහනය ලියාපදිංචි කිරීමේදී ඔබ අරගෙන ඇත්තේ ජපානයේ නිෂ්පාදිත එකක් නම්. පොත ලැබුන පසු නිෂ්පාදිත රට පරික්ෂා කරන්න එයට හේතුව පොතේ වැරදීමකින් made in thailand විය හැකි නිසා. ජපන් සහ එංගලන්තයෙන් ආනයනය කරන වාහන වල බහුලව වෙන වරදකි. වෙනත් වාහනයේ කිසි වැරද්දක් නැත.හරියාකාරයව නඩත්තු කරනවා නම් බවිතාවට සුදුසු වහනයක්.

හම්බයන්ට සහ වංචාකාරයන්ට අසු නොවන්න

[QUOTE="aruna47, post: 16651586, member: 26553"] [CENTER][SIZE="6"][B][COLOR="Black"]Toyota HiLux[/COLOR][/B][/SIZE] [IMG]http://www.newreview2014.com/wp-content/uploads/2013/07/2014-Toyota-Hilux-front-view.jpg[/IMG] [SIZE="5"][B][COLOR="Sienna"]1968 ජපානයේ ප්‍රථම වතාවට නිෂ්පාදනය කරන ලද ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් රථය අද වන විට පරම්පරා හතක් වෙනකම් මුල් ඇදපු ඩබල් කැබ් රථයක්. ලෝකයේ අති විශාල ලෙස ප්‍රචලිත වීමට හේතුව. අනෙක් වාහන තරම් අවශ්‍ය අංගෝපාංග මිල අදික නොවීමත්. සවි ශක්තිය අතින් ඉහල තත්ත්වයක පවතිමත්ය. මෙය සැදීමට මුල් උනේ ඇමරිකාව සහ තවත් රටවල් වල විශාල farm වල වැඩ කටයුතු කරන අය ඉල්ලක්ක කරගෙනය. පසුව මෙය එදිනෙදා ගෙවල් වල බාවිතයටද නිෂ්පාදනය කරා. අද වෙනකොට ලෝකේ සැම තැනකම මේ ඩබල් කැබ් රථය ප්‍රචලිතයි. මෙම ඩබල් කැබ් රථය හමුදාවේ ක්‍රියාන්විත වලදී පවා යොදාගෙන තියෙනවා. දැනටත් බාවිතා කරනවා.[/COLOR][/B][/SIZE] [SIZE="6"][B][COLOR="Red"]මොඩල් ගැන විස්තරයක් පහත දැක්වේ.[/COLOR][/B][/SIZE] [YOUTUBE]XJFEq7bS1hU[/YOUTUBE] [B][SIZE="5"][COLOR="Sienna"]ලංකාවට මේ ඩබල් කැබ් රථය අලුත් දෙයක් නොවුනට දැන් එංගලන්තයෙන් සහ තායිලන්තයෙන් පැමිණෙන නිසා මෙම වාහනය මිලදී ගැනීමේදී එංගලන්තයේ කියූ සැනින් මිනිස්සු ගැනීමට අදි මදි කරනවා. එයට හේතුව වශයෙන් දක්වන්නේ වාහනයේ යට දිරිම. දැනට මිලදී ගන්නා තායිලන්තයේ නිෂ්පාදනය කරන ඩබල් කැබ් (VIGO) එකට වඩා නම් එංගලන්තයේ නිෂ්පාදනය කරන ඩබල් කැබ් රථය ගුණාත්මක බවින් වැඩි. එකට හේතුව තායිලන්තයේ නිෂ්පාදනය කරන්නේ අඩු quality එකකින් වීමයි. මෙම ජීප් රථයේ එන්ජිම පැමිණෙන්නේ common rail 1KD 3.0 ඩිසල් එන්ජිමක් නිසා සාමාන්‍ය ඉන්ධන බාවිතා නොකරනවා නම් මෙම ජීප් රථයේ එංජිමේ ආයු කාලය වැඩි කරගැනීමට පුළුවන්. මිට අමතරව එංගලන්තයේ නිෂ්පාදනය කරන ඩබල් කැබ් රථය මිලදී ගැනීමේදී දිරුම් ගැන සහ දුවන ලද km ප්‍රමාණය වැදගත් වේ. මේකට හේතුව එංගලන්තයේ මෙවැනි වාහන පාවිච්චිය වැඩි. යට දිරුම් ඇත්නම් මේ වාහනයේ undercoating එකක් සදහා යන වියදම රුපියල් 25,000-30,000 අතර පමණි. ජපානේ වාහනය එංගලන්තේ නිෂ්පාදනය කරා කියා වෙනසක් නොමැත. එහෙත් තායිලන්තයේ නිෂ්පාදනය කරන එකෙහි ලොකු වෙනසක් ඇත.ලංකාවේ ටොයෝටා කම්පනියේ විකුනන්නේ ජපානයේ නිෂ්පාදනය කරන ලද ඩබල් කැබ් රථය නොවේ. එය තායිලන්තයේ නිෂ්පාදනය කරන ලද ඩබල් කැබ් රථයයි. එහි නම වන්නේ VIGO ලෙසයි. 2008 පසුව පැමිණි සියලු ඩබල් කැබ් රථ තායිලන්තය හරහා ලංකාවට ආනයනය කරා. මෙම වාහනය ලියාපදිංචි කිරීමේදී ඔබ අරගෙන ඇත්තේ ජපානයේ නිෂ්පාදිත එකක් නම්. පොත ලැබුන පසු නිෂ්පාදිත රට පරික්ෂා කරන්න එයට හේතුව පොතේ වැරදීමකින් made in thailand විය හැකි නිසා. ජපන් සහ එංගලන්තයෙන් ආනයනය කරන වාහන වල බහුලව වෙන වරදකි. වෙනත් වාහනයේ කිසි වැරද්දක් නැත.හරියාකාරයව නඩත්තු කරනවා නම් බවිතාවට සුදුසු වහනයක්. :yes: [/COLOR][/SIZE][/B] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG] [SIZE="6"][B][COLOR="Red"]හම්බයන්ට සහ වංචාකාරයන්ට අසු නොවන්න [/COLOR][/B][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom