Toyota Hilux

aruna47

Well-known member
  • Toyota HiLux

    2014-Toyota-Hilux-front-view.jpg


    1968 ජපානයේ ප්‍රථම වතාවට නිෂ්පාදනය කරන ලද ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් රථය අද වන විට පරම්පරා හතක් වෙනකම් මුල් ඇදපු ඩබල් කැබ් රථයක්. ලෝකයේ අති විශාල ලෙස ප්‍රචලිත වීමට හේතුව. අනෙක් වාහන තරම් අවශ්‍ය අංගෝපාංග මිල අදික නොවීමත්. සවි ශක්තිය අතින් ඉහල තත්ත්වයක පවතිමත්ය. මෙය සැදීමට මුල් උනේ ඇමරිකාව සහ තවත් රටවල් වල විශාල farm වල වැඩ කටයුතු කරන අය ඉල්ලක්ක කරගෙනය. පසුව මෙය එදිනෙදා ගෙවල් වල බාවිතයටද නිෂ්පාදනය කරා. අද වෙනකොට ලෝකේ සැම තැනකම මේ ඩබල් කැබ් රථය ප්‍රචලිතයි. මෙම ඩබල් කැබ් රථය හමුදාවේ ක්‍රියාන්විත වලදී පවා යොදාගෙන තියෙනවා. දැනටත් බාවිතා කරනවා.

    මොඩල් ගැන විස්තරයක් පහත දැක්වේ.



    ලංකාවට මේ ඩබල් කැබ් රථය අලුත් දෙයක් නොවුනට දැන් එංගලන්තයෙන් සහ තායිලන්තයෙන් පැමිණෙන නිසා මෙම වාහනය මිලදී ගැනීමේදී එංගලන්තයේ කියූ සැනින් මිනිස්සු ගැනීමට අදි මදි කරනවා. එයට හේතුව වශයෙන් දක්වන්නේ වාහනයේ යට දිරිම. දැනට මිලදී ගන්නා තායිලන්තයේ නිෂ්පාදනය කරන ඩබල් කැබ් (VIGO) එකට වඩා නම් එංගලන්තයේ නිෂ්පාදනය කරන ඩබල් කැබ් රථය ගුණාත්මක බවින් වැඩි. එකට හේතුව තායිලන්තයේ නිෂ්පාදනය කරන්නේ අඩු quality එකකින් වීමයි. මෙම ජීප් රථයේ එන්ජිම පැමිණෙන්නේ common rail 1KD 3.0 ඩිසල් එන්ජිමක් නිසා සාමාන්‍ය ඉන්ධන බාවිතා නොකරනවා නම් මෙම ජීප් රථයේ එංජිමේ ආයු කාලය වැඩි කරගැනීමට පුළුවන්.

    මිට අමතරව එංගලන්තයේ නිෂ්පාදනය කරන ඩබල් කැබ් රථය මිලදී ගැනීමේදී දිරුම් ගැන සහ දුවන ලද km ප්‍රමාණය වැදගත් වේ. මේකට හේතුව එංගලන්තයේ මෙවැනි වාහන පාවිච්චිය වැඩි.

    යට දිරුම් ඇත්නම් මේ වාහනයේ undercoating එකක් සදහා යන වියදම රුපියල් 25,000-30,000 අතර පමණි. ජපානේ වාහනය එංගලන්තේ නිෂ්පාදනය කරා කියා වෙනසක් නොමැත. එහෙත් තායිලන්තයේ නිෂ්පාදනය කරන එකෙහි ලොකු වෙනසක් ඇත.ලංකාවේ ටොයෝටා කම්පනියේ විකුනන්නේ ජපානයේ නිෂ්පාදනය කරන ලද ඩබල් කැබ් රථය නොවේ. එය තායිලන්තයේ නිෂ්පාදනය කරන ලද ඩබල් කැබ් රථයයි. එහි නම වන්නේ VIGO ලෙසයි. 2008 පසුව පැමිණි සියලු ඩබල් කැබ් රථ තායිලන්තය හරහා ලංකාවට ආනයනය කරා.

    මෙම වාහනය ලියාපදිංචි කිරීමේදී ඔබ අරගෙන ඇත්තේ ජපානයේ නිෂ්පාදිත එකක් නම්. පොත ලැබුන පසු නිෂ්පාදිත රට පරික්ෂා කරන්න එයට හේතුව පොතේ වැරදීමකින් made in thailand විය හැකි නිසා. ජපන් සහ එංගලන්තයෙන් ආනයනය කරන වාහන වල බහුලව වෙන වරදකි. වෙනත් වාහනයේ කිසි වැරද්දක් නැත.හරියාකාරයව නඩත්තු කරනවා නම් බවිතාවට සුදුසු වහනයක්. :yes:


    10.gif
    හම්බයන්ට සහ වංචාකාරයන්ට අසු නොවන්න
    10.gif


     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    mage lagath thibuna 2010 VIGO smart cab ekak.
    Aththatama maintenence cost eka godak aduyi.
    mage eka 2.5L 12+ fuel wada kala.
    dan awuruddakata withara kalin dunne. dan hithenawa aparade kiyalath.:(

    meke single cab non turbo eke fuel kohomada machan.
     

    aruna47

    Well-known member
  • Hilux ekayi toyota fortuner ekayi eka lagin yana wahana dekak da ban? :rolleyes:

    ලගින් නෙම බන් දෙකම එකයි. hilux එකේ පිටිපස්ස open ,fortuner එකේ ජීප් එක වගේ හදලා තියෙන්නේ. එකම චැසිය එකම එන්ජිම ඇතුලතත් එකම විදිහට තියෙන්නේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,236
    113
    Auckland
    ඕක දැන් ජපානෙ හදන්නෙ නෑ. ෆ්‍රාන්ස් වලද කොහෙද තමා හදන්නෙ. නවාර එකත් ගහන්නෙ ස්පේන් වල. එව්ව කොලිටි මොනව උනත්.පාරට ලුනු ගහන හින්ද තමා එව්වගෙ සමහර වෙලාවට යට මල කාල තියෙන්නෙ.. ඒත් ඉතින් චැසිය දිරන් කඩා වැටෙයි කියල නම් කියන්න අමාරුයි
     

    aruna47

    Well-known member
  • ඕක දැන් ජපානෙ හදන්නෙ නෑ. ෆ්‍රාන්ස් වලද කොහෙද තමා හදන්නෙ. නවාර එකත් ගහන්නෙ ස්පේන් වල. එව්ව කොලිටි මොනව උනත්.පාරට ලුනු ගහන හින්ද තමා එව්වගෙ සමහර වෙලාවට යට මල කාල තියෙන්නෙ.. ඒත් ඉතින් චැසිය දිරන් කඩා වැටෙයි කියල නම් කියන්න අමාරුයි

    මේක ගහන්නේ එන්ගලන්තේ දැන් එන ප්‍රාඩෝ මොන්ටෙරෝ ඔක්කොම නිෂ්පාදනය කරන්නේ එංගලන්තේ. වාහනේ යට රිදුවාට බන් එව්වා undercoating එකක් ගහලා ආයි අවුරුදු 10 නොදිරන විදිහට හදන්න පුළුවන්.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    14+ මම දන්න විදිහට නම්

    :P ekak gannath hithenawa.....
    dan mage thiyenna vannet eke handling - 0%
    uparima 50kmph thama. ethanin eha control naa. :(
    meke monawa wunath bonnet eka nisa safety hondayi
    handling paththath sahena hondayi. :yes:

    machan brand new hilux single cab eke price dannawada. :dull:
     

    aruna47

    Well-known member
  • echchara karanawada ban:oo:

    manual 1KD එන්ජිම පට්ටෙට කරනවා. තව 5L-3.0L එක එන්ජිම පට්ට ගහන්න පුළුවන්. රෙපයාර් නැහැ ගොඩක් අඩුයි. හැබැයි අද්දන්නේ නැහැ ඒ උනාට මරු.
     

    aruna47

    Well-known member
  • :P ekak gannath hithenawa.....
    dan mage thiyenna vannet eke handling - 0%
    uparima 50kmph thama. ethanin eha control naa. :(
    meke monawa wunath bonnet eka nisa safety hondayi
    handling paththath sahena hondayi. :yes:

    machan brand new hilux single cab eke price dannawada. :dull:

    ගන්නවා නම් 2008 වෙනකම් ආපු ඔක්කොම සුපිරි. 1KD ඩිසල් මැනුවල් එකේ 14 කරනවා. 5L එන්ජිම අදින්නේ නැහැ එත් පට්ට ගහන්න පුළුවන්.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ගන්නවා නම් 2008 වෙනකම් ආපු ඔක්කොම සුපිරි. 1KD ඩිසල් මැනුවල් එකේ 14 කරනවා. 5L එන්ජිම අදින්නේ නැහැ එත් පට්ට ගහන්න පුළුවන්.

    naa machan gannawanam tikak aluth ekak ganna one. habayi mata wahane lassana wadak naa. yanna wahanayak thama one.
    mata tikak wadipura duwanna thiyenawa.
    2008 withara single cab dan patta gahala ban. mewa gedara pawichchiyata ganne naane. gewal wala pawichchi karapuwath madin kapala seat gahala.:lol:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ගන්නවා නම් 2008 වෙනකම් ආපු ඔක්කොම සුපිරි. 1KD ඩිසල් මැනුවල් එකේ 14 කරනවා. 5L එන්ජිම අදින්නේ නැහැ එත් පට්ට ගහන්න පුළුවන්.

    එතකොට මචන් 2008න් පස්සේ ඒවද විතරද තායිලන්තෙන් ගෙනාවෙ?
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක ගහන්නේ එන්ගලන්තේ දැන් එන ප්‍රාඩෝ මොන්ටෙරෝ ඔක්කොම නිෂ්පාදනය කරන්නේ එංගලන්තේ. වාහනේ යට රිදුවාට බන් එව්වා undercoating එකක් ගහලා ආයි අවුරුදු 10 නොදිරන විදිහට හදන්න පුළුවන්.

    England wala hadana wahanayi Thailand wala hadana wahanayi wala quality eka wenas wenne kohomada..?

    England wala safety standard walatayi emission standard walatayi arunama... wahane body eke chassis eke quality eka nan wenas wenna baha neda...?
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    England wala hadana wahanayi Thailand wala hadana wahanayi wala quality eka wenas wenne kohomada..?

    England wala safety standard walatayi emission standard walatayi arunama... wahane body eke chassis eke quality eka nan wenas wenna baha neda...?

    Interior quality :rolleyes:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මේක ගහන්නේ එන්ගලන්තේ දැන් එන ප්‍රාඩෝ මොන්ටෙරෝ ඔක්කොම නිෂ්පාදනය කරන්නේ එංගලන්තේ. වාහනේ යට රිදුවාට බන් එව්වා undercoating එකක් ගහලා ආයි අවුරුදු 10 නොදිරන විදිහට හදන්න පුළුවන්.

    Japan wala owa wenuwata gahana model monada ? ehen dan ennema nadda ethakota ? :shocked:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mama danna widiyata mewa England wala manufacture karanne nam na....

    South Africa ewa thma England walata export karanne....

    England walin ena hoda quality double cab tiyanawa...godak ewa patta gahala tiyenne.....