Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Toyota Hilux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තායිලන්තේ ගහන වාහන වල කොලිටි එකේ අඩුවක් නැහැ. වෙන්නේ මේකයි. වාහන නිෂ්පාදකයෝ දැන් ඉස්සර වගේ නෙවෙයි. කොහොම හරි වියදම අඩු කරගන්න තමයි බලන්නේ. ඒ මගින් පුළුවන් තරම් අඩුවට වාහන නිෂ්පාදනය කරන්න තමයි ට්‍රයි කරන්නේ. තායිලන්තේ ගහන වාහන ගොඩක් එන්නේ ලංකාව, ඉන්දියාව වගේ දකුණු ආසියාතික රට වලට. මේ හැම රටේම තියන දේශගුණික සාධක එකම වගේ. ලංකාව ගත්තම අවුරුද්දේ වැඩි හරියක් අව්ව පායලා තියනවා. කවදාවත් හිම වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ උෂ්ණත්වය රින ගණන් වලට යන්නෙම නැහැ. ඒ නිසා සමහර උපාංග අධික සීතලට ඔරොත්තු දෙන්න හදන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අධික උෂ්ණත්වයක් දරාගන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ සාධක බලල තායිලන්තේ හදන වාහන වල උපාංග අවශ්‍ය විදියට වියදම අඩු කර ගන්නවා.

නමුත් එංගලන්තේ වගේ රටක් ගත්තම එක කාලයකට අධික සිතල එනවා. නමුත් ලංකාවේ තරම් රස්නයක් අවුරුද්ද පුරා තියන්නේ නැහැ. ඒ නිසා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න අවශ්‍යම නැහැ. ඒ රට වලට ඒ අවශ්‍යතාව අනුව වාහන හදනවා. ඒ නිසා මේ වාහන පාවිච්චි කරන්න පුළුවන් දේශගුණ දෙකක්. අවුරුද්දක් දෙකක් පාවිච්චි කරනකොට වාහනේට ලොකු හානියක් නොවුනත් අවුරුදු ගණනක් යද්දී වාහන ලෙඩ දෙන්න ගන්නවා වැරදි දේශගුණ වලදී.

ඒ වගේම ඇමරිකාව වගේ රටවල ගහන ඒවා ඔය හැම එකටම ඔරොත්තු දෙන්න ගහන්න ඕන. අන්න ඒ නිසා තමයි වාහන නිෂ්පාදකය වාහනේ අයිති වෙන රීජන් එක වෙනම නම් කරන්නේ.

[QUOTE="chathurachami, post: 16653223, member: 131563"] [SIZE="4"]තායිලන්තේ ගහන වාහන වල කොලිටි එකේ අඩුවක් නැහැ. වෙන්නේ මේකයි. වාහන නිෂ්පාදකයෝ දැන් ඉස්සර වගේ නෙවෙයි. කොහොම හරි වියදම අඩු කරගන්න තමයි බලන්නේ. ඒ මගින් පුළුවන් තරම් අඩුවට වාහන නිෂ්පාදනය කරන්න තමයි ට්‍රයි කරන්නේ. තායිලන්තේ ගහන වාහන ගොඩක් එන්නේ ලංකාව, ඉන්දියාව වගේ දකුණු ආසියාතික රට වලට. මේ හැම රටේම තියන දේශගුණික සාධක එකම වගේ. ලංකාව ගත්තම අවුරුද්දේ වැඩි හරියක් අව්ව පායලා තියනවා. කවදාවත් හිම වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ උෂ්ණත්වය රින ගණන් වලට යන්නෙම නැහැ. ඒ නිසා සමහර උපාංග අධික සීතලට ඔරොත්තු දෙන්න හදන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අධික උෂ්ණත්වයක් දරාගන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ සාධක බලල තායිලන්තේ හදන වාහන වල උපාංග අවශ්‍ය විදියට වියදම අඩු කර ගන්නවා. නමුත් එංගලන්තේ වගේ රටක් ගත්තම එක කාලයකට අධික සිතල එනවා. නමුත් ලංකාවේ තරම් රස්නයක් අවුරුද්ද පුරා තියන්නේ නැහැ. ඒ නිසා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න අවශ්‍යම නැහැ. ඒ රට වලට ඒ අවශ්‍යතාව අනුව වාහන හදනවා. ඒ නිසා මේ වාහන පාවිච්චි කරන්න පුළුවන් දේශගුණ දෙකක්. අවුරුද්දක් දෙකක් පාවිච්චි කරනකොට වාහනේට ලොකු හානියක් නොවුනත් අවුරුදු ගණනක් යද්දී වාහන ලෙඩ දෙන්න ගන්නවා වැරදි දේශගුණ වලදී. ඒ වගේම ඇමරිකාව වගේ රටවල ගහන ඒවා ඔය හැම එකටම ඔරොත්තු දෙන්න ගහන්න ඕන. අන්න ඒ නිසා තමයි වාහන නිෂ්පාදකය වාහනේ අයිති වෙන රීජන් එක වෙනම නම් කරන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom