Polishing eka karanna oni eka paarai. karala nano coating ekak gahanawa. e coating eka maasa 6kata paarak update karaganna oni. eka update karanna eka paarakata 5000k yanawa.
thanks for the information.
මම මේ කියන දේ මගේ අත්දැකීම
වින්ඩ්ස්ක්රීන් එක ඔර්ගිනල් කන්ඩිෂන් නම් නිතර පොලිෂ් කරන්න සල්ලි යන දේවල් කරන්න ඕනා නෑ
හෝදලා දුවිලි යවලා වෙලුනට පස්සේ
අල පෙත්තක් කපලා එකෙන් හොදට (අල කිරි/ ඉස්ම) ගෑවිලා ඇතිල්ලෙන අතුල්ලා හෝදලා දැම්මා නම් ඇසිඩ් මාර්කස් යනවා
ඊට පස්සේ rainX ඔරිගීනල් ප්රඩක්ට් එකෙන් පුළුන්, රෙදි කෑල්ලකින් හොදට ඇතිල්ලුවා නම් කොට් එක හිටිනවා.
හොදටම කොට් එක මාසයක් වගේ තියනව. ඊට පස්සෙත් මාස 5-7 දුවන්න පුළුවන්
වයිපර් බ්ලේඩ් ගල්ටික් වෙලා යකඩ වෙනකන් දුවන්නේ නැති නම් මේ ක්රමේට පුළුවන් අවුරුදු 8 -10 ක් උනත් තියාගන්න හොදට
ඒකයි ඇහුවේ නිතර වියදම් කරන්නේ ඇයි කියලා....
නමුත් මේ ක්රමේ ඇසිඩ් රෙන් මාර්කස් හොදටෝම වැඩි උනාම වැඩක් නෑ
ටූත් පේස්ට් වැඩකුත් නෑ