Toyota / Honda කාර් එකක ග්ලාස්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    .
    .
    .
    .
    .Toyota / Honda කාර් එකක ග්ලාස් එක (windscreen) ඩයමන්ඩ් කට් කරලා පොලිෂ් (ඇසිඩ් රේන් යවලා වයිපර් ඉරි යන්න) කරන්න කීයක් වගේ යනවා ද දැන් කාලේ ගණන් අනුව

    ස්තුතියි
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    damage eka anuwa thamai gaana. 15k.to 35k yanna puluwan. moratuwe windscreen polishing eken karagaththanam hari. math karagannawa dan aurudu 5ka wage indan. e gaana dunnata paaduwak na. sahena clear wenawa windscreen eka. raata, wasse drive karanna ehema maarama lesiy
     
    • Like
    Reactions: DXB2021 and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    damage eka anuwa thamai gaana. 15k.to 35k yanna puluwan. moratuwe windscreen polishing eken karagaththanam hari. math karagannawa dan aurudu 5ka wage indan. e gaana dunnata paaduwak na. sahena clear wenawa windscreen eka. raata, wasse drive karanna ehema maarama lesiy
    wahana keepayak da. ekama da.. ekak nam echchara laga laga karanna wenawa da.
     
    • Like
    Reactions: DXB2021

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Polishing eka karanna oni eka paarai. karala nano coating ekak gahanawa. e coating eka maasa 6kata paarak update karaganna oni. eka update karanna eka paarakata 5000k yanawa.
    thanks for the information.

    මම මේ කියන දේ මගේ අත්දැකීම
    වින්ඩ්ස්ක්රීන් එක ඔර්ගිනල් කන්ඩිෂන් නම් නිතර පොලිෂ් කරන්න සල්ලි යන දේවල් කරන්න ඕනා නෑ
    හෝදලා දුවිලි යවලා වෙලුනට පස්සේ
    අල පෙත්තක් කපලා එකෙන් හොදට (අල කිරි/ ඉස්ම) ගෑවිලා ඇතිල්ලෙන අතුල්ලා හෝදලා දැම්මා නම් ඇසිඩ් මාර්කස් යනවා
    ඊට පස්සේ rainX ඔරිගීනල් ප්‍රඩක්ට් එකෙන් පුළුන්, රෙදි කෑල්ලකින් හොදට ඇතිල්ලුවා නම් කොට් එක හිටිනවා.
    හොදටම කොට් එක මාසයක් වගේ තියනව. ඊට පස්සෙත් මාස 5-7 දුවන්න පුළුවන්
    වයිපර් බ්ලේඩ් ගල්ටික් වෙලා යකඩ වෙනකන් දුවන්නේ නැති නම් මේ ක්‍රමේට පුළුවන් අවුරුදු 8 -10 ක් උනත් තියාගන්න හොදට

    ඒකයි ඇහුවේ නිතර වියදම් කරන්නේ ඇයි කියලා....
    නමුත් මේ ක්‍රමේ ඇසිඩ් රෙන් මාර්කස් හොදටෝම වැඩි උනාම වැඩක් නෑ
    ටූත් පේස්ට් වැඩකුත් නෑ
     
    • Like
    Reactions: DXB2021 and KDH

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444

    බතල මඥඥෝක්කා
     
    • Haha
    Reactions: wqe123

    onna oka thamai prashne. godak ewa sahenna heerila thiyenne. ekai polish karanna oni.

    habai 1st time karata passe aye polish karanna oni na. coating eka update karanna witharai oni
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    @ucakila prashne thiyenne polishing cost eka dunne uba witharayi danata.

    update : වැඩේ කළා (කට් කළා 20,000 ගත්තා. කම්ප්ලේන් නම් නැහැ. හොදට කරලා දුන්න ඒගොල්ලෝ )
    ------ Post added on Apr 7, 2025 at 12:40 PM