මම Toyota IST 2007 model එකක් හොයනවා. 32කට වගේ ගන්න පුලුවන්ද එකක්? 
තව ගණන් වැඩි වෙන්න පුළුවන්කම තියෙනවද බන් ඉස්සරහට වැට් වැඩි කලොත්? එක පාවිච්චි කරපු වාහන වලටත් බලපානවද?