Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toyota Land Cruiser Prado 120
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Toyota Land Cruiser Prado 120

තුන්වැනි පරම්පරාව

මුලින්ම ප්රාඩෝ එක හදුන්වලා දුන්නේ 2002දී පෙට්රල් 2700cc straight-4 3RZ-FE, 3400cc V-6 5VZ-FE සහ 3000cc straight-4 Turbo diesel 1KZ-TE යන එංජින් වලින් ටොයෝටා සමාගම නිකුත් කරා.

2005 දී පෙට්රෝල් 2700cc 3RZ එංජිම වෙනුවට 2700cc dual vvti 2TR-FE කියන එන්ජිමත් 3400cc 5VZ-FE කියන එන්ජිම වෙනුවට 4000cc v6 1GR-FE කියන එංජින් එන ප්රාඩෝ එලි දැක්වුවා. තව උතුරු ඇමරිකාවට ලේක්සස් නමින් 4700cc පෙට්රෝල් V8 2UZ-FE එන්ජිමක් සහිත ප්රාඩෝ එකක්ද නිෂ්පාදනය කරා.

මෙම ජීප් රථය වර්ග තුනකින් පැමිණියා

TX

TX-Limited

TZ

ලංකාවේ ටොයෝටා කම්පනිය හරහා ආවේ,

GR (manual) සහ VX (auto) යන මාදිලි

2002 සිට 2009 වෙනකම් මේ ප්රාඩෝ ලෑන්ඩ් කෘසර් එක නිෂ්පාදනය කරා. අද ලංකාවේ ඕන තරම් මේ ලෑන්ඩ් කෘසර් තියෙනවා. 2002 දී මේ ජීප් රථය ලංකාවට එන විට ලංකාවේ මිල රුපියල් ලක්ෂ 130ක් උනා ඒ එන්ජින් ධාරිතාව 2700cc මෙහි 3400cc එංජින් ධාරිතාවය ඇති ජීප් රථය ලක්ෂ 145ක් මිලටද ඩිසල් ජීප් රථය ලක්ෂ 168ක් මුදලට ලංකාවට ගෙන්නුවා.

2005 පසුව නිෂ්පාදනය කරන ලද ජීප් රථවලත් මිල 2002 තිබුනට වඩා පොඩි වෙනසක් උනත් ප්රාඩෝ රථයේ 4000cc 1GR එන්ජිම සහිත පැමිණි TZ මාදිලියේ ජීප් රථය ලක්ෂ 220ක් පමණ උනා. මෙම ජීප් රථය සියලු අංගෝපාංග වලින් සමන්විත උනා.

ලංකාවේ අද 2002 සිට 2004 දක්වා මාදිලි වල මිල,

පෙට්රල් ලක්ෂ 55 අඩුයි.

ඩිසල් ලක්ෂ 80 අඩුයි.

2005 සිට 2009 මාදිලි වල මිල,

පෙට්රල් ලක්ෂ 60-70 අතර

ඩිසල් ලක්ෂ 90-110 අතර

ලංකාවේ ටොයෝටා කම්පනිය හරහා ගෙන්වන ලද හුගක් ජීප් රථවල මේ ප්රශ්න තියෙනවා,

dashboard පැලිලා

ඇතුල දුර්වර්ණ වෙලා (සිට් සහ side panel)

recondition වාහන වල ඒ කියන්නේ JDM වල මේ ප්රශ්නේ නැහැ. අපේ ටොයෝටා එක හරහා ගෙන හුගක් වාහන මේ දේ වෙනවා. දන්නා එකෙක් නම් කිව්වේ තත්වය බාල එව්වා import කරනවා කියලා.

මේ ප්රාඩෝ රථයේ නඩත්තුව ගැන කතා කලොත් පෙට්රල් ජීප් රථය නම් නඩත්තුව සදහා යන වියදම හුගක් අඩුයි. 2700cc එන්ජිමක් එන ජීප් රථයක් පෙට්රල් කරනවා කොළඹ 6.5 කොළඹින් පිට 8.5 කරනවා,

මේකේ 3400cc එන්ජින් එන එක ගන්න එපා මොකද 3400 සහ 4000 එන්ජින් ධාරිතාව එන ජීප් රථ දෙකම එකම ගාන කරන්න පෙට්රල් 5.5 කොළඹ , කොළඹින් පිට 6.5 කරන්නේ.

ඩිසල් 5L එන්ජිම එන එක නම් ගොනා මොඩල් හැබැයි වියදම අඩුයි පට්ට ගහන්න පුළුවන්. ඩිසල් 1KZ 3000cc එන්ජිම එන ජීප් රථය නම් කොළඹ 7ක් කරනවා කොළඹින් පිට 10ක් කරනවා. හැබැයි නඩත්තුව සදහා යන වියදමින් ප්රාඩෝ පෙට්රල් එකක් පදින්න පුළුවන් ..

මේ වාහනේ ගන්න කලින් බලන්න,

suspension (ඩිසල් අනිවාරයෙන්), ඇතුලත සහ පිටත condition එක මොකද හැපිච්චා ඕන තරම් තියෙනවා. ඩිසල් නම් පොඩ්ඩක් හොද බාස් කෙනෙක්ට පෙන්වන්න.

50,000 වඩා අඩුවෙන් දුවලා තියෙනවා නම් ටයර් වල serial numbers හතරේම එකමද කියලා බලන්න. අපේ බයියලා මීටර් කරකවනවා. sunroof පොඩ්ඩක් හොදට බලවන්න. මේ මොඩල් වල මාර්කට් sunroof අපු මොඩල්.

ටයර් එක පිටි පස්සේ ආපු මොඩල් එකට වඩා නැති එක මාර්කට්. ඒ උනාට accident එකකදි පිටි පස්සේ ටයර් එක ආපු මොඩල් එකෙන් ගොඩක් බේරෙනවා. නැති එක ඉතින් සොරිම තමයි. මම නම් කියන්නේ පිටි පස්සේ ටයර් එක ආපු එක හොදයි.

හුගක් අය TX-L කියලා විකුනනවා. TXL නම් leather සිට සහ sunroof තියෙනවා තව multi function,බොඩි කිට් එක තියෙනවා ගන්න කලින් බලන්න. ඉස්සරහා යටින් ෆොග් ලයිට් දෙකක් එනවා. පිටිපස්සේ දොරේ නෙම ටයර් එක එන්නේ.

UK හදපු එකක් නම් invisible කියලා එන්නේ,

LC3 කියන්නේ බේසික්

LC4 කියන්නේ සන්රුෆ් නැහැ air suspension නැහැ.

LC5 කියන්නේ fully loaded හැම දේම තියෙනවා

ප්රාඩෝ එක ගන්නවා නම් හම්බයෝ ජිල්මාර්ට් දානවා බලාගෙන ගන්න තව RMV පොත check කරවලා ගන්න.

ඩිසල් නම් KDJ120

පෙට්රල් නම් TRJ120

බේසික් නම් GRJ120

[QUOTE="aruna47, post: 16574035, member: 26553"] [CENTER][CENTER][SIZE="6"][B][COLOR="Purple"]Toyota Land Cruiser Prado 120 තුන්වැනි පරම්පරාව [/COLOR][/B][/SIZE] [IMG]http://www.gos-tuning.ru/wp-content/uploads/tuning-obves-original-toyota-land-cruiser-120-prado-r02-0283.jpg[/IMG] [SIZE="4"][B][COLOR="Black"]මුලින්ම ප්රාඩෝ එක හදුන්වලා දුන්නේ 2002දී පෙට්රල් 2700cc straight-4 3RZ-FE, 3400cc V-6 5VZ-FE සහ 3000cc straight-4 Turbo diesel 1KZ-TE යන එංජින් වලින් ටොයෝටා සමාගම නිකුත් කරා. 2005 දී පෙට්රෝල් 2700cc 3RZ එංජිම වෙනුවට 2700cc dual vvti 2TR-FE කියන එන්ජිමත් 3400cc 5VZ-FE කියන එන්ජිම වෙනුවට 4000cc v6 1GR-FE කියන එංජින් එන ප්රාඩෝ එලි දැක්වුවා. තව උතුරු ඇමරිකාවට ලේක්සස් නමින් 4700cc පෙට්රෝල් V8 2UZ-FE එන්ජිමක් සහිත ප්රාඩෝ එකක්ද නිෂ්පාදනය කරා.[/COLOR] [/B][/SIZE] [SIZE="5"][B][COLOR="Sienna"]මෙම ජීප් රථය වර්ග තුනකින් පැමිණියා [/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Black"]TX TX-Limited TZ [/COLOR][/B][/SIZE] [COLOR="Sienna"][SIZE="5"][B]ලංකාවේ ටොයෝටා කම්පනිය හරහා ආවේ,[/B][/SIZE][/COLOR] [SIZE="4"][B][COLOR="Black"]GR (manual) සහ VX (auto) යන මාදිලි [/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Green"]2002 සිට 2009 වෙනකම් මේ ප්රාඩෝ ලෑන්ඩ් කෘසර් එක නිෂ්පාදනය කරා. අද ලංකාවේ ඕන තරම් මේ ලෑන්ඩ් කෘසර් තියෙනවා. 2002 දී මේ ජීප් රථය ලංකාවට එන විට ලංකාවේ මිල රුපියල් ලක්ෂ 130ක් උනා ඒ එන්ජින් ධාරිතාව 2700cc මෙහි 3400cc එංජින් ධාරිතාවය ඇති ජීප් රථය ලක්ෂ 145ක් මිලටද ඩිසල් ජීප් රථය ලක්ෂ 168ක් මුදලට ලංකාවට ගෙන්නුවා. 2005 පසුව නිෂ්පාදනය කරන ලද ජීප් රථවලත් මිල 2002 තිබුනට වඩා පොඩි වෙනසක් උනත් ප්රාඩෝ රථයේ 4000cc 1GR එන්ජිම සහිත පැමිණි TZ මාදිලියේ ජීප් රථය ලක්ෂ 220ක් පමණ උනා. මෙම ජීප් රථය සියලු අංගෝපාංග වලින් සමන්විත උනා. [/COLOR][/B][/SIZE] [IMG]http://1toyota.biz/wp-content/uploads/2013/04/toyota-land-cruiser-prado-120-27-photo-820x340.jpg[/IMG] [SIZE="5"][B][COLOR="Sienna"]ලංකාවේ අද 2002 සිට 2004 දක්වා මාදිලි වල මිල,[/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Black"]පෙට්රල් ලක්ෂ 55 අඩුයි. ඩිසල් ලක්ෂ 80 අඩුයි.[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Sienna"]2005 සිට 2009 මාදිලි වල මිල,[/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Black"]පෙට්රල් ලක්ෂ 60-70 අතර ඩිසල් ලක්ෂ 90-110 අතර [/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Sienna"]ලංකාවේ ටොයෝටා කම්පනිය හරහා ගෙන්වන ලද හුගක් ජීප් රථවල මේ ප්රශ්න තියෙනවා,[/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Black"]dashboard පැලිලා ඇතුල දුර්වර්ණ වෙලා (සිට් සහ side panel)[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Sienna"]recondition වාහන වල ඒ කියන්නේ JDM වල මේ ප්රශ්නේ නැහැ. අපේ ටොයෝටා එක හරහා ගෙන හුගක් වාහන මේ දේ වෙනවා. දන්නා එකෙක් නම් කිව්වේ තත්වය බාල එව්වා import කරනවා කියලා.[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Red"]මේ ප්රාඩෝ රථයේ නඩත්තුව ගැන කතා කලොත් පෙට්රල් ජීප් රථය නම් නඩත්තුව සදහා යන වියදම හුගක් අඩුයි. 2700cc එන්ජිමක් එන ජීප් රථයක් පෙට්රල් කරනවා කොළඹ 6.5 කොළඹින් පිට 8.5 කරනවා, මේකේ 3400cc එන්ජින් එන එක ගන්න එපා මොකද 3400 සහ 4000 එන්ජින් ධාරිතාව එන ජීප් රථ දෙකම එකම ගාන කරන්න පෙට්රල් 5.5 කොළඹ , කොළඹින් පිට 6.5 කරන්නේ. ඩිසල් 5L එන්ජිම එන එක නම් ගොනා මොඩල් හැබැයි වියදම අඩුයි පට්ට ගහන්න පුළුවන්. ඩිසල් 1KZ 3000cc එන්ජිම එන ජීප් රථය නම් කොළඹ 7ක් කරනවා කොළඹින් පිට 10ක් කරනවා. හැබැයි නඩත්තුව සදහා යන වියදමින් ප්රාඩෝ පෙට්රල් එකක් පදින්න පුළුවන් :P..[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Black"]මේ වාහනේ ගන්න කලින් බලන්න,[/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="DarkGreen"]suspension (ඩිසල් අනිවාරයෙන්), ඇතුලත සහ පිටත condition එක මොකද හැපිච්චා ඕන තරම් තියෙනවා. ඩිසල් නම් පොඩ්ඩක් හොද බාස් කෙනෙක්ට පෙන්වන්න. 50,000 වඩා අඩුවෙන් දුවලා තියෙනවා නම් ටයර් වල serial numbers හතරේම එකමද කියලා බලන්න. අපේ බයියලා මීටර් කරකවනවා. sunroof පොඩ්ඩක් හොදට බලවන්න. මේ මොඩල් වල මාර්කට් sunroof අපු මොඩල්. ටයර් එක පිටි පස්සේ ආපු මොඩල් එකට වඩා නැති එක මාර්කට්. ඒ උනාට accident එකකදි පිටි පස්සේ ටයර් එක ආපු මොඩල් එකෙන් ගොඩක් බේරෙනවා. නැති එක ඉතින් සොරිම තමයි. මම නම් කියන්නේ පිටි පස්සේ ටයර් එක ආපු එක හොදයි. හුගක් අය TX-L කියලා විකුනනවා. TXL නම් leather සිට සහ sunroof තියෙනවා තව multi function,බොඩි කිට් එක තියෙනවා ගන්න කලින් බලන්න. ඉස්සරහා යටින් ෆොග් ලයිට් දෙකක් එනවා. පිටිපස්සේ දොරේ නෙම ටයර් එක එන්නේ. UK හදපු එකක් නම් invisible කියලා එන්නේ, LC3 කියන්නේ බේසික් LC4 කියන්නේ සන්රුෆ් නැහැ air suspension නැහැ. LC5 කියන්නේ fully loaded හැම දේම තියෙනවා [/COLOR][/B][/SIZE][/CENTER] [SIZE="5"][B][COLOR="Red"]ප්රාඩෝ එක ගන්නවා නම් හම්බයෝ ජිල්මාර්ට් දානවා බලාගෙන ගන්න තව RMV පොත check කරවලා ගන්න. ඩිසල් නම් KDJ120 පෙට්රල් නම් TRJ120 බේසික් නම් GRJ120[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom