Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
TOYOTA LANKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සාමාන්යෙන් වාහනේ සර්විස් කරන්නෙ Toyota Lanka එකෙන්. AC එකේ අවුලක් ඇවිත් TL එකට ගියා. ac Cooler එකේ ලීක් එකක් කිව්ව. කෝකටත් අලුතින් ගෑස් ගහල බලමු, ගෑස් අඩු උනොත් ආයෙ එන්න කූලර් එක දාමු කිව්ව. දාන්න උනොත් කීයක් යනවද කියල විස්තර අහගත්ත. කූලර් එකට Rs 80,000 සහ ලේබර්/සර්විස් චාර්ජ් එක Rs 40,000 . කූලර් එක දාන්න ඩෑශ් බෝඩ් එක සම්පූර්නෙම්ම ගලවන්න ඕන නිසා ලේබර් චාර්ජ් එක ගොඩක් වැඩියි කිව්ව.

ඒ වියදමට හිත හදාගෙන ගෙදර ගියා. මගදි ගෑස් බින්දුවටම බැස්ස. ඇතුලෙ ඉන්න බෑ අමු එම්බාම් ගද. යන ගමන්. ටිකක් ලොකු AUTO AC repair එකකට වාහනේ දාල ප්රශ්නෙ කිව්ව. මීටර් හයි කරල ගෑස් ප්රෙශර් කරල චෙක් කරල කිව්ව කූලර් එක දාන්න වෙනව කියල. මම කීයක් යනවද කියල ඇහුව. බඩුවලට 9000යි (කූලර් එක + ෆිල්ටර් ). ටෝටල් බිල් එක 17000. එතනින් වැඩේ කරන් ආව.1 year වොරන්ටි එකකුත් දුන්න.

Rs. 17000 වැඩේට 120000ක්. මේලොකෙ ගැලපීමක් නෑනෙ. ටොයොට එකෙන් රත්තරන් දාන්නෙ නෑනෙ. අනිත් එක ඩෑශ්බොර්ඩ් එක ගලවල ෆිට් කරන්න 40000ක්. අරකෙ එක කොල්ලයි තව එකෙක් උගෙ උදව්වට හිටිය. ලස්සනට කෑලි ගලවල, හෝදන්න පුලුවන් ප්ලාස්ටික් කෑලි සේරම හොදට හෝදල ලස්සනට ෆිට් කරල දුන්න.

හැමදේටම ටොයෝට එකටම ගිහින් සල්ලි නාස්ති කරගන්නෙ නැතුව වෙනත් හොද ඔප්ශන් හොයල බලන්න.

ජය වේවා.

[QUOTE="GayanFX2015, post: 24211501, member: 555728"] [SIZE="3"]මම සාමාන්යෙන් වාහනේ සර්විස් කරන්නෙ Toyota Lanka එකෙන්. AC එකේ අවුලක් ඇවිත් TL එකට ගියා. ac Cooler එකේ ලීක් එකක් කිව්ව. කෝකටත් අලුතින් ගෑස් ගහල බලමු, ගෑස් අඩු උනොත් ආයෙ එන්න කූලර් එක දාමු කිව්ව. දාන්න උනොත් කීයක් යනවද කියල විස්තර අහගත්ත. කූලර් එකට Rs 80,000 සහ ලේබර්/සර්විස් චාර්ජ් එක Rs 40,000 . කූලර් එක දාන්න ඩෑශ් බෝඩ් එක සම්පූර්නෙම්ම ගලවන්න ඕන නිසා ලේබර් චාර්ජ් එක ගොඩක් වැඩියි කිව්ව. ඒ වියදමට හිත හදාගෙන ගෙදර ගියා. මගදි ගෑස් බින්දුවටම බැස්ස. ඇතුලෙ ඉන්න බෑ අමු එම්බාම් ගද:baffled:. යන ගමන්. ටිකක් ලොකු AUTO AC repair එකකට වාහනේ දාල ප්රශ්නෙ කිව්ව. මීටර් හයි කරල ගෑස් ප්රෙශර් කරල චෙක් කරල කිව්ව කූලර් එක දාන්න වෙනව කියල. මම කීයක් යනවද කියල ඇහුව. බඩුවලට 9000යි:shocked::shocked: (කූලර් එක + ෆිල්ටර් ). ටෝටල් බිල් එක 17000:yes::yes:. එතනින් වැඩේ කරන් ආව.1 year වොරන්ටි එකකුත් දුන්න. Rs. 17000 වැඩේට 120000ක්:angry::angry:. මේලොකෙ ගැලපීමක් නෑනෙ. ටොයොට එකෙන් රත්තරන් දාන්නෙ නෑනෙ. අනිත් එක ඩෑශ්බොර්ඩ් එක ගලවල ෆිට් කරන්න 40000ක්:nerd::nerd:. අරකෙ එක කොල්ලයි තව එකෙක් උගෙ උදව්වට හිටිය. ලස්සනට කෑලි ගලවල, හෝදන්න පුලුවන් ප්ලාස්ටික් කෑලි සේරම හොදට හෝදල ලස්සනට ෆිට් කරල දුන්න. හැමදේටම ටොයෝට එකටම ගිහින් සල්ලි නාස්ති කරගන්නෙ නැතුව වෙනත් හොද ඔප්ශන් හොයල බලන්න. ජය වේවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom