මම සාමාන්‍යෙන් වාහනේ සර්විස් කරන්නෙ Toyota Lanka එකෙන්. AC එකේ අවුලක් ඇවිත් TL එකට ගියා. ac Cooler එකේ ලීක් එකක් කිව්ව. කෝකටත් අලුතින් ගෑස් ගහල බලමු, ගෑස් අඩු උනොත් ආයෙ එන්න කූලර් එක දාමු කිව්ව. දාන්න උනොත් කීයක් යනවද කියල විස්තර අහගත්ත. කූලර් එකට Rs 80,000 සහ ලේබර්/සර්විස් චාර්ජ් එක Rs 40,000 . කූලර් එක දාන්න ඩෑශ් බෝඩ් එක සම්පූර්නෙම්ම ගලවන්න ඕන නිසා ලේබර් චාර්ජ් එක ගොඩක් වැඩියි කිව්ව.
ඒ වියදමට හිත හදාගෙන ගෙදර ගියා. මගදි ගෑස් බින්දුවටම බැස්ස. ඇතුලෙ ඉන්න බෑ අමු එම්බාම් ගද
. යන ගමන්. ටිකක් ලොකු AUTO AC repair එකකට වාහනේ දාල ප්‍රශ්නෙ කිව්ව. මීටර් හයි කරල ගෑස් ප්‍රෙශර් කරල චෙක් කරල කිව්ව කූලර් එක දාන්න වෙනව කියල. මම කීයක් යනවද කියල ඇහුව. බඩුවලට 9000යි
(කූලර් එක + ෆිල්ටර් ). ටෝටල් බිල් එක 17000
. එතනින් වැඩේ කරන් ආව.1 year වොරන්ටි එකකුත් දුන්න.
Rs. 17000 වැඩේට 120000ක්
. මේලොකෙ ගැලපීමක් නෑනෙ. ටොයොට එකෙන් රත්තරන් දාන්නෙ නෑනෙ. අනිත් එක ඩෑශ්බොර්ඩ් එක ගලවල ෆිට් කරන්න 40000ක්
. අරකෙ එක කොල්ලයි තව එකෙක් උගෙ උදව්වට හිටිය. ලස්සනට කෑලි ගලවල, හෝදන්න පුලුවන් ප්ලාස්ටික් කෑලි සේරම හොදට හෝදල ලස්සනට ෆිට් කරල දුන්න.
හැමදේටම ටොයෝට එකටම ගිහින් සල්ලි නාස්ති කරගන්නෙ නැතුව වෙනත් හොද ඔප්ශන් හොයල බලන්න.
ජය වේවා.
ඒ වියදමට හිත හදාගෙන ගෙදර ගියා. මගදි ගෑස් බින්දුවටම බැස්ස. ඇතුලෙ ඉන්න බෑ අමු එම්බාම් ගද
. යන ගමන්. ටිකක් ලොකු AUTO AC repair එකකට වාහනේ දාල ප්‍රශ්නෙ කිව්ව. මීටර් හයි කරල ගෑස් ප්‍රෙශර් කරල චෙක් කරල කිව්ව කූලර් එක දාන්න වෙනව කියල. මම කීයක් යනවද කියල ඇහුව. බඩුවලට 9000යි
(කූලර් එක + ෆිල්ටර් ). ටෝටල් බිල් එක 17000
. එතනින් වැඩේ කරන් ආව.1 year වොරන්ටි එකකුත් දුන්න. Rs. 17000 වැඩේට 120000ක්

. මේලොකෙ ගැලපීමක් නෑනෙ. ටොයොට එකෙන් රත්තරන් දාන්නෙ නෑනෙ. අනිත් එක ඩෑශ්බොර්ඩ් එක ගලවල ෆිට් කරන්න 40000ක්
. අරකෙ එක කොල්ලයි තව එකෙක් උගෙ උදව්වට හිටිය. ලස්සනට කෑලි ගලවල, හෝදන්න පුලුවන් ප්ලාස්ටික් කෑලි සේරම හොදට හෝදල ලස්සනට ෆිට් කරල දුන්න.හැමදේටම ටොයෝට එකටම ගිහින් සල්ලි නාස්ති කරගන්නෙ නැතුව වෙනත් හොද ඔප්ශන් හොයල බලන්න.
ජය වේවා.