Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
TOYOTA LANKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යෙන් ඕක තමයි තත්වේ. ටොයෝටා ලංකා කියන නමට තමයි ගාන කපන්නේ. වැඩිය ඕනෙ නෑ රුපියල් 200 ට අඩු ස්මාට් කී එකේ බැට්රිය ටොයෝටා ලංකා එකේ 2000 ට වැඩී. එකම බැට්රිය කිසිම වෙනසක් නෑ.

වාහනයක් අලුත් වැඩියා කරද්දි යන වියදම සහ එන ගැටලු අවම කරන්න තියන හොදම දේ තමයි තමන් දැනුවත් වෙන එක ඒකට අවශ්‍ය විස්තර ඉන්ටනෙට් එක හරහා හොයන එක. මොකද අපි ඉන්නේ 90 දශකයේ නෙවෙයිනේ. ඕනෙ තරම් විස්තර හොයාගන්න මූලාස්‍ර තියනවා. නිකං වැඩිපුර දහස් ගනං ඕවට සල්ලි පූජා කරන්නෙ නැතුව තමන්ගේ වැඩේ තමන් උවමනාවෙන් කර ගන්න එකයි වැදගත්.

ඒ වගේමයි වාහන සර්විස් කිරිල්ලත්. ලොකු ලොකු නම් තියන ආයතන වලට වාහනේ උදේ දාලා හවස ගිහින් ගන්නෙ නැතුව තමන් දන්න පොඩි තැනකට හරි වාහනේ දාලා ලග ඉදලා සර්විස් කර ගන්න එකයි වටින්නේ. ලොකු ලොකු නම් වලින් සර්විස් කරන ආයතන තිබුනට ඒවගේ වැඩ කරන්නේ වැඩි සුදුසු කමක් නැති කොල්ලෝ. නමුත් පොඩි සර්විස් සෙන්ටර් දාගන කරනවා ටෙක් කෝස් කරලා හොදට දැනුම තියන අය. අන්න ඒ වගේ කෙනෙක් හොයලා වාහනේ සර්විස් කර ගන්න එක සාක්කුවටයි වාහනේටයි දෙකටම හොදයි.

[QUOTE="Mr.Tom, post: 24211654, member: 462987"] [SIZE="4"]අනිවාර්යෙන් ඕක තමයි තත්වේ. ටොයෝටා ලංකා කියන නමට තමයි ගාන කපන්නේ. වැඩිය ඕනෙ නෑ රුපියල් 200 ට අඩු ස්මාට් කී එකේ බැට්රිය ටොයෝටා ලංකා එකේ 2000 ට වැඩී. එකම බැට්රිය කිසිම වෙනසක් නෑ. වාහනයක් අලුත් වැඩියා කරද්දි යන වියදම සහ එන ගැටලු අවම කරන්න තියන හොදම දේ තමයි තමන් දැනුවත් වෙන එක ඒකට අවශ්‍ය විස්තර ඉන්ටනෙට් එක හරහා හොයන එක. මොකද අපි ඉන්නේ 90 දශකයේ නෙවෙයිනේ. ඕනෙ තරම් විස්තර හොයාගන්න මූලාස්‍ර තියනවා. නිකං වැඩිපුර දහස් ගනං ඕවට සල්ලි පූජා කරන්නෙ නැතුව තමන්ගේ වැඩේ තමන් උවමනාවෙන් කර ගන්න එකයි වැදගත්. ඒ වගේමයි වාහන සර්විස් කිරිල්ලත්. ලොකු ලොකු නම් තියන ආයතන වලට වාහනේ උදේ දාලා හවස ගිහින් ගන්නෙ නැතුව තමන් දන්න පොඩි තැනකට හරි වාහනේ දාලා ලග ඉදලා සර්විස් කර ගන්න එකයි වටින්නේ. ලොකු ලොකු නම් වලින් සර්විස් කරන ආයතන තිබුනට ඒවගේ වැඩ කරන්නේ වැඩි සුදුසු කමක් නැති කොල්ලෝ. නමුත් පොඩි සර්විස් සෙන්ටර් දාගන කරනවා ටෙක් කෝස් කරලා හොදට දැනුම තියන අය. අන්න ඒ වගේ කෙනෙක් හොයලා වාහනේ සර්විස් කර ගන්න එක සාක්කුවටයි වාහනේටයි දෙකටම හොදයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom